MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S05 : E09] Sinhala Subtitles | පාලනයේ වෙනසක්ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 73 votes.
Please wait...

හොදා එහෙමනම් මේ හම්බවෙන්නෙ සති දෙකකට පස්සෙ නොවෑ.. කලින් කොටස ඉවරයක් වෙච්ච දවසේ ඉදලම කට්ටිය නොඉවසිල්ලෙන් තමයි ඉන්න ඇත්තේ.. හැබැයි ආයෙනම් එහෙම මග බලාගෙන ඉන්න ඕන වෙන එකක් නෑ.. මොකද ඉස්සරහට සතියෙන් සතිය එකදිගට කොටස් ටික විකාශය වෙන බවක් තමයි CW උන්දලා කියලා තියෙන්නෙ.. හරි එහෙමනම් බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා..

කලින් සතියේ කොටස ඉවරයක් උනේ අපි හිතුවෙවත් නැති ආකාරයකට කිව්වොත් නිවැරදියි.. මොකද තමන්ගේ නංගිට පණ වගේ ආදරේ කෙරුව බෙලමි අවසානයේ තීරණය කළා ඔක්ටේවියාට වස දෙන්න.. ඇත්තටම බැලුවොත් ඉතින් ඔක්ටේවියාගේ ක්‍රියා කලාපයත් එක්ක බෙලමි ගත්ත තීරණය සාධාරණයි..ඒ වගේම ඩියෝසා මැක්‍රරි වෙනුවට රේවන්ව හුවමාරු කරගන්න මර්ෆි කෙරුව යෝජනාවට එකහෙළාම විරුද්ධ වීමත් කතාවේ ගමන්මග සම්පූර්ණ වෙනස් කරන්න හේතුවුනු තීරණයක් උනා.. මොකද මැක්‍රරි මර්ෆි එක්ක සැලසුමක් ඇතුවයි ආපහු එන්නේ.. ඒ වගේම අපි දැක්කා ඇබිටත් පුළුවන් උනා හිරකාරයන්ගේ ලෙඩේට අතිසාර්ථක ලෙස ප්‍රතිකාරයක් හොයාගන්න.

ඉතින් ඔන්න අද කොටසින් දැකබලාගන්න පුළුවන් බ්ලඩ්රෙයිනාව ලෙඩ ඇදට තල්ලු කරලා ඉන්ද්‍රායි බෙලමියි කරන්න යන දේ. ඉන්ද්‍රා හදන්නේ පාලනය අතට ගන්න. හැබැයි මිලර් එතනට මැද්දෙන් පැනලා වැඩේ සපුරාම අවුල් කළා. මේ නිසා බෙලමිට සිද්දවෙනවා වෙනත් සැලසුමක් ගැන හිතන්න. ඉතින් බෙලමිගේ අදහස වෙන්නේ මැඩිව කමාන්ඩර් කරන එක. හැබැයි ක්ලාක්නම් ඒකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නෑ. ඔය අතරේ ඩියෝසාගේ කදවුරේ සීතල යුද්ධයක් වගේ තමයි තියෙන්නේ. හැබැයි ඉතින් කට්ට කෛරාටික ජෝන් මර්ෆි මේ තත්වය යුද්ධයක් බවට හරවනවා.. ඉතින් ඩියෝසාගේ පිළ සහ මැක්‍රරිගෙ පිළ අද එකිනෙකා සටන් වදිනවා..

එහෙමනම් මම මෙච්චරයි කියන්නේ. කට්ටිය ඉතුරු ටික බලලම දැනගන්න. එහෙමනම් හෙට ශුටර් සමගින් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 28923 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

106 thoughts on “The 100 [S05 : E09] Sinhala Subtitles | පාලනයේ වෙනසක්ද? [සිංහල උපසිරැසි සමඟ]

  • Milan Indunila

    Thank you brooo

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • Kavindu Gayan SKG

    thanks machan!

    Reply
  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • danithniwanthaka

    thanks bro. jaya wewa

    Reply
  • Sajithlakshan

    thanks machan …

    Reply
  • සිංහල උපසිරස දුන්නට බොහොම ස්තුතියි….!!!!

    Reply
  • Lahiru Lakshan

    thanks machn..

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
    අද තමා ගන්න පුළුවන් උනේ…

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට…………….. ජය වේවා…………!!!!!!!!!!!!!!!!!

    Reply
  • priyanthapremarathna

    thanks macho

    Reply
  • ගොඩක් තැනක් අයියේ E10 එකත් ඉක්මනට දාන්නකෝ අනේ.. <3

    Reply
  • DilanDilshan

    me paranam patta wage sahoo..ela ela.digatama sub denna.jayama wewaa.

    Reply
  • Predeep_bandara

    Thanks bro❤️ 10 epi eke sub ekath danna ජය ශ්‍රී

    Reply
  • thanks bro sub ekata

    Reply
  • udaya ishanaka

    ජය වේවා!!

    Reply
  • ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා…………

    Reply
  • Menake Edirisinghe

    උපසිරැසියට තුති…!!!

    Reply
  • Thanks for sub.keep it up.wish u the best

    Reply
  • Dilshan Awranga

    Webrip eke sub dannako? puluwannam

    Reply
  • Kavinda Buddhika

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා…

    Reply
  • rangana badara

    එල මචන්

    Reply
  • ilaga akat ikmnta dndooo…jaya wewa

    Reply
  • Madhura prasad

    තැන්කු බ්‍රෝ සබ් එකට. ජයවේවා!!!

    Reply
    • Eposide aka download kle khmda..link aka awnko

      Reply
  • shiran1994

    Thanks bro sub ekata

    Reply
  • harshani11112

    ස්තුති මධුක සහො ….

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Ashan Pramuditha

    Thankyou bro…

    Reply
  • eranga manoj 01

    තැන්ස් බ්‍රෝ…………………..

    Reply
  • thanx broo.Ash vs evildead s3 sub1dennako

    Reply
  • Kusal Fernando

    සොයාගත නොහැක. කියල කියනවනෙ bro…….

    Reply
  • Buddhi Tharuka

    Thank you සහෝදරයා…..

    Reply
  • එල එල.
    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

    Reply
  • Thank you bro……jayawewa…..!

    Reply
  • Tz sub ekata… Jayawewa!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • asanka_mapa

    Thanks bro….. පටිටටම පටිට කතාව bro… ඔය සෙටිඑක නැත්නමි කතාව වැඩක් නැ…. සිංහල සබ නිසා තමයි බැලුාවි.. හිතට වැදුන සුපිරිම සුරිම Tv season eka….. ස්තුතියි…. සිංහල වදන් වලට…. ජය bro……. මග බලාගෙන ඉන්නේ…..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • bohoma sthuthi saho…

    Reply
  • බොහොම ස්තූතියි !

    Reply
  • Shashmithakausith

    Ftta wadak sahodaraya. Tnx very much 4 the sub.

    Reply
  • shehan weerasinghe

    Thankuuuuuuuuu saho…jaya wewa !

    Reply
  • සබ් එකට ස්තූතියි අයියේ

    Reply
  • උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!
    Animal Kingdom tv seraris ekata sub dennako

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

    Reply
    • naveenlankesha

      Mchn sub eka mail krhnko

      Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks……!

    Reply
  • thanks sub ekata, hithuwata wada godak ikman. jaya wewa …

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දැන් ඉදන්වත් සතිය සතිය යනවනම් හොදයි…

    Reply
  • arum zoysa

    Thanks sub. Ekata bro…jaya wewa…!

    Reply
  • praneeth01

    ela ela ikamanta dunna. thank you

    Reply
  • thnkz sub ekta broo

    Reply
  • සිංහල උපසිරට ස්තුති…. මේ එපියත් පට්ට

    Reply
  • Wsntnlmini

    Thx brooo…………………..

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා සබ් එකට.
    ජය වේවා!!!

    Reply
  • Warunajeewantha

    තැන්ක්ස් සහෝ සබ් එකට ජය වේවා!!!!!!!!

    Reply
  • ස්තූතියි.

    Reply
  • harshahjk

    බුදු අම්මෝ දීලා නේද කරුමෙ කියනේ ගෙදර යනකල් ඉන්නවෙනවා බලන්න බොහෝම ස්තූතියි. ජයවේවා

    Reply
  • Tharindu Katuwawala

    Thanks saho sub ekata.. jaya wewa..

    Reply
  • Thankzzzx brother . …..

    Reply

Leave a Reply to dsdkavishka Cancel reply

Your email address will not be published. Required fields are marked *