The 100 [S06 : E04] Sinhala Subtitles | නාමකරණය සහ යළි ඉපදීම! [සිංහල උපසිරැසි සමඟ]
රාත්‍රී දහයත් පහුවෙලා තියෙන වෙලාවේ ඔන්න එහෙමනම් කතාව ඉවරයක් කරගත්තා. හැබැයි මුලින්ම මේක කියලා ඉන්න ඕන. THE 100 විකාශය වෙන්නෙ අගහරුවාදා ඒ කියන්නෙ මේ කොටස විකාශය උනේ 21වැනිදා. හැබැයි එහෙම විකාශය උනාට ඒ ඇමෙරිකාවේ වෙලාව මිසක් ලංකාවේ වෙලාව නෙවේ. ලංකාවේ වෙලාවෙන් අපිට මේක විකාශය වෙන්නෙ ඊළග දවසේ උදේ ඒ කියන්නෙ බදාදා වෙලා. ඉතින් අන්තර්ජාලයට කොපියක් නිකුත් වෙන්න සමහර වෙලාවට උදේ අට නවය වෙනවා. ඇතැම් දවස් වෙලාවට ඊටත් පමා වෙනවා. ඉතින් ඉංග්‍රීසි සබ් එකක් සමහරවෙලාවට දවල් දොළහ එක වෙද්දි එනවා ඇතැම් දවස්වලට ඊට වඩා පමා වෙනවා. ඉතින් එහෙම උනාම මටත් සබ් එක දෙන්න ටිකක් පරක්කු වෙන්න පුළුවන්. මොකද මටත් ඕක එනකම්ම බලාගෙන ඉන්න පුළුවන් කෙනෙක් නෙවේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඉවසන්න කියලා කියන්න ඕන. මොකද සමහරු උදේ කොපිය එනකොටම සබ් එක බලාපොරොත්තු වෙනවා.
එහෙමනම් දැන් කතාව ගැන බලමු. ගිය සතියේ කොටසින් මතක ඇති සැන්ටම්වලට ගොඩ බැහැලා රතු සූර්යයා නිසා මැරෙන්න ගිය මර්ෆිට සැන්ටම්වල ලොක්කා ඇවිල්ලා මොකක්දෝ මන්දා සර්පයෙක් එහෙම දාලා විකාරයක් කියවලා පණ දුන්නා. ඒ පණ දීලා එහෙම කරලා එසැනින් කට්ටියවම හිරගත කෙරෙව්වා. හිරගත කළා කීවට ඉතින් හොදට කන්න බොන්න දීලා සලකන තැනක තමා නතර කළේ. මතක ඇතිනේ එතන උන්නු ගෑණු ළමයෙක්ව දැක්ක වෙලේ ඉදලා ජෝඩන් පැණි හලන එකමයි වැඩේ කියලා. ඔය අතරේ ක්ලාක් සැන්ටම්වල නායකයාගේ හිත දිනාගෙන එහෙ නතර වෙන්න අවසර ගන්න උත්සහ කරනවා.
හැබැයි ඔය අතරෙම බෙලමි ඇතුළු කණ්ඩායමක් පිටත් වෙලා යනවා ප්‍රවාහන යානය ආරක්‍ෂක වැටෙන් ඇතුළට අරගෙන එන්න. මොකද එළියේ ඉන්න ගේබ්‍රියල්ගෙ දරුවන් කියලා කියාගන්න පිරිසක් නිසා. හැබැයි කට්ටිය යන කොටත් ඒ පිරිස යානය අල්ලගෙන, යානයේ තිබ්බ ආයුධ පවා තම අතට ගන්නවා. ඒ වගේම යානයේ මරලා දාලා උන්නු ප්‍රයිම්ලා තුන්දෙනාගෙම ඔලු එහෙමත් කපාගත්තා මතක ඇතිනේ. ඉතින් යානයේ ඉන්න කට්ටියව බේරගන්න ගිය ගමනෙදි වෙනදා වගේම සුපුරුදු ලෙස ඔක්ටේවියා පැන්න ගමන් කට්ටියව මරාගෙන මරාගෙන යනවා. කොහොම නමුත් යානය සහ පිරිස හානියක් නැතුව මුදාගත්තත් මතක ඇතිනේ බෙලමි ඔක්ටේවියාව කැලේ දාලා යන්න තීරණය කළා.
ඔය දේවල් ඔහොම වෙන කොට ක්ලාක්ට නායකයාගෙ හිත දිනාගන්න වැඩේ කරන්න බැරි වෙනවා අර ජෝඩන්ට පින් සිද්ද වෙන්න. මොකද එයා ඩෙලයිලා කියන ගෑණු ළමයට ක්ලාක් ගැන සේරම විස්තර ටික කියලා. එව්වා අහපු ගමන් ඉතින් ඕන මනුස්සයෙක් බය වෙනවා නොවෑ. ඉතින් ඒ බලාපොරොත්තුවත් ගිලිහිලා තියෙන මොහොතක ගේබ්‍රියල්ගෙ දරුවන් උත්සහ කරනවා කළු ලේ තියෙන ඩෙලයිලාව සහ රෝස් කියන දැරියව පැහැරගෙන යන්න. මේ කාර්‍යයට ක්ලාක් මැදිහත් වීම නිසා ඩෙලයිලාව බේරගන්න පුළුවන් වෙනවා. නමුත් ගේබ්‍රියල්ගෙ දරුවන් රෝස්වත් අරගෙන පැනලා යනවා. හැබැයි එතනදී රසෙල් ප්‍රයිම් දැනගන්නවා ක්ලාක්ට තියෙන්නෙත් කළු ලේ කියලා. රසෙල් කියන විදිහටනම් රාජකීය ලේ.
ඊට පස්සේ ඉතින් මතක ඇති කට්ටියටම නතරවෙන්න ඉඩ දෙනවා. ඒ අවස්ථාවෙ ඩියෝසාගෙ නම අහලා බයවෙන ප්‍රයිම්ලා ඩියෝසාව ආවරණයෙන් පිටතට යවන්න තීරණය කළා. ඒ වගේම බෙලමි එළියේ දාලා ආව ඔක්ටේවියා ගේබ්‍රියල්ගෙ දරුවෝ එක්ක සටන් කොරන්න ගොහිල්ලා මහා අමාරුවක වැටෙනවා මතක ඇතිනේ.
ඉතින් අද කොටස ගැන කිව්වොත් අද ඇත්තටම කතාව නොසිතු පැත්තකට යොමු වෙනවා. මං මෙහෙම කියන්නම්කො අද ඔන්න අපිට අපි දන්නා කියන ක්ලාක්ව අහිමි වෙලා යනවා. එහෙමනම් ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB සහ BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 28444 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you….
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ..
ඊලඟ එපියටත් ආපු ගමන්ම සබ් එක දෙමු.
ජයවේවා..!
thnkx eka eka sub eka eka warga walin dunnama kohomada api balanne
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
Thanks Bro !!!
Thank bro..
thanks bn
thanks bro sub ekata
Thanks bro
thanks
thanks
…………………….
thanks
Episode download කරගන්න link dennko bro
STHUTHI SAHOLA
tnx
Thanks for Sub!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
බොහෝම ස්තුතී සිංහල උපසිරැසිය ලබාදුන්නාට ජය වේවා
thanks a lot.. … bro…
thanks bro
Thank you bro
ela
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
ජය වේවා !!!!!
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා…………!
thanks for sub
Sub ekata Thanksss….!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ela
Thank you Brother.. keep it up.
eloooo
Thnx
thx
Thanks for sub
උපසිරැසියට ස්තුතියි!
tz sub ekata….
ආදරෙයි අහස තරමි…
උපසිරසියට ගොඩක් ස්තුතියි සහෝ.
ජය වේවා !!
Thanks brother
Thank you bro
Thanks saho
thank
you !
thanks
thanks bro
ela ela bro..
Thank you Brother. ජය වෙිවා!!
Thanks bro❤️
thanks bro..
thnkzzzz
Thnx
tnx
thanks sahoo…
Thank You
Sub ekata tnx bro❤️❤️
thax
thanks great work.
ස්තූතියි සහෝ..දිගටම සබ් කරන්න..❤️
tnz sub ekata
Thanks for sub
එලම සහෝ. පරක්කු unata awulak na.
thanx bro
Thnkz bro subata…..!!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
Thanks ban.ela yanawa.bs.
Tnx bro subt
Thank you
thanks machan
Thanks machan…..jayawewa…..!
thank you saho
Thanks bro..
Thx brother
සිංහල උපසිරැසියට ස්තූතියි
තෑන්ක්ස් මචං.
මැශින් එකක් නෙවෙයිනේ මචන් උබ…උබටත් වැඩ රාජකාරි තියෙන අතරේ සබ් එකක් හදලා අනිත් එවුන්ටත් රසවින්දනයක් දෙන්න කරන උදව්වට ගරු කරනවා මචං.
සමහරුන්ට නොමිලේ හම්බවෙන හින්දා වටිනාකමක් නෑ. එපියට සබ් එක දාලා බලන්න යන්නේ තත්පර කීපයක් වුනාට, සබ් එක හදාගන්න පට්ට කට්ටක් කන්න ඕනි.
ඒ හින්දා ඒ උත්සාය අගය කරලා, ඒක කරලා දෙනකන් ඉවසීමෙන් ඉන්න එක තමා වටින්නේ.
හම්මෝ තෑන්ක්ස් මචං ආ… වීඩියෝ එක බාපු වෙලාවෙම සබ ලැබුන එක නම් පට්ට ආ. එහෙම වෙලාවට සබක් දෙන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියල මං දන්නව මොකද මාත් සබ් කරන නිසා..
එලම සහෝ එකෙන්ම උබ නම් සුපිරි බුවෙක් ආ..
Thanks 🙂
thanks..
Tnxxxx Broo
elaa
සබට තැන්කූ …
නියමයි…සබ් එකට තැන්ක්ස්….
ඉක්මනටම සබ් එක දීලා…
Thanks aiye..
මේක පට්ට අමාරු වැඩක් බොල…
අනේ මන්දා එක වෙලාවකට හිතෙනවා වෙන වැඩ නැද්ද කියලා උපසිරැසි දිදී ඉන්නේ…
හිතා ගන්ට අමාරුයි…
මරු හොඳේ…
Thanks bro,,,.
Thenks for sub bro