The 100 [S07 : E11] Sinhala Subtitles | ෂෙපර්ඩ්ගෙ ආලෝකය තුළ! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් පෙර කිව්වා වගේම දැඩි පමාවකින් පස්සෙ 11 වෙනි කොටස අරගෙන ආවා. කට්ටියට හදිස්සි ඇති ඉතින්, ඒත් කරන්න දෙයක් නෑ මේ මාසේ ඉවර වෙනකම් මෙහෙම තමා දෙන්න වෙන්නෙ හොදේ. හොදයි එහෙමනම් අපි බලමුකෝ කතාවේ වෙන්නෙ මොකෝ කියලා.
ගිය සතියේ කොටස ගැන යම් මතක් කිරීමක් කලොත් ගිය සතියෙ සැන්ටම්වල ෂෙයිඩ්හෙඩා නිසා විශාල කලබගෑනියක් ඇති වුනා. තමන්ට අභියෝගයක් වෙන්න ඉඩ තියෙන මැඩී ළගට යන ෂෙයිඩ්හෙඩා ප්‍රථමයෙන්ම ඇයව බය කරලා තමන්ට යටත් කරගත්තා මතකනෙ. ඔය අතරේ ෂෙයිඩ්හෙඩාට ඉතුරු උන එකම බාධාව වෙච්ච ඉන්ද්‍රා ෂෙයිඩ්හෙඩාට සටනකට අභියෝග කරලා අන්තිමේ ඒ සටනින් පරාජයට පත් උනා මතකනෙ. ඒකෙන් ෂෙයිඩ්හෙඩා යළි සියළුම ගෝත්‍රවල කමාන්ඩර් බවට පත් උනා. ඉතින් ෂෙයිඩ්හෙඩා බලයට පත් උන ගමන්ම නියෝග දෙන්නෙ මැඩීව මරන්නයි සැන්ටම්වාසින්ව මරලා දාන්නයි. හැබැයි මේ ගැන කල්තියාම සැක කළ මර්ෆි නිසා ඒ හැමෝම බේරුනානේ.
ඔය අතරේ බාඩෝවලත් ලොකු දෙයක් වෙනවා. එකෝ විසින් හෝප්ව බේරගෙන හෝප්ට බාර දුන්නා පැයක් තුළ තමන්ගෙ අයවත් අරගෙන යන්නය කියලා. එකට හේතුව උනේ එකෝ බෙලමිගෙ මරණයට පළිගන්න බාඩෝවැසියන් මරණයට පත් කළ ජේම්9 මුදාහරින්න සූදානම් වෙච්ච එක. ඉතින් යන්න කියලා යවපු කට්ටිය පැනලා නොයා එකෝව හොයාගෙන ඇවිත් එකෝ ජෙම්9 නිදහස් කරන එක නතර කළා උනත් මුල ඉදලාම කේන්තියෙන් උන්නු හෝප් ඇන්ඩ්රස්වත් මරලා ජෙම්9 එකත් නිදහස් කරනවා. හැබැයි ඩියෝසා ඒ විනාශය වළක්වාගන්න සිය ජීවිතය පුද කළා මතකනෙ.
හොදයි ඔන්න අද කොටසින් අපිට එතෙරියාව කියන ලෝකය දැක බලාගන්න පුළුවන්. ඒ වගේම තමා කතාවේ මළා කියලා හිතා උන්නු හාදයා මැරිලා නෑ කියලත් දැනගන්න ලැබෙනවා. ඉතින් අද කොටස ගැන මෙච්චරයි කියන්නෙ ඔන්න. එහෙනම් ලබන සතියෙ හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV / BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 22615 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
Thanks very much
Subtitles weda karanne neni. Symbols witharai enne. Eka hada gaththa kenek innawada? Kohomada hadanne?
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි සහෝ
thanks …………….
Weda karanne nane… ai e. Symbol vitharai . 9 weda na. 11 indala okkoma wada na
owne bn…hada gaththda uba eka
kohomda hada gnne eeeka
thankx machan
thanks machn…
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
ඔබට බුදු සරණයි
ජයවේවා
සතුටින් ඉන්න.
thanks brother for sub
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thanks a lot saho sub ekata
tz sub ekata…
මන්ද පමා bn…. mechchara
biscopelk hamdeema welawata dunna me 100 eka witharai welawata dunne natte.oyalage brand ekata aulak wenne meken puluwan kenekta krnna denna wela wata karana kenekta
Aub eka nethath kamak na
තවත් නැද්ද බං මෙහෙම ගියොත් අනිත් එපියත් එනවා
Adawth denwd…. sub ek
12 daan nadda broo.
Hamadama mokkda sub ek welawata denn bainm puluwan kenekt dennako. Sathiyak withr inn oone sub ek download kraganna
14th awahama 12 dunnanm ethi.. oyama digatama krnna ..welawata danna puluwankama tiyena wena kenekt denn epa.bs.
E13 awamada E12 denne utta.
Night time wth epi. 12 dendooo….
Ikmnt dennoo 12 epiya
Ayyo tama nane.
හොදටම පරක්කුයි
Mokada machan sub eka parakku. Mokakwat karadarayakda ?
12
12
12
Episode 12 sub eka denne nedda bro
Episode 12 denne naddooo
Adoo episode 12 denne kawadda bn
Episode 12 nadda bn :((
Episode 12 sub please
Epi 12 sub please…
Episode 12 oneeeeeeee
12 gennakooo
Thanks brother
episode 12 please
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Episode 12 sub ek denne kawadada
thanks for sub.
pretty little liars mekatah sinhala sub dennako
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි ජය වේවා..
මදුකප්‍රිය අයියගෙ සබ් එක නැත්තං 100 වැඩක් නෑ. ජයවේවා
thanks….
Thanks for sub!
High kick: revenge of the short legged (High kick 3) Korean drama ake sinhala sub ganna puluwan da?
❤❤❤❤❤❤
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thanks,sub ekt.jaya wewa..
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
සබ් එක දෙනකම් බලන් හිටියේ….
❤❤❤❤❤❤
Thanq bn..
බොහොම ස්තුතියි සබ් එකට…ආ..
ගැම්මට දෙනවා…ආදරෙයි
සබ් එක මුලින් සෙට් වෙනවා බාගයක් යනකොට ගැලපෙන්නේ නෑ…
පුලුවන්නම් සබ් ෆයිල් එක ප්‍රදාන විඩියෝ ෆයිල් එහෙකට දෙන්න බලන්න
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks brother
Episode 12 sinhala sub eka kawadada denne
Kohomada meka balannea
Thanks For Sub
sub eka english widihatane pennanne
එහෙම ගැටළුවක් නැහැ
Sub eka sinhala akuru pennane na
thanks..
thanks to sub.. and the rain season 03 eke sub ekath denawada…
thank you
ammata udu maru
Ikmnta sub deepu eka nm hodai.tnx
Thanks bro sub ekata.. jaya wewa..!
බොහොම ස්තූතියිි සහෝ !!
මම හිතුවෙ ඩිඕසා සැන්ටම් ඇවිත් ෂෙයිහෙඩාට නෙලයි කියල. කරුමෙට ඒකිත් මලා නෙ.
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි .
English sub ekk widihatane bro download karama thiyenne
Thanku machn
බොහොම ස්තුතියි සහෝ.පරක්කු වුනාට අවුලක් නෑ
thanks machan,, umma,
Thanks machan. Bala bala hitiye kiyata dayida kiyala