අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S07 : E10] Sinhala Subtitles | පරිත්‍යාගයක මහිම! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 47 votes.
Please wait...

ඔන්න එහෙනම් සති දෙහෙක විස්තර විරාමයකින් පස්සෙ the 100 කතාමාලාවේ 10වැනි කතාමාලාව අරගෙන එන්නයි සූදානම මේ. හොදයි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකක්ද වෙන්නෙ කියලා අද.

පෙර කොටස අවසානයක් උනේ ෂෙයිඩ්හෙඩා විසින් බැතිමතුන් පිරිසක් මරලා දාලා. ඉතින් අද ඔන්න එතැනින් නොනවතින ෂෙයිඩ්හෙඩා සිය බල ආධිපත්‍යය තහවුරු කරගැනීමේ අරමුණට ඇති බාධාවන් ඉවත් කිරීමේ කාර්‍යයක නිරත වෙලා ඉන්නවා දකින්න පුළුවන්. ෂෙයිඩ්හෙඩාට ඉන්න ලොකුම බාධාව වෙන මැඩීව හොයාගෙන ෂෙයිඩ්හෙඩා මැඩිට තේරීම් දෙකක් ලබා දෙනවා. එක්කෝ දණ නවලා ඔහුට යටත් වෙන එක නැතිනම් මැඩී ආදරේ කරන අයගේ මරණය. ඉතින් අපි බලමු මැඩී මොකක් තෝරගනිවිද කියලා. ෂෙයිඩ්හෙඩාට ඉන්න මිළග බාධකය වෙන ඉන්ද්‍රා අවසානයේ ෂෙයිඩ්හෙඩාට ද්වන්ධ සටනකට ආරාධනා කරනවා. එයින් ජයග්‍රහණය කා සතු වෙයිද කියලා බලමුකෝ.

ඔය අතරේ බාඩෝවලට ගිය ක්ලාක් ඇතුළු පිරිස ඩියෝසා, ඔක්ටේවියා, සහ එකෝ තිදෙනාට යළි සැන්ටම්වලට යන්න පැමිණෙන ලෙස කතා කළත් ඔවුන් එය ප්‍රතික්‍ෂේප කිරීම නිසා ක්ලාක් කැඩගන් සමග එකගතාවයකට එනවා. ඒ වගේම තමයි අද කොටසින් දැක බලාගන්න පුළුවන් එකෝ, මෙච්චර දවස් කරන රගපෑම කරගෙන ගිහිල්ලා කුමන බලාපොරොත්තුවක් පෙරදැරිවද කියලා. ඒ වගේම පාෂාණය සම්බන්ධව නව සොයාගැනීමක් කරන්න ජෝර්ඩන් සමත් වෙනවා.

ඉතින් ඔය ආකාරයට දෙලොවක කතාව ගලාගෙන යද්දි අද කතාවෙන් තවත් චරිතයක් සමුගන්නවා. ඉතින් ඒ චරිතය වෙන්නෙ කවුරු වෙන්න ඇද්ද? මැඩීද එහෙමත් නැත්නම් ෂෙයිඩ්හෙඩා එක්ක ද්වන්ධ සටනකට යන ඉන්ද්‍රාද එහෙමත් නැත්නම් වෙනත් අයෙක්ද කියලා ඔයාලම බලලා දැනගන්න. හොදයි එහෙමනම් මං මෙතෙකින් සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!

සැ:යු- ලබන සතියේ සිට අගෝස්තු මස අවසානය දක්වා කොටස් 3 ලබාදීමේදී දින කීපයක් පමාවෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව ඉවසීමෙන් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නෙ.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV / WEB / BR පිටපත් සඳහා අදාළ වේ. 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

63 thoughts on “The 100 [S07 : E10] Sinhala Subtitles | පරිත්‍යාගයක මහිම! [සිංහල උපසිරැසි සමඟ]

  • Thank you very much

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • thanks ……………………

    Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Asanka mapa

    ස්තුතියි සහෝ … ❤❤❤❤❤❤️

    Reply
  • Kathawa ewilla download karala 3day wenawa
    Thama sub ne
    Puluwan ekek baragaththanam hari
    Sub 1 supiri unata welawata dennetham wedak ne
    English sub 1 thiyanawa edit karanna puluwan kauruth innawada

    Reply
    • U dala tiynwane bn parakku wenwa kiyla iwasla idpn..

      Reply
    • boruwata ka gahanna epa bn. unuth thawa wada asse ne owa karanne… poddak iwasala idapan

      Reply
    • The blacklist walath s06 idan subtika deepan bn puluwannam

      Reply
  • episode 11 sub please ?

    Reply
  • Yasith Randika

    Thanks for the sub

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
    • Ep 11 karala iwara nadda bro ……11 th ikmanata dennooo

      Reply
  • Lahiru Sandaruwan

    thnkssssssssssssssssssss

    Reply
  • akesh chathuranga

    thank you bro

    Reply
  • අදනම් සබ් ඒක වැඩ.ස්තූතියි සහෝ

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Thanks sub ekt.jayawewa..

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

    Reply
  • geeganagamage

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

    Reply
  • Patta machn..sub akta thnx

    Reply
  • shakthi bandara

    ගොඩක් ස්තූතියි . ගොඩක් කල් බලන් හිටිය අලුත් එපිය එනකන්.

    Reply
  • ස්තුතියි

    Reply
    • බොහොම ස්තුති.ඔයාල නිසයි මේ කතාව බලන්නේ දිගටම

      Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • බොහොම ස්තුතියි. ප්‍රමාද වී හෝ අප වෙනුවෙන් සබ් ලබාදීමට ගන්නා උත්සහයට අපගේ ප්‍රණාමය.

    Reply
  • Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝ.පරක්කු වුනාට කමක් නෑ පුලුවන් වෙලාවට දෙන්න

    Reply
  • Thanks sub ekata bro…

    Reply
  • thanks bro sub ekata..

    Reply
  • uvindu induwara

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි. උපසිරස ටිකක් පරක්කු උනාට අව්ලක් නෑ. පුලුවන් වෙලාවක දාන්නකො.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *