අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඑළක්‍රියාදාමචිත්‍රපටිබෙංගාලිමේනක හේරත්වික්‍රමාන්විතසිංහල උපසිරැසි

The Amazon Expedition (2017) Aka Amazon Obhijaan Sinhala Subtitle | රත්‍රන් දූපත සොයා…… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 35 votes.
Please wait...

ආයුබෝවන්!

ඔන්න නවතම චිත්‍රපටියකට උපසිරැසියක් අරන් අදත් මම ගොඩවදිනවා ඔබේ නිවසට. මේ මගේ එකොලොස්වන උපසිරැසිය. ඒවගේම පළමු හින්දි උපසිරැසිය. භාර අරන් ටික කාලයක් ගත්වුණත් මේ උපසිරැසිය කරන්න ටිකක් කල් ගත්වුණා. මොකද මෙහි මුල් පිටපත බෙන්ගාලි එකක්. මම සබ කරේ හින්දියට හඩ කවපු චිත්‍රපටියට. ඒත් හින්දි පිටපතටත් තිබුණෙ බෙන්ගාලි පිටපතටම කරපු ඉන්ග්‍රීසි සබ් එකමයි. හඩ කැවීමේදී ඉතින් සුළු සුළු වෙනස් කම් වෙලා තියෙනවා. දන්න විදිහට ඒ අඩුපාඩුත් හදලා තමයි මේ උපසිරැසිය අරන් එන්නේ.

ඉතින් චිත්‍රපටිය දෙසට අවධානය යොමුකරොත් Action, Adventure ගණයට අයත් මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kamaleshwar Mukherjee විසින්. ප්‍රවීණ බෙන්ගාලි නළු Dev සහ රුසියානු නිළි Swetlaanaa Gulakova මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මෙහි මූලික ප්‍රදර්ශනය 2017 දෙසැම්බර් මස සිදුවී තිබෙනවා. අන්තර්ජාලයේ සඳහන්වෙන ආකාරයට 2018 ජනවාරි මාසයේදි තවත් භාෂා කිහිපයකට හඬ කවා මෙය නැවත ප්‍රදර්ශණය කර තිබෙනවා. IMDB දර්ශකයේ 5/10 අගයක් ලබාගන්න මේ ච්ත්‍රපටියට හැකිවෙලා තියෙනවා.

ඉතින් කතාව දෙසට අවධානය යොමුකරොත් ශන්කර් නම් ඉන්දියානු තරුණයාත්, ඇනා නම් වූ ඉතාලි සම්භවයක් ඇති තරුණියත් ඇනාගේ පියත් ඇමසන් වනාන්තරයේ ඇතැයි සැලකෙන රත්‍රන් දූපතට ගවේශණයකට යන ගමනක් ගැන තමයි මේ චිත්‍රපටියෙන් විස්තර කරන්නේ.

හැමදාමත් වගේ වෙනස් ආකාරයක චිත්‍රපටියක් සඳහා මට අවස්ථාවක් ලබාදෙන සිසිල සහෝට මේ උපසිරැසිය කරන්න මට භාර දීම ගැන ස්තූතිවන්ත වෙන ගමන් චිත්‍රපටය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරමින් මම සමුගන්නවා.

ජයවේවා…..!!!!!!!!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මේනක හේරත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

29 thoughts on “The Amazon Expedition (2017) Aka Amazon Obhijaan Sinhala Subtitle | රත්‍රන් දූපත සොයා…… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

  • kalana_madushan

    Thanks brother ❤❤

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • mata meke link eka hoyaganna ba downloed site eken mata eke link eka ewanavada

    Reply
  • බොබී

    මම මේ කැලෑ කතාවලට කැමතියි. ස්තූතියි සහෝ උපසිරැසියට.

    Reply
    • Bro Plz send me that film torrent link i cannot found it in baiscop downloed site plzz

      Reply
  • wbpslruwan901016

    SUB EKATA THANKS .. ETH FILM EKANAM MELO RAHAK NEE…

    Reply
  • THANKS………………………

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • ranga11112

    Menaka bohoma sthuthiy…oyala karana kepa kirimata godak watinawa…
    karan kiyana yahapath siyalla sarthaka weva….
    theruwansaranai

    Reply
  • Lalith Susantha

    බොහොම ස්තුති ඔබට

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • Chanaka_kasun

    Meka biscopedownlod eke nane

    Reply
  • Amilperera

    Thnks saho sub akata

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට…දිගටම උපසිරැසි දෙන්න බලන්න සහෝ…ජය වෙිවා….

    Reply
  • Bandaramudiyansi

    බෙන්ගාලි භාෂාවෙන් තියෙන yts කොපි එකට සබ් එක වැඩ කරම් නැතිවෙයිද?

    Reply
  • Nuwandika Dil

    Ela bro good luck

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • යුරාන් ධනුක

    උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක් .

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *