MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

The Blacklist [S02 : E16] | ටොම්ගේ පුනරාගමනය.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 4 votes.
Please wait...

blacklist season 2 TV2

හොදයි එනෙම් ඔන්න සතියක විරාමකනික් පස්සේ දහසයවෙනි එපියක් අරගෙන මම ආවා. පසුගිය කොටස නරඹන්න ඇති කියලා හිතනවා. ඉතිං මේ සතියේ කොටස එනකන් නොඉවසිල්ලෙන් ඉන්නඇති නේද? ආ එහෙනම් අන් බලන්නකෝ…කෝකටත් පසුගිය කොටස් වල සිදුඋණු දේවල් මතක් කරන්නම්, ලිස් ටොම්ව අර ෆීනික්ස් නැවේ හිර කරන් ඉන්නකොට ටොම් විසින් මරලා දාපු වරාය පාලයාගේ මිනිමැරුම් නඩුව වටානේ පසුගිය කොටස ගෙතිලතිබුනේ. ටොම් වරාය පාලකව මැර්වේ ලිස්ව බේරගන්න උණත් දැන් දැන් ඒකම හේතුවක් වෙලා ඇයට හිරේට යන්න. මතක ඇති ගිය සතියේ රෙඩ් ටොම් කීන් ඉන්න තැන අහගත්තා. අර ඩෙම්බේ කිව්වේ ලිස්ට ඇත්තම කියන්න කියලා. අන්න එතන. මොකද්ද මේ ඇත්ත කියලා නම් අපිට තවම දැනගන්න විදියක් නැහැ. මට නම් හිතෙන්නේ ෆුල්ක්‍රම් එකට වඩාදෙයක් තියෙනවා කියලයි.
හරි කොහොම උනත් දැන් ලිස් මිනිමැරුමට චෝදනා ලබන්න එන්න මෙන්න. රෙඩ් ටොම්ව හෙයාගන යනවා. හැබැයි ඉතිං ටොම් ලිසව බේරගන්න ඇත්තටම එනවද, එයා වරදකරු වෙනවද, එතකොට ලිස් බොරු සාක්ෂි දුන්නට මොකද වෙන්නේ කියලා කතාව බාගනෙම බලන්නකෝ….
ඊළඟ කොටසින් හමුවෙමු.

 

The Blacklist (2013) on IMDb

 

 

[button link=”http://tinyurl.com/ny2d465″ type=”icon” “center” newwindow=”yes”] 120  MB කොපිය මෙතනින් බාගන්න[/button]

E8EE8851EA3932E2318EE8F7B3C20E3C723120BD

[button link=”http://tinyurl.com/lqmccm3″ type=”icon” “center” newwindow=”yes”] 192 MB කොපිය මෙතනින් බාගන්න[/button]

B816ABF0C32ED48D2B3F0A7800B65F70786A3965
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3039 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

18 thoughts on “The Blacklist [S02 : E16] | ටොම්ගේ පුනරාගමනය.. [සිංහල උපසිරසි සමඟ]

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුරේනි 😛 ජය

    Reply
  • sachintha

    Anith sub tikath ikmanata denako

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Gayan Sampath

    Thanks sis….
    Jaya Wewa…..!!!!!

    Reply
  • sandaruwan

    thankzzzz………………

    Reply
  • thanks akki…. sub walata….
    Good Luck

    Reply
  • උපසිරසියට බොහෝම ස්තූතියි

    Reply
  • kollo welath apita bari dyk girl kenek welath oya api wenuwen krnwa kyla dneddi loku sathutak danenne sis.oyata gdk pin.

    Reply
  • sub ekata thankz sis

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *