Kabhi Haan Kabhi Naa (1994) Sinhala Subtitles | සමහර වෙලාවට හා, සමහර වෙලාවට බෑ [සිංහල උපසිරසි සමඟ]
ගොඩක් කාලෙකට පස්සෙ ඔන්න ආයිත් මං උපසිරැසියක් අරන් ආවා. මේ පාර මං අරන් ආවෙ අපේ King Khan ඉන්න එකක්. මං හිතනවා බයිස්කෝප් එකට අඩුවක් වෙලා තිබුන ශාරුක් ගෙ තව ෆිල්ම් එකක් එකතු උනා කියලා. මේක මං පොඩි කාලෙ ආසාවෙන් බලපු ලස්සන ෆිල්ම් එකක්. තමන් ආදරේ කරන ගෑනු ලමයට තමන්ගෙ යාලුවෙකුත් ආදරේ කරනව කියල දැනෙනකොට හිතට දැනෙන හැඟීම කොහොමද. හරි හරි. පුන්චි අදහසක් කතාව ගැන දුන්න. දැන් ෆිල්ම් එකේ නිර්මාණය ගැන හැඳින්වීමක් කරන්නම්. මේ ෆිල්ම් එක එලියට එන්නෙ 1994 අවුරුද්දෙ. (මං ඉපදුනෙත් අවුරුද්දෙ නෙ.) කතාව අධ්‍යයක්ශනය කරල තියෙන්නේ, kundan shah විසින්. නිශ්පාදනය වික්‍රම් මෙහොත්‍රා. එක දෙයක් කියන්න ඕන. මේ ෆිල්ම් එක ශාරුක් ගෙ සිනමා ජීවිතයේ තවත් එක් අඩිතාලමක් උන ෆිල්ම් එකක්. මොකද, Critics Award for Best Performance(මේක ශාරුක්ට හම්බුනේ) සහ Filmfare Critics Award for Best Movie යන සම්මාන 2ම හිමි කරගන්න සමත් උනා. මේ ෆිල්ම් එකේ ලස්ස්න සිංදු වගයක් තියෙනවා. ඒව full hd කොලිටියෙන්ම බලන්න වටින සිංදු ටිකක්. ශාරුක් ගේ Red Chillies Entertainment එකෙන් ඒ සිංදු ටික බලාගන්න පුලුවන්. මේ ලින්ක් එකෙන් ඒ ටික ගන්න(https://www.youtube.com/
දැන් ෆිල්ම් එකේ සාරාංශයක් කියන්නම්. ශාරුක් (සුනිල් )මේකෙ සංගීත කණ්ඩායමක ඉන්නෙ. ඒ කණ්ඩායමේ ගායිකාව තමා අපේ ප්‍රධාන නිළිය(ආනා). ගායකය තමා මේ තුන් කොන් ප්‍රේමයෙ අනිත් සාමාජිකයා. ක්‍රිස්. මේක බලද්දි හිතෙයි ශාරුක්ගෙ මූනට එකක් දමල අරින්න, මොකද මෙයා ආනා ට ආදරේ ප්‍රකාශ කරන්නෙ නැතුව තැවි තැවී ඉන්නෙ. අපි උනත් එහෙම නෙ ඉතින්. මේකෙ අන්තිමට අපි කවුරරුත් දන්න තව නිළියකුත් එනවා. මේ ඇති. මේ ආදර කතාව ඔයාලම බලන්න. සුනිල් ට තමන් ආදරෙ කරන ආනා ව හිමි කරගන්න පුලුවන් වෙයිද.??? ශාරුක්ගෙ ඇක්ටින් මරු. දැන් මේ වගේ ෆිල්ම් එන්නෙ නැති එකනම් දුකයි.
යන්න කලින් මේකත් කියන්න ඕන. මේ සබ් එක කරන්න මං යාලු වෙලා හිටිය ගෑනු ලමයත් උදව් උනා. මේ ෆිල්ම් එකට හරියන torrent file එකක් හොය හොය ඉද්දි දෙයියො දුන්න වගෙ ටොරන්ට් ලින්ක් එකක් හම්බුනා. extratorrents එකේ ෆිල්ම් එකේ නම ගහල් search කරන්න. එකම එකයි තියෙන්නෙ. ඒක බාන්න. මං ගිහින් එන්නම් එහෙනම්. තෙරුවන් සරණයි !!!
Due to copyright issues, we do not provide any torrent links.
Kabhi Haan Kabhi Naa (1994) 720p DVDRip x264 AC3 5.1 – Downloadhub
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2937 downloads
Thank You
Thanks sub ekata
I love it tnxxxxx
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
goog saho
බොහොම ස්තූතියි සබ් එකට..
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට සබ් එක ගත්ත ෆිල්ම් එක පස්සෙ බාගන්නව
පුලුවන්නම් සනී ඩියෝල්ගෙ ලකීර් ෆිල්ම් එකත් දෙන්න
force 2 hindi movie ekata sub eka dennako ..plz
hoya hoya hitiye.
pin siduwewa bro
ai me wage parana ekakma denna…………………
kochara aluth film tiyenawada affa me parana ewai sub dane…..kohoma qwath wedak ne…..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේකේ ටොරන්ට් එකේ සීඩ් හරියට නෑ මචං. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න බෑ සීඩ් නැතුව
machan..oke thama seedsla hodata thibbe..man daala paya kaalen film eka baagaththa
එල. පුලුවන්නම් Anjaam (1994) ෆිල්ම් එකටත් Subtitles දෙන්න.
thank you so much..attatma shahrukhge prana films ayema danna puluwannm hondai..hugk ewage sinhala sub ne..
Thanks !
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
දිගටම සබ් දෙන්න…
ජයෙන් ජය..
අළුත් ඒවාට උපසිරැසි ගොඩ දෙනෙක් දෙනවා. ඒත් පරණ ඒවාට දෙනවා අඩුයි. අපි තවම දැකලා නැති පැරණි ලෝක ප්රලකට චිත්රපපට ඕනෑ තරම් තියනවා. එවැනි නිර්මාණ වලටත් කැමති පිරිස් සිටිනවා. ඒ නිසා මමනම් අළුත් එවාට වගේම ගොඩාක් පරණ එවාටත් මෙහෙම සබ් දෙන එකට කැමතියි. උපසිරැසියට බොහෝම ස්තුතියි මචන්! ජයෙන් ජයම වේවා!
Coming up Next…………………………….
උපසිරැසියට තුති,
මේ ටිකටත් උපසිරැසි ගන්වන්න උත්සාහයක් දරන්න.
Dil Ashana Hain 1992
Raju Ban Gaya Gentleman 1992
Maya Memsaab 1993
King Uncle 1993
Anjaam 1994
Oh Darling! Yeh Hai India! 1995
Zamaana Deewana 1995
Guddu 1995
Ram Jaane 1995
Trimurti 1995
English Babu Desi Mem 1996
Chaahat 1996
Hey Ram 2000
One 2 Ka 4 2001
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!
උපසිරැසියට තුති,
මේ ටිකටත් උපසිරැසි ගන්වන්න උත්සාහයක් දරන්න.
Dil Ashana Hain 1992
Raju Ban Gaya Gentleman 1992
Maya Memsaab 1993
King Uncle 1993
Anjaam 1994
Oh Darling! Yeh Hai India! 1995
Zamaana Deewana 1995
Guddu 1995
Ram Jaane 1995
Trimurti 1995
English Babu Desi Mem 1996
Chaahat 1996
Hey Ram 2000
One 2 Ka 4 2001
niyamai .. patta sub eka salman khange ” Love” kiyana hindi film ekatath sub denna puluwanda bro………. jaya wewa…………
Niyamai thanx bro film ekata..
උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
එළ………..තැන්කූ………..
ඔය කිව්ව ගෑණු ලමයත් එක්ක දැන් යාළු නැද්ද බන්………….
Yalui Yalui Ban..
Wow..
Thanks for the sub…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
ඇස් වලට කඳුළු එන පට්ට love story ෆිලුමක් තියනවා. ඒකෙ නම Phir Teri Kahani Yaad Aayee (1993). සිංදුත් ලස්සනයි. හැකිනම් මෙයටත් සබ් ලබා දෙන්න. ස්තූතියි!