MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

The Blacklist [S06 : E11] Sinhala Subtitles | xxබැස්ටියන් මොරෝxx [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 16 votes.
Please wait...

හොදයි ඔන්න එහෙනම් එකොලොස්වෙනි කොටසත් අරගන ඇවිල්ලායි මේ ඉන්නේ. අද නම් කතාව තියෙන්නේ උඡ්චතම අවස්ථාවේ කියලා කියන්න පුලුවන්. මොකද මතක ඇතිනේ පසුගිය කොටස. රේමන්ඩ් ලිස් ඇතුලු කාර්ය බලකායට විරුද්ධව චෝදනා ගොනු කරන එක වලක්වන්න වරද පිළිගත්තා. හැබැයි එයා ඒක කලේ හිරෙන් පැනලා යන්න සැලැස්මක් ඇතිවයි. ඒත් අන්තිම මොහොතේ ලිස් එතන්ට කඩාපාත් වෙලා වැඩේ අවුල් කරලා දරම්මා මතක ඇතිනේ.

ඉතිං අද… රෙඩින්ටන් ඇත්තටම මරණ දඩුවමට මුහුණ දෙන්නයි යන්නේ. මම නම් හිතන්නේ මේකට සම්පුර්ණයෙන්ම වගකියන්න ඕන ලිස් කියලායි. මේ වෙනකොට ලිස් රෙඩින්ටන්ව බේරගන්න මොනතරම් උත්සහ කලත් රෙඩ්ව මුලින් හිරේට අල්ලලා දුන්නේ ලිස්මනේ. ඉතිං අද හැරල්ඩ් ඇතුළු කණ්ඩායම උත්සහ කරන්නේ රෙඩින්ටන්ට ජනාධිපති සමාවක් අරගන දෙන්නයි. ඒකට හේතුව රෙඩින්ටන් අතේ තාම සෙල්ලම් කරන්න තුරුම්පු තියෙන එකයි. එයා රජය ඇතුලේ සිදුවන මහා ලොකු කුමන්ත්‍රණයක් එළි කරන්නයි බලාගන ඉන්නේ. හැබැයි රෙඩින්ටන් වගේම හැරල්ඩ්ලාවත් දන්නේ නැහැ මේක පිටි පස්සේ ඇත්තටම ඉන්නේ කවුද කියලා.

එහෙමනම් කතාව බලන්නකෝ… 12 වෙනි කොටසින් හමුවෙමු

 

 

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3009 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුරේනි අතුරුගිරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

             

41 thoughts on “The Blacklist [S06 : E11] Sinhala Subtitles | xxබැස්ටියන් මොරෝxx [සිංහල උපසිරසි සමඟ]

  • Sajithlakshan

    thanks …………….

    Reply
  • TMKavindulakmal

    sub ekata thanks! plz machnla meka puluwan ekek aran karapalla.

    Reply
  • Gon wesiyo sub ekak hariyata diganna bah maha hutte site ekak

    Reply
    • Ithin uba site ekak hadala sub dipn

      Reply
  • mechra kal sub dunata thnk akke, eth oyata amaru nam vena kenekuta bara duunna nam hodai neda?

    Reply
  • NuwandiSM

    Thawma diila nene shik aiyoo

    Reply
  • Sameera@400

    anith epi walath sub denna kooo…..!

    Reply
  • Heshanthilina

    Thanks akke sub walata…ithuru tikath dannakoo akke…

    Reply
  • 123ertghjm

    Ithuru tikath denna

    Reply
  • Sub eka karana akke gdk tnx mechchr dwsk sub eka dunnata.. meka gdk aya balana series ekk. Oyat mkk hri hethuwk nisa sub eka denn amaru athi. E nisa apiwa asarana nkra wena knkt sub eka krnn dennko. Plz mechchr dws bln inn be kalin sere masa gank bln htya

    Reply
  • Prabashudara

    Aiyooo ai apiwa mehema asarana karanne bagayaka sub deela anit eka balanna godak asawen inne

    Reply
  • මේක හරියට කරන්ඩ පුලුවන් එකෙක් බාර අරන් කරපල්ලා. මොන හු;;’..ක්ද මේක.

    Reply
  • Thanks.. ithuru tiketh sub tika ikmanata denwdaah???? Please

    Reply
  • Oyagollo comment danna kiwwata , wadak nane itin ,,season 6 eka iwarath wela subtitle naha,ai ehema.karanne ???? Comment karala thanx karanawa wagema api , koi taram illum.kalada anith episode tikath ewanna kyala .wadak na .

    Reply
  • දෙයි හාමුදුරුවනේ ඊලඟ sub ටික දීපල්ලා……

    Reply
  • kiran sankalpa

    Nxt Sub tika???

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Anrith episode wala subtitle tikath dennako

    Reply
  • Roshan@123

    thnx akkeeee 12 th danna koooo

    Reply
  • thank you so much..may the lord give you strength..

    Reply
  • sherlock_holmes1234

    english walin balanna hitha hadhagaththa witharai

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • thanks sis!!!
    denakota denawa madi nokiyanna keep it up….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *