MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරාරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Bridge [S02 : E10] | මරණ භය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The Bridge (US) - 02x06

මුලින්ම නැවතත් 50 වන උපසිරස නිර්මාණයට අදහාස් දක්වපු සියළුම සොහොයුරු සොහොයුරියන්ට ස්තුතිය පුද කර සිටිනවා. මොකද ඉදලා හිටලා හරි ඔයාලා දාපු අදහාස් නිසා තමයි මෙහෙම හරි ගමනක් ආවේ. පුළුවන් තරම් කාලයක් මේ වෙනුවෙන් යොදවනවා.. තව තව අලුත් අය ගොඩක් අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා.. එකටත් ගොඩක් සතුටුයි.. 50 වන නිර්මාණය වෙනුවෙන් කාලය වැය කල නිසා මෙම කොටස සතියක් පමා වුණා. එහෙනම් තවත් පමා නොකර අද කොටස දිහාවට හැරෙමු.

පසුගිය සතියෙන්…
සොන්යව චෝපර් කියන කුළි ඝාතකයා මරන්න හැදුවත්, අන්තිමේ කොහොමහරි මාර්කෝ සොන්යව හොයාගෙන ඇවිත් බේර ගන්නවා.. එත් DEA එකේ සෙට් එක හැන්ක් එකක් ගිහිල්ලා එළනොර් ඇතුළු කල්ලිය අල්ලගන්න සුදානම් උනානේ . එත් අන්තිමට ෆුවස්තොගේ මිනිස්සු ඇවිත් සේරටම වෙඩි තියලා මරලා දානවා. යාන්තමට පණ කෙන්ද බේරාගෙන පැනගන්න හැන්ක්, එළනොර් ගේ ගිණුම් පොතත් අරන් පැන ගත්තා.
​අද කොටසින්…

මෙම කතා මාලාවේ දෙවන සමයේ මුල ඉදලා බලපු අය දකින්න ඇති මුල්ම කොටසේදී මොන්ටේ නිවසකට ඇතුල් වෙන සිද්දියක්. එත් එක්කම දකින්න ලැබෙන්නේ මහා ලේ විලක් මැද වැටිලා තියෙන මිණි ගොඩක්. එත් මේක ප්‍රේකෂකයන්ට ලොකු ගැටළුවක් උනා මේ එක පාරටම මොකද්ද කියන එක.. අන්න ඒ ප්‍රශ්නෙට අද කොටසින් උත්තර ලැබෙනවා. ඉතින් වෙඩි වැදුන හැන්ක් පණ බේරාගෙන පැනලා යයිද? සොන්යට එල්නොර්ව හොයාගනිද? බලමු නේද මොකද්ද වෙන්නේ කියලා එහෙනම්. අද ප්‍රශ්ණ වලට පිළිතුරු හොයාගෙන මුල මැද අග එකට සම්බන්ද කර විසද ගැනීමට ඔබ සැමට භාර කරන ගමන් මම සමුගන්නවා!

ඉතින් එහෙනම් එකොලොස් වන කොටසින් හමුවන තෙක් සමුගෙන යනවා. යන ගමන් පුළුවන් නම් අදහසකුත් ලියාගෙන යන්න..ඔබ සැමට

ජය වේවා..!

The Bridge (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/Q7dQ” type=”icon” “center” newwindow=”yes”] 205 MB කොපිය මෙතනින් බාගන්න[/button]

e305c895061b45cacaa562f4eed030d5fa64aedf

[button link=”http://tinyw.in/qimq” type=”icon” “center” newwindow=”yes”] 404 MB කොපිය මෙතනින් බාගන්න[/button]

59aaefdf2383e9d5ba99c2630fc8376ef31ec6ff

[button link=”http://tinyw.in/0mmQ” type=”icon” “center” newwindow=”yes”] 1.59 GB කොපිය මෙතනින් බාගන්න[/button]

0404ed7f7c56ad0a243897a85e3e70fc2a8b7105
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2022 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                      Next Episode>> 

11 thoughts on “The Bridge [S02 : E10] | මරණ භය… [සිංහල උපසිරැසි සමඟ]

  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි නලින් සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • “චූටී මල්ලි”

    එල නලී
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි…
    සබට තුති කොල්ලා
    ඔබට ජය

    Reply
  • The Bridge mul kotas banna bane… link ekak dannako

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai saho … onana bawa thaz.. mama mama kalinmada danna…!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *