The Bridge [S02 : E10] | මරණ භය… [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම නැවතත් 50 වන උපසිරස නිර්මාණයට අදහාස් දක්වපු සියළුම සොහොයුරු සොහොයුරියන්ට ස්තුතිය පුද කර සිටිනවා. මොකද ඉදලා හිටලා හරි ඔයාලා දාපු අදහාස් නිසා තමයි මෙහෙම හරි ගමනක් ආවේ. පුළුවන් තරම් කාලයක් මේ වෙනුවෙන් යොදවනවා.. තව තව අලුත් අය ගොඩක් අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා.. එකටත් ගොඩක් සතුටුයි.. 50 වන නිර්මාණය වෙනුවෙන් කාලය වැය කල නිසා මෙම කොටස සතියක් පමා වුණා. එහෙනම් තවත් පමා නොකර අද කොටස දිහාවට හැරෙමු.
පසුගිය සතියෙන්…
සොන්යව චෝපර් කියන කුළි ඝාතකයා මරන්න හැදුවත්, අන්තිමේ කොහොමහරි මාර්කෝ සොන්යව හොයාගෙන ඇවිත් බේර ගන්නවා.. එත් DEA එකේ සෙට් එක හැන්ක් එකක් ගිහිල්ලා එළනොර් ඇතුළු කල්ලිය අල්ලගන්න සුදානම් උනානේ . එත් අන්තිමට ෆුවස්තොගේ මිනිස්සු ඇවිත් සේරටම වෙඩි තියලා මරලා දානවා. යාන්තමට පණ කෙන්ද බේරාගෙන පැනගන්න හැන්ක්, එළනොර් ගේ ගිණුම් පොතත් අරන් පැන ගත්තා.
අද කොටසින්…
මෙම කතා මාලාවේ දෙවන සමයේ මුල ඉදලා බලපු අය දකින්න ඇති මුල්ම කොටසේදී මොන්ටේ නිවසකට ඇතුල් වෙන සිද්දියක්. එත් එක්කම දකින්න ලැබෙන්නේ මහා ලේ විලක් මැද වැටිලා තියෙන මිණි ගොඩක්. එත් මේක ප්‍රේකෂකයන්ට ලොකු ගැටළුවක් උනා මේ එක පාරටම මොකද්ද කියන එක.. අන්න ඒ ප්‍රශ්නෙට අද කොටසින් උත්තර ලැබෙනවා. ඉතින් වෙඩි වැදුන හැන්ක් පණ බේරාගෙන පැනලා යයිද? සොන්යට එල්නොර්ව හොයාගනිද? බලමු නේද මොකද්ද වෙන්නේ කියලා එහෙනම්. අද ප්‍රශ්ණ වලට පිළිතුරු හොයාගෙන මුල මැද අග එකට සම්බන්ද කර විසද ගැනීමට ඔබ සැමට භාර කරන ගමන් මම සමුගන්නවා!
ඉතින් එහෙනම් එකොලොස් වන කොටසින් හමුවන තෙක් සමුගෙන යනවා. යන ගමන් පුළුවන් නම් අදහසකුත් ලියාගෙන යන්න..ඔබ සැමට
ජය වේවා..!
[button link=”http://tinyw.in/Q7dQ” type=”icon” “center” newwindow=”yes”] 205 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/qimq” type=”icon” “center” newwindow=”yes”] 404 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/0mmQ” type=”icon” “center” newwindow=”yes”] 1.59 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2022 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි නලින් සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
එල නලී
සබට තුති
ඔබට ජය……
niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි නියමයි…
සබට තුති කොල්ලා
ඔබට ජය
thanks
The Bridge mul kotas banna bane… link ekak dannako
මෙතනින් ගන්න…
http://www.baiscopelk.com/tv-series/the-bridge/
niyamai saho … onana bawa thaz.. mama mama kalinmada danna…!!