MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඑළචිත්‍රපටිනාට්‍යමයබලන්නවිද්‍යා ප්‍රබන්ධසංජය සමන්තසිංහල උපසිරැසි

The Butterfly Effect (2004) | අතීතයට [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 21 votes.
Please wait...

The Butterfly Effect (2004)ඔන්න එහෙනම් මගේ 4 වෙනි උපසිරසියත් එක්ක බයිස්කෝප් එකට ආව. මුලින් 10,000 B.C ද, දෙවනුව Acid Factory ද, තෙවනුව The Eye ද ගෙන ආව. Acid Factory එකට කලින් The Eye ඇවිල්ල තිබුන. ඉක්මනින්ම Acid Factory සබ් එකත් ඇඩ්මින් සහෝල දේවි.

මේ ෆිල්ම් එකේ දැනට කොටස් තුනක් එලිදක්වල තියනව. The Butterfly Effect (2004), The Butterfly Effect 2 (2006), The Butterfly Effect 3: Revelations (2009) නමින්. මෙම කොටස් තුනටම උපසිරැසි දෙන්න බලාපොරොත්තුවක් තියනව. ඒත් පළවෙනි එක කරද්දිම අලි අමාරුවක වැටුනෙ. (මේකෙ lines 1500ක් විතර තියනව). ගහනවා ගහනවා ඉවරයක් නෑ, යන්තම් වැඩේ ඉවර කරගත්ත.

ඒ ඇති, කතාව ගැන එහෙනම් පොඩි හැඳිවීමක් කරන්නම්. මේ කතාව IMDb වල 7.7 අගයක් අරගෙන තියනව. අධ්‍යක්ෂණය Eric Bress සහ J. Mackye Gruber ද, කතාව ලියල තියෙන්නෙ J. Mackye Gruber සහ Eric Bress. රගනයෙන් Ashton Kutcher, Melora Walters, Amy Smart ත් දායක වෙනව.

මේකෙ ප්‍රධාන චරිතය වන ඊවන් ටර්බන් ජීවත් වෙන්නෙ කුඩා නගරයක මව සහ ඔහුගේ යහළුවන් සමග. ඔහු හදිසියේම සිහිමූර්ජා වීමක් සිදු වෙනව. ඊට පස්සෙ ඔහු සොයාගනු ලබන්නෙ වෙනත් ස්ථානයකින්, ව්‍යාකූලවෙලා. ඔහුගේ මව සහ මිතුරන් තදින්ම විශ්වාස කරනව, ඔහු එහෙම කරන්නෙ කරදර වලින් ගැලවෙන්න කියල. කාලයත් සමග ඊවන් ට මේක ලොකු කරදරයක් වෙනව වගේම පෙනී යනව ඔහුට සුවවෙන බවක්. එක දවසක් පාසලේදී ඔහු කියවනව ඔහුගේම පරණ දිනපොත්. එවිට හදිසියේම ඔහු පොල්ලකින් ගැහුව වගේ අතීතයට යනව. ඉතුරු ටික මේක බලලම දැන ගන්න.

එහෙනම් The Butterfly Effect 2 (2006) න් නැවත හමුවෙමු.

The Butterfly Effect (2004) on IMDb

 

 

[button link=”http://goo.gl/Y2SDE” type=”icon” “center” newwindow=”yes”] 600 MB කොපිය මෙතනින් බාගන්න[/button]

e43dc185afc278061332b5df961093a09cd89083

[button link=”http://goo.gl/rXpZV” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]

185894d0f1e711fd9aff9da3f65431d5cc57f8f6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12010 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/Untitled-1-copy.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

53 thoughts on “The Butterfly Effect (2004) | අතීතයට [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    Thanks for sub keep it up

    Reply
  • සිංහල උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • ravidu ishan

    සබ්එකට Tnx Mchn ✌️✌️ ජය!!

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට … ජය වේවා…❤️❤️❤️

    Reply
  • sub eka hriyata wada na tka welawkt psse sub ek nathuwa ynwne ai ee

    Reply
  • Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Danushka Wickramaarachchi

    yaluwekgen ahala download karala beluwa. supiri movie ekak saho. thanks

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Niyamai Sup eka. Thanks Bro. Sanjaya

    Reply
  • Thisara Neo

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ ඉතුරු දෙකක් හිමිහිට දෙමු,ජයවේවා.

    Reply
  • පට්ට ෆිල්ම් එකක් , මේක සබ් නැතුව බැලුවෙ දැන් සබ් එක්ක බලන්න පුළුවන් , තෑන්ක්ස් මචන් ….

    Reply
  • mudiya / මුදියා

    මටත් පොල්ලකින් අත ඇරිය වගේ කතාව කියෙව්වම.බලමුකො ඒකත් එහෙනම්.නියමයි සංජය.සෙට් එකම දෙන එකත් ලොකු දෙයක්.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. මම තුන්වෙනි එක තමා බලලා තියෙන්නේ. ඔක්කොම ටික දෙන එකනම් හොඳයි. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    මේ ගැන අහලා තියෙ
    නමුත් බලලා නෑ
    ඔක්කොම දෙමු
    සබට තුති
    ඔබට ජය……………..

    Reply
  • නිරෝෂ්

    niyamai..thanks

    Reply
  • එල මචන් එල……
    අනිත් දෙකත් දෙමු……

    Reply
  • එල එල කොල්ලා…
    ඔක්කොම දෙමු…

    Reply
  • patta patta………..akthava supiri athi….thankss thankss sub ekatahh…

    Reply
  • oya mahansiyen karapu sub ekata godak thank’s sanjaya

    Reply
  • බලලා නෑ සහෝ බලන්ඩ හිතාගත්තා…
    තුනම දෙමු එහෙනම්! චිත්‍රපටි පෙළක් නම් සම්පූර්ණ කළොත් වටිනවානෙ.
    නැද්ද? 😀

    Reply
  • සංජිව

    onna ehenam mamath ba gaththa meka thanks saho meka dunnata

    Reply
  • නලින්

    ඔය ෆිල්ම් තුනම ඒ කාලේම බැවා.
    එත් බලන්න උනේ නැහැ.

    ස්තුතියි මචෝ..

    සබ් තුනම ආවම බලන්න ඔනේ
    ඔන්න ‍එහෙනම් සබ ගත්තා

    ජය වේවා

    Reply
  • parana unath mey films patta

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • එරංග

    එලස් බාමි

    Reply
  • ජය වේවා!!!!!!!!!!!!!!

    Reply
  • උදාර

    බොහොම පින් මචං අනිත් ඒවාත් දෙන්න

    Reply
  • download wenna damm thnxz

    Reply
  • meyka maxxama film aka kuthuhalayen balanna ahaki

    Reply
  • ela machan anith tikath demu

    Reply
    • Thanks … ekmanatama naeth films 2 sub danna… Thank you very much…

      Reply

Leave a Reply to Arawinda Sunimal Cancel reply

Your email address will not be published. Required fields are marked *