Watch Trailer

The Flash [S01 : E06] | අයන් මෑන්… [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන ආවේ Flash කතා මාලාවේ පළවෙනි සිරියස් එකේ 6වෙනි කොටසයි. මේ කොටස විකාශය වුනේ 2014 නොවැම්බර් 18 වෙනිදාය. ඒ වගේම මේ කොටස imdb දර්ශකයේ 8.9 වැනි ඉහල අගයක් අත්කරගෙන තියෙනවා. ගිය සතියේදි ෆ්ලෑෂ්ට බෝම්බ හදන මෙටා මිනිසෙක් එක්ක තමයි ගණුදෙනු කරන්න වුනේ. හැබැයි මෙයා මිනිසෙක් නෙවෙයි ලස්සන ගැහැණු කෙනෙක්. හැබ…

Flash TV 4

මේ ගෙන ආවේ Flash කතා මාලාවේ පළවෙනි සිරියස් එකේ 6වෙනි කොටසයි. මේ කොටස විකාශය වුනේ 2014 නොවැම්බර් 18 වෙනිදාය. ඒ වගේම මේ කොටස imdb දර්ශකයේ 8.9 වැනි ඉහල අගයක් අත්කරගෙන තියෙනවා.

ගිය සතියේදි ෆ්ලෑෂ්ට බෝම්බ හදන මෙටා මිනිසෙක් එක්ක තමයි ගණුදෙනු කරන්න වුනේ. හැබැයි මෙයා මිනිසෙක් නෙවෙයි ලස්සන ගැහැණු කෙනෙක්. හැබැයි මෙයා නරක මෙටා මිනිසෙක් නම් නෙවෙයි. එයාගේ බලය ගැන කලකිරිමෙන් ඉන්න කෙනෙක්. හැබැයි මෙයාගෙ බලය ගැන දැනගත්ත හමුදාවේ අය මෙයාව බෝම්බ නිෂ්පාදනය කරන්න යොදාගන්නවා. කොහොම හරි ෆ්ලැෂ්ට මෙයාව මුණගැහිලා මෙයාගේ බලය සුව කරන්නයි ස්ටාර් ලැබ් එකේ අය උත්සහ කරන්නේ. කොහොමෙන් කොහොම හරි අන්තිමේට මේ මෙටා හියුමන් නිසා වෙන්න ගිය ලොකු විනාශයකින් ෆ්ලෑෂ් බේරගෙන තමයි ගිය සතියේ කොටස අවසන් වුනේ.

බැරිගේ අම්මාට වුන දේ ගැන අපි තවම හරියට දන්නේ නෑනේ. හැබැයි ජෝ ඒ ගැන හොයාගන්න බාරගන්නවා. ඉතින් ඒ වැඩේට මොකද වුනේ කියලා මේ කොටසේදි ඔයාලට දැනගන්න පුලුවන් වේවි. ඒ වාගේම මේ කොටසේදි බැරිට හැප්පෙන්න වෙන්නේ එසේ මෙසේ කෙනෙක් එක්ක නෙවෙයි. කාටවත් හැප්පෙන්න බැරි තරම් ශක්තිමත් කෙනෙක් එක්කයි. ඉතින් ෆ්ලෑෂ් එයත් එක්ක ගැටෙන්නේ කොහොමද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්න… . . ^_^

හෙට Arrow කතාවෙන් හමුවෙනකන් ඔබට ජය… . . !

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

0cc2225645e31de9472f077407de584840728f23 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,686 downloadsDownload The.Flash_.S01E06.baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

12,686 downloadsDownload Subtitles27 KB

87 comments

  1. Asel

    Niyami Machan

    1. Asel

      1 St

    2. LRS

      tnx brow

  2. Dharshana....

    Thanks...

  3. chamath

    thanx bro... balagena hitiye. ela

  4. kushan charith

    thanks සහෝ ...............

  5. R.D

    Thanks Bro............

  6. kaveesha anjula

    very thankz bro

  7. Nipuna

    Thanks sub ekata...

  8. ujitha

    thanx bro..
    onna bewa

  9. Sam

    thnksss sahooo...baln hitiyee...elzzz

  10. sanju

    thanks mchooooooooo

  11. Kps

    ela ela niyamaiiiiii sub eka danakan iwasillak natuwa hitiye

  12. Kulanjana Maduranga

    meke sub enakm hitiye...ela....subata thanks KAVIDU saho.ohoma ymu.jaya wewa..........

  13. Lakshan

    Thanks machan.

  14. Ravindu Adithya

    thanx bro

  15. harsha prabodha

    #the.flash06.hdtv-lol.mp4 1ta sub wedadha?
    sub akata thanks

  16. udesh prabodha

    #the.flash06.hdtv-lol.mp4 1ta sub wedadha?
    sub akata thanks

  17. Jamson

    Thanks buddy.. great work.

  18. Imalsh

    TnQ bRo :)

  19. Ruwan

    thx...

  20. නලින්

    ස්තුතියි කවිදු සහෝ..

    ජය වේවා!

  21. Nvish

    පට්ට පට පට... එලම තමයි..... මේක දෙනකන් බලාගෙන උන්නේ... !!
    තැන්ක්ස් බ්‍රෝ...

  22. Lakmal Rusira

    Sub Akata thnx aaaaa..

  23. Hasith

    elama thama kollo..thnx a lot..

  24. thanura

    thanx bro

  25. D.Chamara

    thanks saooo niyamai

  26. Amil

    Thanks Bro…………

  27. sanjeewa

    thanks boss

  28. hansaka

    thanks machooooooooooo.........

  29. Deshan

    ස්තූතියි කවිදු සහෝ

  30. sajeevi

    thanks

  31. lakmal

    සබ් එකට tnx. ඇරෝ එකේ සබ් ඕනෙ ඉක්මනට

  32. Sach

    සබට තුති පැතුම් සහෝ !!!!!!!!

  33. Tharanga

    Thx bro sub ekata

  34. dewaka

    ela ela............... arrow th denno?????

  35. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D අද ඇරෝ ඕනේ ;) ගිය සතියේ ආවසනෙට අර පෙන්නපු ගෝරිලි උන්නැහේ ෆ්ලෑෂ්ගේ හතුරෙක් නේද කොමික් පොත් වල ? :D සමහර විට ඉස්සරට හොද හොද ඒවා වෙයි..

  36. Tharindu

    උපසිරසට බොහොම ස්තූතියි....
    එල... :) :)
    ජය වේවා...!

  37. Devin Y.

    Thank u kollo

  38. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D අද ඇරොත් ගේන්න.

  39. namal

    thanx........

  40. kavinda

    thanks.anakan hitiye.remember the titans movie eka sub kauruth dala ne.akata sub dennako..............

  41. bhanu

    supiri aaaaaaaaaaaaaaaaaaaaa.......,ela mcho,ohoma yannnnnnnnnnn,tataaaaaaaaaaa

  42. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  43. janith srimal

    patta mcn

  44. Lahiru

    thanks

  45. Gayan sampath

    Thanks saho.....

  46. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  47. dasun disanayaka

    THANKS

  48. shehan

    උපසිරැසියට සහ ලිපියට බොහොම ස්තුතියි සහෝ..

  49. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  50. lakshan

    උපසිරැසියට තුති……

Load more comments