The Flash [S01 : E22] |සැඩ සුළග… . . [සිංහල උපසිරැසි සමඟ]
ෆ්ලෑෂ් කතාවේ පළවෙනි සිසන් එකේ අවසානයටත් දැන් ටික ටික ලං වෙනවා නේද? අවසානය ලං වෙනවත් එක්කම බෙරිටත් ලොකු ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුනානේ. හැමදාමත් මෙටා මිනිස්සුත් එක්ක හැප්පිලා සටන් කරන ෆ්ලෑෂ්ට වෙනස් කෙනෙක් එක්ක සටන් කරන්න වුනානේ. කෙනෙක් කිවාට මේ සතෙක්. බුද්ධිමත් මානසික හැකියාවක් තියෙන ගෝරිල්ලෙක්. එයා වෙන අය ලව්වා ලොකු ප්‍රශ්න ඇතිකරන්න පටන් ගත්තා. මේ අයව නවත්වන්න ගියපු බෙරීට දකින්න ලැබුනේ එයාලා වෙන කෙනෙක් පාලනය කරනවා කියලයි. පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ මේ ග්‍රොඩ් එයාගේ මානසික බලයෙන් මිනිස්සුන්ට දේවල් කරන්න පොළඹවනවා කියලා. ඒ විතරක් නෙවෙයි ග්‍රොඩ් බෙරීටත් බලපෑම් කලානේ. ඔය අතරේ බෙරී කියන්නේ ෆ්ලෑෂ් කියලා අයරිස් දැනගත්තා. මුලින්ම එයාට මේ කතාව විශ්වාස කරන්න බැරි වුනත් පස්සේ එයාට බෙරිත් එක්ක පුදුම තරහක් ඇතිවුනේ. මොකද හොදම යාලුවා වෙලත් මේ කිසිම දෙයක් එයාට කිවේ නැනේ. හැබැයි ඉතින් අයරිසුත් මෙයාලාගේ වැඩ වලට උදව් කරයි වගේ. ඔය අතරේ එඩීව පැහැරගෙන ගියපු ඩොක්ටර් වෙල්ස් මොකක්දෝ දෙයක් හදමින් ඉන්නවා. ඒ ගැන වැඩි විස්තරයක් එයා කියන්නේ නෑ. හැබැයි එඩී ඇහුවම නම් කිවේ අනාගතයට එයාට යන්න තියෙන යතුර කියලයි.
ඇත්තටම මේ ඩොක්ටර් වෙල්ස් මොකක්ද කරන්න හදන්නේ? එතකොට ෆ්ලෑෂ් විදියට බෙරී මොකද කරන්නේ? මෙයාලාට එඩීව හොයාගෙන ඩොක්ටර් වෙල්ස් කරන්න යන දේ නවත්වන්න පුලුවන් වෙයිද? තව මොන මොන දේවල් සෙන්ට්‍රල් නගරයේ වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ…. . . . ^_^
එහෙනම් මීලග උපසිරසින් ඉක්මනින්ම මුණගැසෙමු… . . !
[button link=”https://goo.gl/Mx24y0″ type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/QAeryW” type=”icon” “center” newwindow=”yes”] 223 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 20403 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Season 2 >>
thanks again bro..
මේකෙ 130MB කොපිය හොඳයිද.බලන්න පුලුවන්ද?
thank you
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
අනෙ බන් ඉක්මනට flash 23 ට sub 1 දීපන්කො………………………..
ane yako ikmanata 23 ta sub 1 denda ko…….
flash ada nadda? denne nadda?
final episode eka denne naddoooooooooooooooooooooooo
grim 1ktai Once Upon A Time 1kti sinhala sub dnnko e dekam sira……….
ane…….. ko ban episode 23………………………………………………………..
patta patta ah supiri ayye anith ekath ikmata karamu
thanks!!!
තව එකායි දුවමෝ….
sub එකට ජය වේවා….ඔයාලටත් ජයවේවා….
Ela bro… thnx ! Season 4 ekath aran enna hone…
Good Luck!
Patta bro thnks mcn
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thanks saho.tawa thawath sub danna hakiwewa……;-)
Thanks !
thnx sahoo…..
මේ උපසිරස දෙන ඔක්කොටොම බොහොම ස්තුතිය් හොදේ………………………………..
THANKS !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Eth ara 223MB torrent eke podi aulak tiyenawa.
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
okkoma hoda tv series tika digata harahata iwara wenawane haffa 🙁 mewwa apahu patan gannakan breaking bad dila iwara karamu macho 🙂 sub ekata thanks hode
bohoma sthuthi upasirasiyata.jaya wewa !
niyamai kavindu sahodaraya.. sub ekata thnq wewa!
සබ් එකට බොහොම ස්තූතියි….
අන්තිම එපියත් ඉක්මනට ගෙන්න…..
ජය වේවා…!
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
තව එක එපියයි..ඊළග එපියෙන් හමුවෙමු..
ජය වේවා !!!
ගොඩක් ස්තුතියි සහෝ 😀
thanks malli…
thanks sahooo
Thanx malli
Theruwan Saranai !
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ah ada ikmanata deela =D
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……
thaks bro godak
thanx
niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnx sub ekata
thankz a lot sahoo
Thank You… 😀
athi yanthan arrow yaluwage wada parak kalekin baluwa
niyamai mchan… thanks….
sub ekata thanx aaaaaaaaaa
බොහෝම ස්තුතියි සබට
elakiri ahhh.thankz………..
thanks machan, me wage digatama sub denna heki wewa…!!!
ThQ
Thankz bro.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට
නියමයි…
තුති…
ජය…
thnx machan.. iwasillak nathuwa hitiye,,, ane Arrow ekath dapan machan.. plz.. thnx a lot
Thanks saho
thanks …. Arrow sub ඒකත් ඔන
Thanks saho….. great work…..
thanks machoo
tnkz machan…….
එල කොල්ලො තව එකයි ඒකත් වෙඩි වගේ ඕන.තව පොඩ්ඩෙන් අමතක වෙනව arrow ඉක්මනට ඕන මේ එපිය ඩවුන්ලෝඩ් කරන් baiscopelk එක load කර කර ඉන්නෙ දැන් වැටෙයි දැන් වැටෙයි කියල.එලකිරි……!ජයවේවා…..!
Thanks !!!
thaksssss… macho…..
ted 2 eka awilla ..suba dendako…..
thax………….
sub 1ට ස්තුතියි…….
Arrow season 4 ekai…flash season 2 ekai enavada???????? Sub ekata thanks.denakam balagena hitiye…arrow ekath ikmanatama denna…. Jaya veva….
danata The CW 1 confirm karal tyena widihata Arrow, The Flash ekkama tawa eyalage TV series 8k renew karanawa kyala tyenaw.e kyne Arrow season 4 saha The Flash season 2 enw.et mta Arrow season 3 antima episode 1 gana nam loku satutak ne.mn nam balaporoththu une oita wada hoda awasanayak.samahara ayata nam ehema awlk nethuwa athi.eth mata nam hari madi.CW 1e ayath ohoma hithunoth America wala minissuntath ohoma hithila TV 1en Arrow season finale 1 balala nethnam mala keliyai.(ehema qe man dann widihata eka TV 1e yanna paya 5kata 6kata kalin eke copy 1k internat 1ta enw.oya ada dala tyena 223MB copy 1 tama mulinma enne.itn ude 7ta 8ta extratorrent site 1ta gihin balanakota mata theruna widihata nam minissu godak TV 1e yanna kalin eka bagena balanawa.api unath ehemane.man ehema qe man e welawe balanakotath seeds 60000 pannala.itn hitha ganna puluwan athine.)me nisa tawa tika dawasakin CW 1 kyaida danne ne Arrow cancel karanaw kyl.(ehema unoth unta hena gahanna one)itn me loke mechchra TV series tibilath mage kemathima TV series 1 Arrow wechcha 1e Arrow cancel nowewa kyla prarthana karanawa arenna mata wena karnna deyak nam ne.
Patta Tv Series eka. Niyamai. LAST EPISODE eka enakn maha balan inne. Apu wigasama denna kiya ape sahodarayagen illanawa. Please…… Maaaara Lassanak ane. Adaha ganna be. Beri aye yanawa neda athitheta eyage ammawa bera ganna. Tikak petalili saha gatai samahara then. Wells ta mokak weida dan ne.
Mulinma wells berige ammawa maraddi bera ganna flash awane. E flash ko etakota. Matanam tikak teren ne. Den flash wela inne podoli berine. Mulinma apu flash ??????
thnx saho
සබට තුති සහෝ ඇරෝ අවසන් කොටසත් ඉක්මනට දෙන්න
ඉක්මනටම ඇරෝ අවසාන කොටසටත් සබ් දෙන්නකෝ
thanks bro
Aroow akath ikmanata oniiii
Arrow akath ikmanata oniiii
ඉක්මනටම ඇරෝ අවසාන කොටසටත් සබ් දෙන්නකෝ………
ස්තුතියි කවිදු මල්ලි!
ජය වේවා!
thnkx machan
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට………
thanks saho,onna bewa
mm thmi 1111111111111!!!!…
මන් ඇරොට ෆ්ලෑෂ්ට වඩා කැමති ඇයි කියල තේරුනේ අද.
Aniwa mcn…..
aniwa bn Flashta wada mn kamathith arrow ta 🙂 ela ah]
mama arrow balanne na naha eheth arrow pattai kiyla ada thama shuwar une