ඔයාලා හිතන්න ඇති නේද ඩොක්ටර් වෙල්ස් එක්ක සිද්ධ වුන සටනින් පස්සේ හැම දේම හොදින් වෙන්න ඇති කියලා. ඇත්තටම හැමදේම එදා ඉදන් නරක අතට හැරුනා. ඒ හැම දේම නිසා අපිට රොනීවයි එඩීවයි නැතිවුනා. එයාලා වගේ අනිත් අයටත් කරදරවලට මුහුණ දෙන්න වෙයි කියලා මට බය හිතුන නිසා මම තනියම සෙන්ට්‍රල් නගරය අපරාධකාරයන්ගෙන් බේරාගන…
ඔයාලා හිතන්න ඇති නේද ඩොක්ටර් වෙල්ස් එක්ක සිද්ධ වුන සටනින් පස්සේ හැම දේම හොදින් වෙන්න ඇති කියලා. ඇත්තටම හැමදේම එදා ඉදන් නරක අතට හැරුනා. ඒ හැම දේම නිසා අපිට රොනීවයි එඩීවයි නැතිවුනා. එයාලා වගේ අනිත් අයටත් කරදරවලට මුහුණ දෙන්න වෙයි කියලා මට බය හිතුන නිසා මම තනියම සෙන්ට්‍රල් නගරය අපරාධකාරයන්ගෙන් බේරාගන්න උත්සහ කලා. කේට්ලන්, සිස්කෝ වගේම ජෝත් සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න පටන් ගත්තා. ඒත් හදිසියේම න්‍යෂ්ටික බලාගාරයක ඉන්න රොත්ස්ටයින් කියන මිනිහෙක් හොයාගන්න බැරි දෙයකින් මරලා දාලා තිබුනා.
ඔය අතරේ නගරයේ නගරාධිපති තුමා මං වෙනුවෙන් මං කරපු හොද වැඩ වෙනුවෙන් උත්සවයක් සංවිධානය කරලා තිබුනා “ෆ්ලෑෂ් ඩේ” කියලා. ඒ වෙලාවේ නගරාධිපතිතුමා මට නගරයේ යතුර ඒ කියන්නේ නගරයේ භාරකාරිත්වය මට බාරදෙන්න ලැස්තිවෙලයි හිටියේ. ඒත් කවුරුවත් නොහිතපු විදියට අරුම පුදුම මිනිහෙක් ඇවිත් අපිට පහර දුන්නා. නිකන් කෙනෙක් නෙවෙයි ඇගෙන් පතෙන් ඉන්නවාට වඩා ලොකු වෙන්න පුලුවන් මිනිහෙක්. පුදුමම දේ තමයි ඒ මිනිහා වෙන කවුරුත් නෙවෙයි අර න්‍යෂ්ටික බලාගාරයේ මරලා දාලා හිටපු රොත්ස්ටයින් වුන එක. මම ඒ මිනිහව තනියම නවත්වන්න හැදුවා. හැබැයි ඉතින් තව ටිකෙන් මම මැරිලා තමයි නවතින්නේ. ඒ වෙලාවේ තමයි මටත් අපේ කණ්ඩායම හිටියා නම් හොදයි කියලා හිතුනේ. ඉතින් මාස 6කට පස්සේ අපි හැමෝම ආයෙත් කණ්ඩායමක් විදියට එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තා. ඒ කණ්ඩායම් එකමුතුවෙන් අපිට රොත්ස්ටයින් නවත්වන්න පුලුවන් වුනා. හැබැයි එයා කියපු විදියට මාව මරන්න එයාව එවලා තියෙන්නේ සූම් කියලා කෙනෙක්ලු.
ඔය අතරේ ඩොක්ටර් වෙල්ස් මට ඉතිරි කරලා ගියපු, මගේ අම්මා මැරුවා කියලා පාපොච්චාරණය කල විඩියෝ එක නිසා මට මගේ තාත්තව හිරෙන් නිදහස් කරගන්නත් පුලුවන් වුනා. හැබැයි තාත්තා නම් දිගටම ගෙදර ඉන්න කැමති වුනේ නෑ. එයා හිතන්නේ එයා මට කරදරයක් වේවි කියලා. ඒ නිසා එයා අපෙන් ඈත් වෙලා යන්න ගියා. කොහොම හරි ෆ්ලෑෂ් ටිම් එක විදියට අපි වෙනදටත් වඩා හොදින් ස්ටාර් ලැබ් එකේ වැඩ කරන්න ලැස්ති වුනා. ඒත් එකපාරටම… කොහෙන්දෝ ආපු මිනිහෙක් ස්ටාර් ලැබ් එකට කඩාපාත් වුනා… . . මේ කෙනා කවුද? එතකොට අර රොත්ස්ටයින් කියපු සූම් කියන කෙනා කවුද?
165 MB (x265) කොපිය මෙතනින් බාගන්න
DAC6FB1BA624F8A980784B55ACCC3EA7BFE67E7B230 MB (x264) කොපිය මෙතනින් බාගන්න
B115F4F2DAF4BAAF0FE4270653E69DC4F69EB3D2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
15,000 downloadsDownload The-Flash-S02-E02.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
53 comments
chamalka
Lakruwan Perera
ela mchan...thanks
Ravindu Adithya
thankz saho.
parakku unata api ithin baiscope eken sub denakamma innawane.
jaya weewa.
-)Arrow
ado arrow eka heta ikmanta onne harida
aniwa
ikmanta daana kAma
බොහොමත්ම තුති සහෝ....
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් කවිදු සහෝ!
ජය!!!!!!kasun
thanks
නලින්
ගැරික් අයියා මොනවා කියනවද කියලා බලන් ඉන්න බැරි නිසාම කඩ්ඩෙන් බලන්න ගත්තා විතරයි සබ ආවා කියහන්කෝ... ස්තුතියි කවිදු මල්ලි.. දැන් නම් බැරි කොල්ලට වැඩිය ගැරික් අයියා නම් ෆැලැෂ්ට ගැලපෙනවා.
කොක වුනත් බැරි කොල්ලාම හොදයි
ජය වේවා!
R.D
Thanks Kavindu saho.......
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ සබට.
සහෝ සබ දෙනකම් මග බලාන උන්නේ ..Shalika
Thanks bro..
pramuk
thanx kollo.........
Nimesh Sasanka
හම්මේ මේ ඇවිත් තියෙන්නේ..සබ දානකල් බලන් හිටියේ..Arrow එකත් ඉක්මනට දෙන්න..බොහොම ස්තුතියි සහෝ
සමන් ප්‍රසාද් [පූසා]
අඩෝ...
මූ ලිපිය ලියන්නෙත් ෆ්ලෑෂ් වගේනෙ... :D හ හා...
ඔන්න සබ් එක ගත්තා කවිඳුවෝ...
එහෙනම් ඔන්න ඇරෝ එකත් ගේනකම් බලාගෙන ඉන්නවා... :D
ජය වේවා...!!!Janith
Thanks. Please upload Sleepy Hollow Season 3 Sinhala subtitles.
nishan
tnx saho jaya wewa
me
Thanks
ashi
Arrow ekath enakan balan innawa ,,,, thank you sahooo ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kulanjana Maduranga
niayamai…denakam unne...arrow 1th ona...thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nadeera Mystry Frodo
mchanla , ai bng KMP eke video eka play wenne naththe... mala paninawa bng...
DD
Mchn klite codec pack eka downaload karala install karapan ethakota play wei.
Praneeth
සබට ස්තුතියි. හැමදාම කියනවා වගේ ඔයාලගේ මේ වැඩේ වටිනාකම කියල නිම කරන්න බෑ.
Supun M. Hettigoda
Thanks saho..... Jayen jaya.....
Dileep nuwan
දිගටම වැඩෙ අදගන යන්න සුභ පතනවා කවිදු සහෝ
උපසිරැසියට ස්තුතියි********************Hasitha Nuwan
Thankz bro............. Arrow ekath ikmanata danna.................. Bro...........
Bgt Pramil
tnx sahoooooooooooo
thanula
sub walata thnks sahoo.digatama sub demu.all the best!
අරුණ ශාන්ත
අද අපිට උපසිරසිය ලබා දුන් බෙරී ඇලන් ට ගොඩක් ස්තුතියි........
Nipun
නියමාාාායියි!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!asantha
thanks bro
කිං මැක්ස්
බොහොම ස්තූතියි සහෝ......ජය වේවා.........!!!
Thisara Fernando
Thanks!!! for sub
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ. ලිපියත් හොදයි. දිගට ම ඔය විදියට ලියන්න.
Salinda Sajeewa Bandara
ela mchn.... thnks...
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :)
sanath indika
thx sahoo
nipuna akalanka
ස්තුති බඉස්කොප් ජයෙන් ජය
ඩොක්ටර්
breaking bad ඉවරයක් කරලා හිටපන්කෝ මචං ... හොඳටම කරන් ආපු TV Series 1
ඔහොම අතරමග නතර කරන එක site 1කටත් හොඳ මදි නේද බන්......
උඹ කරන්නේ නැත්නම් ඔය මගුල දීපන් ළමයෙකුට......vimu
Elaa
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gihan
thanx.
sajeevi
thanks
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Dhanushke
Niyamai saho. digatama sub eka denna. jayawewa
Nirmal
Digatama sub eka denna saho
Amal
Thanks a lot bro. You are the best
shan
Thanx mcn
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
lakshan
thanks machn..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Flash [S02 : E02] with Sinhala Subtitle | ලෝක දෙකක්, ෆ්ලෑෂ්ලා දෙන්නෙක්. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-Flash-S2P5.jpg)

thank you