කොහොම හරි සූම්ව අල්ලාගන්න කියලා හිතලා අපි ඩොක්ටර් ලයිට්ව අල්ලාගත්තා. හැබැයි ඉතින් එයා එයාගේ බලයන් පාවිච්චි කරලා නොපෙනී අපේ ලැබ් එකෙන් පැනලා ගියා. ඒ වෙනකන් අපි කවුරුත් දැනගෙන හිටියේ නෑ එයාට නොපෙනී ඉන්න පුලුවන් බලයක් තියෙනවා කියලා. කොහොම හරි අපි සූම්ව අල්ලාගන්නත් ඕනි. ඒ නිසා අපි හිතුවා ලින්ඩාව ඩොක්ටර…
කොහොම හරි සූම්ව අල්ලාගන්න කියලා හිතලා අපි ඩොක්ටර් ලයිට්ව අල්ලාගත්තා. හැබැයි ඉතින් එයා එයාගේ බලයන් පාවිච්චි කරලා නොපෙනී අපේ ලැබ් එකෙන් පැනලා ගියා. ඒ වෙනකන් අපි කවුරුත් දැනගෙන හිටියේ නෑ එයාට නොපෙනී ඉන්න පුලුවන් බලයක් තියෙනවා කියලා. කොහොම හරි අපි සූම්ව අල්ලාගන්නත් ඕනි. ඒ නිසා අපි හිතුවා ලින්ඩාව ඩොක්ටර් ලයිට් විදියට වෙස් ගන්වලා සූම්ව අල්ලා ගන්න. හැබැයි ඉතින් ඒක හිතපු තරම් ලේසි වැඩක් නම් වුනේ නෑ. මොකද ලින්ඩාව ඩොක්ටර් ලයිට් විදියට පුහුණු කරන එක තරම් අමාරු වැඩක් නම් තවත් තිබුනේ නෑ. ලින්ඩාට නපුරුකම කියන එක නාමයක්වත් ගෑවිලා නැති නිසා තවත් මේක අමාරු වුනා. ඒත් කොහොමෙන් කොහොම හරි අපිට එයාව යම්කිසි මට්ටමකට පුහුණු කරන්න පුලුවන් වුනා. බැයැයි ඉතින් එයාගේ ආත්ම විශ්වාසය වැඩි කරන්න මට මම ෆ්ලෑෂ් කියලා එයාට කියන්න වුනා. ඒ දේ නිසා ලින්ඩා නම් ගොඩක් පුදුම වුනා වගේ.
ඒ වගේම මේ හැමදේම වෙද්දි සිස්කොටයි, කේට්ලන්ටයි වගේම ජෝටත් ඩොක්ටර් වෙල්ස් ගැන සැකයක් ඇතිවුනා. වෙල්ස් මොනවා හරි දෙයක් අපෙන් හංගාගෙන ඉන්නවා කියලයි එයාලා හිතාගෙන ඉන්නේ. ඒ නිසා සිස්කෝ කොහොම හරි අමාරුවෙන් වෙල්ස්ගේ අතින් අල්ලලා කම්පනයක් (vibe) එකක් බැලුවා. ඒකෙන් පෙනුන විදියට මේ හැමදේම වෙල්ස් කරන්නේ එයාගේ දුවව සූම් තියාගෙන ඉන්න නිසයි වගේ. ඔය අතරේ සූම්ව උගුලට අහු කරගන්න වැඩේ අපි කරන්න ගත්තා. පොඩි පොඩි අඩුපාඩු තිබුනත් අපි ඒ රගපෑම හොදට කලා. ඒත් ඉතින් සූම් නෙවෙයි එතනට ආවේ. ඒ නිසා අපි ඒ වැඩේ අතැරලා දැම්මා.
හැබැයි කවුරුවත් නොහිතපු විදියට වෙන වෙලාවකදී සූම් මතුවෙලා ලින්ඩාව පැහැරගෙන ගියා. එයා ඇවිත් මට අභියෝග කලා. ඉතින් මට කරන්න පුලුවන් උපරිම හොදම දේ වුන තන්ඩර් බෝල්ට් එකකින් මම සූම්ට පහර දුන්නා. හැබැයි ඉතින් එයා විශ්වාස කරන්න බැරි විදියට ඒක ආපහු අල්ලලා මගේ පැත්තට දමලා ගැහුවා. ඒ විතරක් නෙවෙයි එයා මාව අල්ලාගෙන හොදටම පහර දුන්නා. මට සිරම් එක විදලා මගේ කොන්දත් කඩලා දැම්මා. තව සෙන්ට්‍රල් සිටි නිව්ස් වලට ගිහින් මගේ දුර්වලකම් කිවා. තව පොලිසියට ගිහින් මාව තවත් නෝන්ඩි කරලා දැම්මා. අන්තිමේට ස්ටාර් ලැබ් එකට ඇවිත් අනිත් අය හැමෝම ඉස්සරහා මාව මරන්නයි හැදුවේ. හැබැයි ඉතින් සිස්කෝට පින්සිද්ධ වෙන්න මම බේරුනා. මොකද එයා සිරම් එක සූම්ට විදපු නිසා. කොහොම හරි එතනින් සූම් පැනලා ගියා. හැබැයි ඉතින් මට නම් හොදටම අමාරු වුනා. නොමැරී බේරුනත්… මට මගේ ඉනෙන් පල්ලෙහා මොකුත්ම දැනෙන්නේ නෑ.
161 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
D67CDDFF8ACB0B6055860C1146F9D565F86E8975233 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
F062C5A0FFB3824820D1A10B2E71EFB08DD8E8AA Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13,185 downloadsDownload The-Flash-S02-E07.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
68 comments
kalana
Nadeera
thx machan
Madusha Nilanka Jothipala
Thnkz machooo
Shammi
thanks bro
Raunchy Boss
තැන්කු තැන්කු බ්‍රෝ
thusitha
thanku thanku
kalana
thnkq sahodaraya danakn balan hitiye niyamai. thnks agn
prasha
tnx
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :) ජය වේවා !!
Gihan Ruchira Dissanayake
Thankz machan
Madhawa
Thank u
kavinda
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
Chamith Rajapaksha
thanks bro...........
me
Thanks
prasad
ammo thank you deiyooooooooooo................... budu saranai.!
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Iraj Asela
Thanks
Ravindu Adithya
thanks bro
-)lakshan
Thanks bro...
මධුකප්‍රිය පෙරේරා
තැන්කු වේවා සහෝ..
Tharindu Dasun
Thanks sahoo sabataa
tharindu madushanka
thanks
බම්බල් බී
ගොඩාක් පිං :)
sajeevi
thanks
Ruchira
sub 1ට ස්තුතියි…………
රුවන් චාමර
සබට ගොඩක් තුති....
ඉස්සරහටත් සබ් කරන්න.....
අපි ඉන්නව ඔයාලත් එක්ක.....
බබයිස්කෝප් ටීම් එකට ගොඩක් පිං......රුවන් චාමර
සබට ගොඩක් තුති....
ඉස්සරහටත් සබ් කරන්න.....
අපි ඉන්නව ඔයාලත් එක්ක.....
බයිස්කෝප් ටීම් එකට ගොඩක් පිං......වස්සානය
තැන්කිවු සහෝ... අපේ රසාස්වාදයට ඔබේ වෙලාව කැප කරනවාට ..... තෙරැවන්සරණයි
S.K.Ruchiranga
thz machooo sub ekta
කිං මැක්ස්
බොහොම ස්තූතියි
ජය වේවා.............!!!!Malith
Thank you very much saho. Digatama sub eka denna.
JayawewaWaruna Wijerathna
Supiri....
Hiran Rathnayake
තෑන්ක්ස් සහෝ
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
සමන් ප්‍රසාද් [පූසා]
ඔන්න එහෙනම් බෑවා...
බලමුකෝ අද බැරියට මොකෝ වෙන්නෙ කියලා... :D
සබට තුති කවිඳුවෝ...
ජය වේවා...!!!Malith Sachinthana
ThnQ bro...
Malith Sachinthana Rubasinghe
ThnQ Mcn... sub eka danakan balagena hitiye...
pramuk
thanx bro
VisH
thanks machan :)
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Larlitha Sri Vidhara
ela ela.....mco
Kaveen Conara
thnkx mcho.. enakan balan inne
Kulanjana Maduranga
niayamai…denakm unne..thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Malka jayathilina
ස්තුතියි බොක්කා
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaa
Gneo
තැන්කූ වෙරි වෙරි මච් සහො !!!... මේ කරන සේවයට ජාති ජාතිත් පින් ,සහොලා නැත්තන් ඇත්තටම අපිට මේව තෙරුම් අරන් බලන්න වෙන්නෙ නෑ... ඕන්න මන් මට පුලුවන් උපරිමෙන් adds ක්ලික් කරා....
සහන්(Gneo)
තැන්කූ වෙරි වෙරි මච් සහො !!!... මේ කරන සේවයට ජාති ජාතිත් පින් ,සහොලා නැත්තන් ඇත්තටම අපිට මේව තෙරුම් අරන් බලන්න වෙන්නෙ නෑ... ඕන්න මන් මට පුලුවන් උපරිමෙන් adds ක්ලික් කරා.... අයෙත් කිව්ව තැන්කූ ඈ!!!
dileepa
ela ela kolloooooo
sadee max
8 cw eke dunnada ayye,tama torrent ekawat nane
malith
ado ow bn... mn hithanne mesathiye flash pennala na wage.. thama na bn.. arrow team ekai flash team ekai dekama ekathu wela karana seen ekak thiyanwa eka december 1 kiyala kynne...
malith
ayyalaaa... dannwa nm kynnako me sathiye flash nadda kiyala....?????????
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Flash [S02 : E07] with Sinhala Subtitle | ගෝරිල්ලා සටන. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-Flash-S2P5.jpg)

thanks