හොදයි එහෙනම් ඔන්න අවසන් රාජධානිය දෙවෙනි කොටහත් උස්සගෙන ආවා. ඉතින් දැන් සමහරු පලවෙනි කොටස බලලා ඔන්න එහෙනම් මම ආවා ඉක්මනින්ම තෙවැනි කොටසත් අරගෙන, හේ හේ කට්ටිය මග බලාන ඉන්න ඇතිනේ, හොදයි එහෙනම් කලින් කොටස ගැන මතක් කිරීමක් නැතුව මේ කොටස ගැන ටිකක් බලමු. උතඩ්ගේ කීම අහලා යුධයට ගිය ඇල්ෆ්‍රඩ් ජයගන්නවා. වෙසෙක…

හොදයි එහෙනම් ඔන්න අවසන් රාජධානිය දෙවෙනි කොටහත් උස්සගෙන ආවා. ඉතින් දැන් සමහරු පලවෙනි කොටස බලලා ඔන්න එහෙනම් මම ආවා ඉක්මනින්ම තෙවැනි කොටසත් අරගෙන, හේ හේ කට්ටිය මග බලාන ඉන්න ඇතිනේ, හොදයි එහෙනම් කලින් කොටස ගැන මතක් කිරීමක් නැතුව මේ කොටස ගැන ටිකක් බලමු.
උතඩ්ගේ කීම අහලා යුධයට ගිය ඇල්ෆ්‍රඩ් ජයගන්නවා. වෙසෙක්ස් රජතුමානම් මියයනවා, මේ නිසා ඇල්ෆ්‍රඩ් රජ වෙනවා. ඒවගේම ඇල්ෆ්‍රඩ්ට දැන් උතඩ් ගැන හොද විශ්වාසයක් තියෙනවා. ඔහුට අවශ්‍ය ඕඩාගේ දියණියක් උතඩ්ට විවාහ කරලා දෙන්න. ඒත් ඉතින් බ්‍රිඩා නිසා උතඩ් මේකට කැමති වෙන්නේ නැහැ. පරාද වුන අර්ල් ගුත්‍රමට ඇල්ෆ්‍රඩ් රජු සාමයට ආරාධනා කරනවා. ගුත්‍රම් හමුවට එන්නේ නායක උබාවත් එක්කගෙන.
කොහොමහරි රිදී ටිකක් අරගෙන උබා යන්න යනවා. ඒත් ඉතින් ඒක වැඩි කාලයකට නොවන බව දන්නා ඇල්ෆ්‍රඩ් උතඩ්ට බාරදෙනවා සැක්සන් හමුදාවට ඩේන්වරුන්ගේ උපක්‍රම පුහුණු කරන්න.ආ රග්නාගේ පුතත් එනවා උතඩ්ව හොයාගෙන. දැන් මේ කිව්වා ඇති එහෙමනම් මම හැකි ඉක්මනින් මීලග කොටස දෙන්න බලන්නම්. හ්ම්ම් හැබැයි ඉතින් ලැබෙන ප්‍රතිචාර ප්‍රමාණයනම් සෑහිමකට පත් වෙන තරමට නැහැ. එහෙනම් සුපුරුදු පරිදි මටත් කොමෙන්ටුවකින් සලකාගෙන යන්න.
219 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න
E883B5910F49A88BE7973D205979B563B9966FB6359 MB (720p.x265.AVC) කොපිය මෙතනින් බාගන්න
D0419708B9EBF5150822422E7FF395B1A2F3FEC3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,023 downloadsDownload The-Last-Kingdom-S01-E03.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Next Episode All Episodes Next Episode >>
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
19 comments
Chinthaka
වස්සානය
තැන්කිවු....... මේ බානවා.. තෙරැවන් සරණින් ජයම වේවා..
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
madushan
nice story......lets see next episode ...thank you for this....
IM waiting next all episode ..
Ãshañ Šhäñäkã
ගොඩක් කට්ටිය කොමේන්‍ටු දන්නේ නෑ සහෝ කොහොම උනත් තම කතාව පටන් ගත්තා විතරයි නේ දිගටම සබ් එක දෙන්න ජය වේවා කතව නම් සුපිරි අපි ඉන්නවා දිගටම
kobin
series ekanam pattaaaa... A+++
digatama sub denna...
=Dරොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rajitha
Thank you saho....digatama yamu......jayawewa......!
DASUN
thanks machan sub ekata....
chathu
thaks machan....................
Dasith Theekshana
Thank machn sub ekata. Jaya wewa!!!!!!!!!!
තුෂංග නයණජිත් (නයන)
Sabata bohoma sthuthiy saho.. jayen jaya
damith
thanks saho. oyala hinda thamai api mewa therena sinhalen balanne. jaya wewa
Sameera@194
එල bro එල....
sahancharuka
Thank you
Rumesh Asanka
thank you
Anonymous
thanks bro
Shihan
Tnx sahoo
Anonymous
TNQ BOKKA
Advertisement

Thank you bro