Watch Trailer

The Flash [S02 : E15] with Sinhala Subtitle | කින්ග් ශාර්ක්. [සිංහල උපසිරැසි සමඟ]

සූම් මාව අල්ලාගෙන ඩොක්ටර් වෙල්ස්ගේ දුව හිරකරලා තියෙන තැනම මාවත් හිර කලා. ඒ අතරතුර සිස්කොයි ඩොක්ටර් වෙල්සුයි මාව බේරාගන්න වැඩ කරන්න පටන්ගෙන. එයාලා ස්ටාර් ලැබ් එකේ ඉද්දි සූම් ඩොක්ටර් වෙල්ස්ව හොයාගෙන ඇවිත්. ඒත් එයාලා ටයිම් වොලට් එකේ බොහොම අමාරුවෙන් හැංගිලා බේරිලා තියෙන්නේ. ඒ වගේම දෙවැනි ලෝකයේ බෙරි ඇලන…

The-Flash-S2P6

සූම් මාව අල්ලාගෙන ඩොක්ටර් වෙල්ස්ගේ දුව හිරකරලා තියෙන තැනම මාවත් හිර කලා. ඒ අතරතුර සිස්කොයි ඩොක්ටර් වෙල්සුයි මාව බේරාගන්න වැඩ කරන්න පටන්ගෙන. එයාලා ස්ටාර් ලැබ් එකේ ඉද්දි සූම් ඩොක්ටර් වෙල්ස්ව හොයාගෙන ඇවිත්. ඒත් එයාලා ටයිම් වොලට් එකේ බොහොම අමාරුවෙන් හැංගිලා බේරිලා තියෙන්නේ. ඒ වගේම දෙවැනි ලෝකයේ බෙරි ඇලන්ටයි අයරිස්ටයි හැරී ඇත්ත කියලා. ඒ වගේම සූම් හොයාගන්න එයාලා උදව් කරන්න කැමති වෙලා. ඉතින් සූම් මාව හිරකරගෙන තැන හොයාගන්න පුලුවන් එකම කෙනා කිලර් ෆ්‍රොස්ට් විතරයි. ඒ නිසා එයාලා කිලර් ෆ්‍රොස්ට්ව හොයාගෙන යන්න ගිහින්.

ඔය අතරේ මායි ජෙසියි අපේ කුඩුව ඉන්න අනිත් කෙනාත් එක්ක අපි කතා කරන්න හැදුවා. එයා ‘JAY’ කියන නම සංඥා ක්‍රමයකින් කිවා. හැබැයි ජේ මේකත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා අපිට දැනගන්න බැරි වුනා. මේ වුන දේ නිසා සූම් මට හොදටම ගැහුවා. හැබැයි එයා ගහන්න කුඩුව ඇතුලට ආපු වෙලාවේ මට පැනලා යන්න තියෙන විදිය පෙන්නුවා. ඔය අතරේ කිලර් ෆ්‍රොස්ට් හොයාගෙන ගියපු අය එයාගෙන් සූම් ඉන්න තැන ඇහුවට ලේසියෙන් එයාගෙන් උත්තර ගන්න වෙලා නෑ. තව ටිකෙන් මෙයාලට කිලර් ‍ෆ්‍රොස්ට්ගෙන් මැරුම්කන්නත් ගිහින්. හැබැයි ඉතින් එයාලා කොහොම හරි කිලර් ‍ෆ්‍රොස්ට්ව කොටු කරගෙන සුම් ඉන්න තැන හොයාගන්න කැමති වෙලා. ඉතින් කිලර් ෆ්‍රොස්ට් එයාලව මාව හිරකරලා තියෙන තැනට එක්කගෙන ආවා. ඇවිත් ජෙසීව බේරාගත්තා. හැබැයි මගේ කුඩුවෙන් නම් එලියට එන්න එච්චර ලේසි වුනේ නෑ. මොකද කිලර් ‍ෆ්‍රොස්ට්වත් ඒ විදුරුව කඩන්න බැරි නිසා. ඒ වුනාට දෙවැනි ලෝකයේ බෙරී මාව දිරිගන්වපු නිසා මට බොහොම අමාරුවෙන් වුනත් උත්සහ කරලා එලියට එන්න පුලුවන් වුනා. හැබැයි ඒ වෙලාවේ අපි නොහිතපු විදියට එතනට සූම් ආවා. පේන විදියට කිලර් ‍ෆ්‍රොස්ට් අපිව අහු කරලා දිලා වගේ. ඒත් ‍සූම් මාවයි හැරිවයි හැරෙන්න අනිත් හැමෝම මරනවා කියලා කිව නිසා කිලර් ෆ්‍රොස්ට්ට එයාගේ රොනි මරපු එක ගැන දුක හිතිලා සූම්ට විරුද්ධව වැඩ කලා. ඒ පරක්කුවෙන් අපි හැමෝම එතනින් පැනලා ආවා.

ඔය අතරේ ප‍ළවෙනි ලෝකයෙත් මම නැති අතරේ ගොඩක් දේවල් වෙලා. ජියෝමැන්සර් ආපහු ඇවිත් මාව හොයමින් ලොකු විනාශයන් කරන්න හදලා. හැබැයි කේට්ලන් හදපු වෙලොසිටි 9 නිසා ජේට ආපහු කලින් වේගයෙන් ගොඩක් වෙලාවක් දුවන්න පුලුවන් නිසා එයා කරපු වැඩ වලින් මැරෙන්න ගිය සාමාන්‍ය මිනිස්සු ගොඩක් බේරාගෙන. හැබැයි ජේ නැති අතරේ ජියෝමැන්සර් ස්ටාර් ලැබ් එකට ඇවිත් ගොඩක් ලොකු විනාශයක් කරලා. කේට්ලනුයි අයරිසුයි කොහොම හරි හැබැයි එයාව පරද්දලා. ඒ වුනාට ජියෝමැන්සර් භූමිකම්පා ඇතිකරපු නිසා විවරයට හානි වෙලා. ‍ඒත් ජේගෙ දැනුමයි අලුතින් ලැබුන වේගයයි නිසා විවරය එයාලට හදාගන්න පුලුවන් වුනා. ඒ වෙලාවේ අපි දෙවැනි ලෝකයේ ඉදන් ජෙසිවත් බේරාගෙන ආවා. හැබැයි ඉතින් මේ ලෝකෙට ඇවිත් විවරය වැහෙන්න හදද්දිම සූම් ජේව මරලා එයාගේ ලෝකයට ඇදලා ගත්තා. ඒත් එක්කම විවරය සදහටම වැහිලා ගියා… . . ^_^

“ප.ලි : අකමැත්තෙන් වුනත් ඔයාලට දුක හිතෙන ආරංචියක් කියන්න වෙනවා. ෆ්ලෑෂ් ඊලග කොටස විකාශය වෙන්නේ මාර්තු 22 වෙනිදාටයි. එහෙනම් ඊලග කොටසින් එදාට මුණගැහෙමු. :)”

The Flash (2014) on IMDb

 

 

173 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

0184B9D18767AC412F92263EDA3B72FBF77855F1

231 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

5A707CB9565E60CDFA5EF96BC5867062D1B2B6B9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

16,542 downloadsDownload The-Flash-S02-E15.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

16,542 downloadsDownload Subtitles52 KB

92 comments

  1. Irash

    Thank u very much!!!!!!!!

  2. yohan

    TNxxxxx BRooo IKmanta sub dunnata

  3. Dushan

    Thanks Macho

  4. Hashan

    tnx saho

  5. Suu

    thank u

  6. lahiru

    මට වෙන මොකුත් එපා මචං.උඹ කොහොමද ඔයතරම් ඉක්මනට සබ් එක දෙන්නේ කියහන්කෝ .......

    1. Saintz

      මූ ෆ්ලෑෂ්ගේ නෑදැයෙක් නිසා

  7. ලහිරැ දයාන්

    එල සහෝ !!! තෑන්ක්ස්

  8. Thushara

    :o pissu peekudu.. thnx mchn..!

  9. Vinod Tharuka Jayasinghe

    thnx bro

  10. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..
    හෙට ඇරෝ එකත් මේ වගේ දෙමු..
    ඔබට ජය.

  11. Shalika

    hanks mchn sub 1k ta... iwasillak nethuwa inne meka balanna

  12. thanula

    super speed.narakama na.ohoma digatama demu sun.thgnks.jaya wewa

  13. thanula

    super speed.narakama na.ohoma digatama demu sub.thgnks.jaya wewa

  14. Kulith Adisha

    niyamai....denakan iwasillak nathuwa hitiye

  15. Lahiru Ruwanga

    denakan hitiye...thnxx broo

  16. Madusha Kasun Prabudda

    i langa sare parakku wenna epa bro...........thanx..............

  17. Gathsara Umesh Kumara

    අම්මෝ අයියේ ඔයාට තෑන්ක්ස් කරන්න විදිහක් මතක් වෙන්නෙ නෑ.මම ටීන් වුල්ෆ් ඇවිල්ලද කියල බලන්න පනස්පාරක් විතර ආවා.ඒක තාම නෑ.ඒත් ඔයා මේක ඇවිල්ල පැයක් යන්න ඉස්සෙල්ල දුන්න.මට හිතෙන විදිහට ඔයාතමයි මේ අඩවියේ වේහයෙන්ම සබ් හාන කෙනා.හරියටම් ෆ්ලෑෂ් වගේමයි.නියම්යි අයිය ඔයාට හදවතින් ස්තූතිකරනවා ඔයාල අපිවෙනුවෙන් ඔයාලගේ දාඩිය මහන්සිය නින්ද ෆ්රී ටයිම් එ ඔක්කෝම කැපකරල මේ කරනදේට හදවතින්ම් සුබපතනවා.හදවතින්ම සුබපතනවා.ජයවෙවා....................!!!!!!!!!!!!!!!!!!!!!!!

  18. Charuka

    ade kohomada macchara ikmanata sub danna.kohomahari karana sevaya agaya karanava.thanks bro.

  19. Bhanu

    ade thankuu bn...

  20. Hasindu

    thanx bro

  21. Udeesha bandara

    thanks brother

  22. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thanx Kavindu... You like a Flash

  23. Udara Sanka Gamage (USG)

    thankuuuuuuuuuuuuuuuuuuuuuu

  24. Saman Prasad

    තැන්ක්ස් බං කවිඳුවා...
    ඔන්න බෑවා...
    සබට තුති...!!!
    ජය වේවා...!!!

  25. Kasun Upeksha

    සබට තුති ජය වේවා…!!!

  26. Harindu Jayakody

    Jaya wewa Saho...
    elama

  27. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  28. Ravin

    Thanks for the sub

  29. nipun

    එල එල ආව ගමන් දුන්නට thankz

  30. Avishka Iroshan

    thanx

  31. lakshan

    Thanks.

  32. Deucalion

    flash kavindu supiri bn tnkz

  33. Laksthitha Laksthitha

    Sub එකට තැන්ක්ස්, scropion ඉක්මනට දාන්ඩෝඕඕඕඕඕඕඕ

  34. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  35. චුටි කොල්ලා

    Thanx bro.oyath flash wage fatta ikmanne kollo..

    1. nuwan

      speed is my life

  36. Pabasara Dilshan

    Thanks for sub!!!!!!!

  37. නලින් පෙරේරා

    ස්තූතියි කවිදු ම‍ලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  38. asan

    බොහොම ස්තුතියි!

  39. Chandula Ekanayake

    thank you wewa sahoooo.............

  40. Tharindu D

    තෑන්ක්ස් කවිඳු සහෝ...
    ජය වේවා..!

  41. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  42. Jayz W

    thanx machan..

  43. Amila Mudalige

    thank u mchn

  44. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. sudda

    niyamaiyy sahoo oya api vage kollanta loku udauvak karanneeee

  46. MUDITHA SANDEEPA

    elazzzzzzzzzzzzz

  47. අරුණ ගයාන්

    සබට තුති සහෝ..ජයෙන් ජය :)

  48. Dhanu

    Thanks Macho....
    Kollo Gotham ekata moko ban une.... ekath dapanko me wagema ikmanin....
    Suba

  49. Ruwani

    Thanks

  50. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි සහෝ!!!

Load more comments