මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 18වන කොටසයි.පසු ගිය කොටස ගැන මතක් කර ගන්නවානම් කෝච්ගේ නැවත සම්ප්‍රාප්තියත්,ලාක්‍රොස් තරගයත් අපිට දැක ගන්න පුළුවන් වුනා.හැබැයි ස්කොට් ඇතුළු පිරිසගේ මුලික අභිප්‍රාය වුනේ මෘගයා කවුද කියන දේ සොයා ගන්න එකයි.ලැබුන හෝඩුවාවල ඔස්සේ ගමන් කරන පිරිස,මේසන්ගේ සැලස්මට…

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 18වන කොටසයි.පසු ගිය කොටස ගැන මතක් කර ගන්නවානම් කෝච්ගේ නැවත සම්ප්‍රාප්තියත්,ලාක්‍රොස් තරගයත් අපිට දැක ගන්න පුළුවන් වුනා.හැබැයි ස්කොට් ඇතුළු පිරිසගේ මුලික අභිප්‍රාය වුනේ මෘගයා කවුද කියන දේ සොයා ගන්න එකයි.ලැබුන හෝඩුවාවල ඔස්සේ ගමන් කරන පිරිස,මේසන්ගේ සැලස්මට අනුව මෘගයා ලාක්‍රොස් තරඟය තියෙන තැනට ගෙන්න ගන්නවා.ඒ වගේම ලියාම් මෘගයාට එරෙහිව යුධ ප්‍රකශය කරනවා.මීට අමතරව අපිට දකින්න පුළුවන් වුනා පැරිෂ්ගේ නියම ස්වභාවය.
අද කොටස පටන් ගන්නේ එකදාස් හත්සිය ගණන්වල සීන් එකකින්.එහෙම නැත්තම් ප්‍රථම මෘග ඝාතකයා හා සම්බන්ද කතාවේ ආරම්භයෙන්.ඒ වගේම අද ස්කොට් මෘගයාගෙන් ඇටි හැලෙන්න කනවා.යාළුවො ඉන්න නිසා බේරෙනවා හැබැයි.විශේෂම දේ තමා ඔන්න අද පරණ ගෑනු පුළුටක් අද කොටසේ ඉන්නවා.ඒ තමා ඇලිසන්.(ඔව්.ඔව් ස්කොට්ගේ පරණ කෑල්ල තමා.) වැඩිය කතා ඕනේ නෑ.අද කොටසේ මෘගයා කවුද කියලත් දෑන ගන්න ලැබෙන නිසා හාට් ඇටෑක් එහෙම තියෙනවම් පෙත්තක් දිව යට තියාගෙනම කතාව බලන්න කියලා අවධාරණය කරන ගමන් ලබන සතියේ මුණ ගැසෙනකම් හැමෝටම බුදු සරණයි…ජය ශ්‍රී…
120 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
D790AF36983FBD52965AE593BCBF65D100C1B32A196 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
0B83C5508E14F836AB731DD554B80E4B4BD4D754 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
7,537 downloadsDownload Teen.Wolf_.S05E18.baiscopelk.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
20 comments
lakmal
rukka
Hambooooo menna dilaaa
Jayawewa......................S.K.Ruchiranga
elma thz mchoo sub ekta
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ...
Dilan
thanks friend. thank you so much
janiya
Thanks saho sub ekata!!!!
Kasun Upeksha
බොහොම ස්තුතියි සහෝ…
Gayantha
Thanks bro......
නලින් පෙරේරා
බොහොම ස්තූතියි ලියෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
pramuk
thanx bro......
Chamika Madushan
thanks bro,,,,,,,,,,,,,,,,
රොයිලි
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yohan
Thanks MAchan........
Shaminda
ela macho thnx...
අරුණ ගයාන්
සබට තුති සහෝ.. ජයෙන් ජය :)
Gathsara
අද වෙන එවා සබ දීල තිබුණත් අයිය දෙනකම්ම ඉදිය ඕන්.එහෙනම් සබට තන්කූ ඈ....(අයිය ඊලගපාර සබ දෙනකොට අර අඩවියට වඩා ඉස්සෙල්ල දෙන්න.ඔයාටත් ඒක හොදයිනේ)
tharindu
thankz machcn...
Sajeevi
Thanks
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks bro