ෆ්ලෑෂ්ගේ බලය නැති වුනාට සෙන්ට්‍රල් නගරයේ අපරාධ වලින් නම් අඩුවක් වෙලා නෑ. හැබැයි අපරාධකාරයෝ තාම දන්නේ නෑ දැන් ෆ්ලෑෂ් කියලා කෙනෙක් නෑ කියලා. මොකද ස්ටාර් ලැබ් එකේ අය ෆ්ලෑෂ් තවමත් ඉන්නවා කියලා පෙන්වන්න හොලො ග්‍රැම් එකක් පාවිච්චි කරලා අපරාධකාරයෝ නවත්වනවා. හැබැයි හැරි නම් මේකට වැඩිය කැමති නෑ. මොකද කවදා…

ෆ්ලෑෂ්ගේ බලය නැති වුනාට සෙන්ට්‍රල් නගරයේ අපරාධ වලින් නම් අඩුවක් වෙලා නෑ. හැබැයි අපරාධකාරයෝ තාම දන්නේ නෑ දැන් ෆ්ලෑෂ් කියලා කෙනෙක් නෑ කියලා. මොකද ස්ටාර් ලැබ් එකේ අය ෆ්ලෑෂ් තවමත් ඉන්නවා කියලා පෙන්වන්න හොලො ග්‍රැම් එකක් පාවිච්චි කරලා අපරාධකාරයෝ නවත්වනවා. හැබැයි හැරි නම් මේකට වැඩිය කැමති නෑ. මොකද කවදා හරි ඒක අහුවේවි කියලා. ඒ වෙනුවට එයා කියන්නේ පාර්ටිකල් ඇක්සලරේටරය හදලා ඒකෙන් තවත් පිපුරුමක් ඇතිකරලා බෙරීගෙ වේගය ආයෙත් ගමු කියන එකයි. ඒකෙන් ලොකු විනාශයක් වෙයි කියලා තමයි බෙරී වගේම අනිත් අයත් හිතන්නේ. ඒ නිසා ඒ වැඩේ ටික ටික පස්සට යනවා. මේ හැමදේම නිසා බෙරී එයාගේ තාත්තව මුණගැහෙන්නත් යනවා. ගිහින් එයාට සිද්ධවෙලා තියෙන දේවල් කියලා උපදෙස් අරගන්නවා.
ඔය අතරේ සුම් ජෝ ඉන්න වෙලාවක පොලිසියට කේට්ලනුත් අරගෙන එනවා. ඇවිත් තර්ජනය කරනවා එයාට මේ නගරය අයිතියි කියලා. ඒ වගේම හැමෝටම පොලිසියෙන් යන්න කියලත් කියනවා. හැබැයි කේට්ලන් හිටපු නිසා එතන කවුරුවත් මරලා දාන්නෙ නම් නෑ. ඔය අතරේ සිස්කෝට එයාගේ අයියව වයිබ් එකකින් පේනවා. ඒ නිසා එයා අයියව මුණගැහෙන්න යනවා එයාට මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා බලන්න. සිස්කෝ එයාට මොකුත් කරදරයක් නම් නෑ. හැබැයි එයාලා යන්න හදද්දි මෙටා මිනිසෙක් ඇවිත් පහර දෙනවා. එයා කියන්නේ එයාගේ මල්ලි රිවර්බ්ව සිස්කෝ මරලා දැම්මා කියලයි. ඒ වගේම ඒ රෙප්චර් කියන කෙනා සිස්කෝගෙ අයියා වගේමයි. ඔය අතරේ හැරි ආයෙමත් පාර්ටිකල් ඇක්සලරේටරය හදන වැඩේ කරගෙන යනවා. බෙරීගේ කැමැත්ත විතරයි එයාට අඩුවෙලා තියෙන්නේ. හැබැයි බෙරි තවමත් බයයි ඒකෙන් මොකක් හරි කරදරයක් වෙයි කියලා. ඔය අතරේ බෙරීට හිතපුවත් නැති දෙයක් අහන්න වෙනවා. ඒ තමයි අයරිස්ට දැන් බෙරී ගැන හිතක් පහලවෙලා කියන එක. බෙරිට නම් මේක හිතාගන්නවත් බෑ. හැබැයි අයරිස් කියන්නේ දැන් එයාගේ හිත හරි ගිහින් කියලය.
සුම්ගේ වැඩ නිසා ජෝ වොලිවයි ජෙසිවයි අර ආරක්ෂක කාමරයේ හංගලයි තියෙන්නේ. සෙන්ට්‍රල් නගරයේ පොලිසියට පහරදුන්න සූම් එතන කේට්ලන්ව හිරකරලා තියෙනවා. ඒ වෙලාවේ එයාට සූම් ඊලගට කරන්න යන දේ ගැන දැනගන්න ලැබෙනවා. සුම් රෙප්චර්ට කියනවා පොලිසියේ අය ජිටර්ස් වලදි එකතු වෙනවා එයා කියපු දේ අහපු නැති නිසා ඒ හැමෝම මරලා දාන්න කියලා. මේ ආරංචිය කොහොම හරි කේට්ලන් ෆ්ලෑෂ් ටිම් එකට කියනවා. හැරි නම් කියන්නේ බෙරීට දැන්වත් පාර්ටික් ඇක්සලරේටර වැඩේට කැමති වෙන්න කියලා. හැබැයි බෙරි කියන්නේ එයා ඒකට කැමති නෑ අර හොලොග්‍රැම් විදියටම වැඩේ කරමු කියලයි. ඒ වගේම ඒ විදියටම වැඩේ කරලා එයාලා රෙප්චර්ව අල්ලාගන්නවා. හැබැයි කේට්ලන් කරපු මේ වැඩේට තරහා ගිහින් සුම් එතනට යනවා. ගිහින් එතන හිටපු හැම පොලිසියේ කෙනෙක්ම මරලා දානවා. ඒ වගේම වැඩේ හරියට කරපු නැති නිසා රෙප්චර්වත් මරලා දානවා. එයා එතනින් නවතින්නේ නෑ එයා ටිවි එකට කියනවා තවත් ෆ්ලෑෂ් කියලා කෙනෙක් නෑ. මේ දවස්වල දැක්ක ෆ්ලෑෂ් නිකන් හොලොග්‍රැම් එකක් විතරයි කියලා. ඒ නිසා සු්ගේ යටතේ ඉන්න කියලා.
ඔය සිද්ධියෙන් පස්සේ සිස්කොගෙයි එයාගේ අයියගෙයි බැදිම වැඩි වෙනවා. ඒ වගේම බෙරී කැමති වෙනවා ආයෙමත් පාර්ටිකල් ඇක්ලරේටර පිපිරිමක් ඇති කරලා එයාගේ වේගය ආපහු ලබාගන්න. ඉතින් එයාලා බෙරිට පළවෙනියට බලය ආපු දවසේ තිබුන විදියටම හැමදේම හදලා පාර්ටිකල් ඇක්සලරේටරය ක්‍රියාත්මක කරනවා. හැබැයි කවුරුවත් නොහිතපු විදියට පාර්ටිකල් ඇක්සලරේටරය වැඩ කරද්දි බෙරීව එතනින් අතුරුදහන් වෙනවා. මේ සිද්ධිය දැකලා සූම් එතනට එනවා. ඇවිත් කියන්නේ මෙයාලා මෝඩ වැඩක් කරලා ෆ්ලෑෂ්ව නැති කරගත්තා කියලයි. ඒ වගේම මේ සිද්ධිය වෙද්දි කාමරය ඇතුලේ හිරකරලා හිටපු වොලියි ජෙසියි එලියට ඇවිත් හිටියේ. ඒ දෙන්නටත් මේ අදුරු පදාර්ථ තරංග වැදිලා සිහිය නැති වෙනවා.. . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
136 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න
903036113ECDE05412F3F0ED47DB920399496E81250 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
36BEF2BF13778512A5612F280061849A79458455 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
19,494 downloadsDownload The-Flash-S02E21.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
66 comments
asela
pradeep
I'm the First, thanks bro
chinthana
thanks elama kollek meka denakam balagena hitiye thanks broooo
ayesh
ammeh ada dawasata ki parak awada meka dalada balanna.. thnx machan.. ubath dan flash wage wegawath neda? thnx a lot...
jeewantha
Thank You Very Much Brothers!
asan
ඉතාමත් ඉක්මනින් සිංහල උපසිරැසි ලබා දීම පිළිබදව බෙහෙවින් ස්තුතිවන්ත වෙමි!!!
S.K.Ruchiranga
elma thz machoo sub ekata
Ayesh Nadeeshan
Thanks bro
Sajeevi
Thanks
kaveen
ඉක්මනටම සුබ එක දුන්නට ගොඩක් ස්තුතියි සහෝ ජය වේවා
Nuwan
Thanx Denakanmai Blan Hithiye
VisH
bohoma isthuthiy machan ikmanin sub denawata. :)
Kavindu
thanks sub eka mecchara ekmanata dunnata
සුරේෂ් ජයතිලක
දැන් ඔයා පට්ට ස්පීඩ්නෙ අප්පා :P
Hima Bene
oyt nikn flash wge ;) thanx subata
Dishan Kavinda
Thax Bokka ubanam Karanade godak vatinava
pasiya
issallama kiyahan meka hdnne flash da ???
attatama patta bro supiri patta speed....max
thank you :) ane puluwannam Scorpion aekata kauru hari sub dannako aeka mage nawathtala thiyenne plz :(
Muditha Sandeepa
thank you “කවිඳු ගිම්හාන් (පැතුම්)”
kanishka
well done bro keep it up thank you quick sub
Ashi
thankz Bro
මධුකප්රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
Lahiru Ruwanga
ela kollek ne...
Kushantha
Thanku mchn.ikmnta sub eka Dena eka godaak watinawa ❤
manoj
ada dawasata sub 1 awada kiyala balanna apu tharam danne man witarai. flash wagema ikmanin sub 1ta dunnata tnx saho
sanath indika
thx broo
Gathsara Umesh Kumara
patta ayyee.oyanam laokawe flash thamaaaa........
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ѕαʝιтн υ∂ιтнα
මං හිතන්නෙ බයිස්කෝප් එකේ ටීවි සිරියස්වලට සබ් දාන අයගෙන් ඒ වැඩේ හරියටම කලට වෙලාවට කරන්නෙ කවිඳු විතරයි කියල. මොකද Scorpion එකේ එහෙම සබ් එක මාර පරක්කුයි... Arrow, Flash දෙකේ සබ් විතරයි කලට වෙලාවට ලැබෙන්නෙ. ඒ තින් කවිඳුට කොච්චර ස්තූති කරත් මදි. දිගටම ඔහොමම පටගාලා සබ දාමු කොල්ලො. ජයවේවා...!!!
ѕαʝιтн υ∂ιтнα
මං හිතන්නෙ බයිස්කෝප් එකේ ටීවි සිරියස්වලට සබ් දාන අයගෙන් ඒ වැඩේ හරියටම කලට වෙලාවට කරන්නෙ කවිඳු විතරයි කියල. මොකද Scorpion එකේ එහෙම සබ් එක මාර පරක්කුයි... Arrow, Flash දෙකේ සබ් විතරයි කලට වෙලාවට ලැබෙන්නෙ. ඒ අතින් කවිඳුට කොච්චර ස්තූති කරත් මදි. දිගටම ඔහොමම පටගාලා සබ් දාමු කොල්ලො. ජයවේවා...!!!
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
ජයෙන් ජය...නුවන්
ස්තූතියි සහෝ...
Chalana Rukshan
thnx broo.. denakan balagena hitiye
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shenin Perera
බොහොම ස්තූති කවිදු සහෝ සිංහල Sub එකට!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Praveen Geeshan
Thanks dude. I was waiting for this subs.
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!
Jeewana Lakshan
සබ් එකට ගොඩක් ස්තුතියි.
Sâchîth Lákshâñ
ස්තුතියි සහෝ උපසිරසට
ජය....!ishan
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට
Amila
Thanks mchn...!
kavi
බොහොම ස්තූති කවිදු සහෝ සිංහල Sub එකට!
lakshan
thanks a lot machn.....
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!gayan
thank you.
Gayashan danuska
Thanxxxxx aaaaa
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Gihan
Thank you bro
supun madusanka
ela bro....sub ekta thnkz...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

TnQQ bro (y)