මුලින්ම බයිස්කෝප් රසික රසිකාවියෝ හැමෝටම ලැබුවාවූ අළුත් අවුරුද්ද සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා… ! කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මාසයක් විතර අවුරුදු නිවාඩුවකට පස්සේ ආයෙමත් ෆ්ලෑෂ් කතා මාලාව පටන් ගත්තා. දැන් මේ යන්නේ කතාවේ අවසාන කොටස් නිසා කට්ටිය මේ මාසය පුරාවට ඉවසිල්ලක් නැතිව ඉන්න ඇත්තේ නේද? ඉතින් කෝ…

මුලින්ම බයිස්කෝප් රසික රසිකාවියෝ හැමෝටම ලැබුවාවූ අළුත් අවුරුද්ද සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා… ! කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මාසයක් විතර අවුරුදු නිවාඩුවකට පස්සේ ආයෙමත් ෆ්ලෑෂ් කතා මාලාව පටන් ගත්තා. දැන් මේ යන්නේ කතාවේ අවසාන කොටස් නිසා කට්ටිය මේ මාසය පුරාවට ඉවසිල්ලක් නැතිව ඉන්න ඇත්තේ නේද? ඉතින් කෝකටත් කලින් අන්තිමේට විකාශය වුන කොටස ගැන මතක් කරගෙන ඉමු.
ඉතින් කලින් කොටස නම් ගොඩක් අය පුදුම වුන ආසා කරපු අපි නොහිතපු දේවල් වුන කොටසක් වුනානේ. ඒ මොකද කොමික් කතා පොත්වල ඉන්න දුෂ්ඨයන්ගේ ලිස්ට් එකෙන් පිට දුෂ්ඨයෙක් තමයි අපිට ගිය සතියේ දකින්න ලැබුනේ. ඒ වගේම වැදගත් දෙය තමයි ගිය සතියේ කොටසේ ඉදන් තමයි සැවටාර් නවත්වන්න ෆ්ලැෂ් ටිම් එක පළවෙනි පියවර ගත්තේ. ඉතින් ඉස්සරහට තියෙන කොටස් වලදි මොනවා වෙයිද කියලා තවම හිතාගන්න නම් බෑ.
ඇත්තටම මම අබ්‍ර කඩාබ්‍රා කියන දුෂ්ඨයාට ආසයි. කොහොම වුනත් එයා කතාවේ පෙනි ඉන්න එකම සහ අන්තිම කොටස මේක වෙන්න පුලුවන්, ඒත් එයා ෆ්ලෑෂ් ටිම් එකත් එක්ක එක සෙල්ලම් දාපු විදිය නම් බලන්න ආසයි. අනික සැවටාර් ගැන පොඩි පොඩි විස්තර ටිකක් දැනගන්නත් එයා උදව් වුනානේ. මං හිතන්නේ ගොඩක් අය කතාව මැදදි හිතන්න ඇති සැවටාර්ගේ නම දැනගන්න එයාලා අබ්‍ර කඩාබ්රාට බේරිලා යන්න දෙයි කියලා. හැබැයි ඉතින් එහෙම වුනේ නැනේ. අනික මට වුනත් පුදුම හිතුනා ඇයි එහෙම දෙයක් කලේ නැත්තේ කියලා. මොකද සාමාන්‍යයෙන් කතාවක එහෙම දේවල්නේ වෙන්නේ. හැබැයි ඉතින් බලන ප්‍රේක්ෂකයා මුලා කරන්න කරපු හොද උත්සහයක් විදියට ඒක කියන්න පුලුවන්.
ඒ වගේම කියන්නම ඕනි කලින් කොටසේදි එක එක චරිත වල රගපෑම ගැනත් මතක් කරන්නම ඕනි. මොකද හැම චරිතයක් වගේම එයාලට අවශ්‍ය දේ වෙනුවෙන් සටන් කලා වගේම සාධාරණය වෙනුවෙනුත් පෙනී සිටියා. මට හිතෙන විදියට හැම චරිතයකටම මේ කොටසේ එක සුන්දර අවස්ථාවක් හරි තිබුනා. ජෝ අයරිස් අතරේ ඒ වගේ අවස්ථා ගොඩක් අපිට දකින්න ලැබුනා වගේම ඒ චරිතය කරපු නළුවොත් ඒ අවස්ථාවට සාධාරණයක් ඉෂ්ඨ කලා කියන්න පුලුවන්. මම හිතන්නේ සිස්කෝ හිටපු අවසාන කොටස ගොඩක් හැගිම් බර වුනා, මොකද ඒ වගේ අවස්ථාවක් අපි එයාගෙන් ගොඩක් කාලෙකින් දකින්න ලැබුනේ නෑ.
ඉතින් කතාවේ අනාගතය ගැන බලද්දි, මේ සතියේ කොටසේ මොනවා වෙයිද කියලා හැමෝම ගොඩක් කුතුහලයෙන් බලාගෙන ඉන්නවා ඇති. අනික මේ සිසන් එකේදි අපිට වැඩිය ෆ්ලැෂ් ඇරෝ සමගාමි කොටසක් දකින්න ලැබුනොත් නෑ. ඉතින් ඇරෝ කතාවේ ඇරෝට අදුරු අතිතයක් ලබලා තියෙන වෙලාවේ අනාගතයට යන ෆ්ලෑෂ්ට එයාගේ අනාගතය කොයි වගේ දකින්න ලැබෙයිද කියලා අපිට මේ කොටසේදි බලාගන්න පුලුවන් වේවි. ඒ වගේම අපිට කිලර් ෆ්රොස්ට් සම්බන්ධ සිද්ධිත් ගොඩක් බලාගන්න ලැබේවි. ඒකට නම් ගොඩක් දෙනා කැමති වෙයි. මොකද කිලර් ෆ්රොස්ට් සම්බන්ධ වුන කොටස් ත්රාස්ය භීතිය පිරුණු කොටස් වුනානේ. ඒ වගේම කියන්න ඕනි අපි තවම සැවටාර් කවුද කියන එක දන්නේ නෑ. මේ යන විදියට ඒ කවුද කියලා හිතාගන්න එක ගොඩක් අමාරු දෙයක්. සමහර විට අපිට ඒ කවුද කියලා අන්තිම කොටස් වෙනකන් දැනගන්න ලැබෙන්නේ නැතිවේවි. ඉතින් බෙරීගේ අනාගතය කොයි වගේ වෙයිද කියලා මේ කොටසින් බලාගමු… . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

Due to copyright issues we don’t provide any torrent links.
The.Flash.2014.S03E19.720p.HDTV.2CH.x265.HEVC-PSA
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
7,408 downloadsDownload The.Flash_.2014.S03E19.720p.HDTV_.2CH.x265.HEVC-PSA.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
119 comments
කිං මැක්ස්
Krishan NiShalya
නියමයි
සබ එනකන් හිටියේ
Thank you.....!
☺☺☺☺Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...
Malshan Hasaranga
thnx brv sub ekata
Tharidu Sagara
බොහොම ඉස්තුති හොදේ
මාත් ගත්ත 8 වෙනියට යන්තම් ලින්ක් එක මගෙ fb එකේMahela
Tada tada sub ekta,elma
Ravindu Rukshan
thx
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
Muditha Sandeepa
#thsnks Ikamanata Sub dunnata
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
සහෝ පොඩි ඉල්ලීමක් කරන්න තියේ. උබට වෙලාවක් තියේනම් scorpion එකෙ සබ් එක කරලා දාහන්කෝ. 2000+ බලන tv series එකක් බන් site එකේ.. උබලත් ගොඩක් වැඩ තියාගෙන ගානට වෙලාවට සබ් එක දෙනවා. ඒත් scorpion කරන හාදයා හරිම කාර්යබහුල කෙනෙක්ලු. හැබැයි fb නම් ඉන්නවා කොයි වෙලාවේ බැලුවත්.. පුලුවන්නම් site එකෙ කවුරුහරි කෙනෙක් ඒක කරලා දෙන්න..ලොකු උදවුවක් සහෝ..
බුදුසරණයි..ජය වේවා..Udara Damith B/K
එයා එහෙම හිටියට ඔන්ලින් නෑනේ
ඔය නිකන් පෙන්නනවා ඇත්තේ
ඕකේ හිටියට සබ් කරන්ඩ ග්ගොදක් වෙලා යනවනේ
නිකන් ඉන්න වෙලාවක කරයි
මාත් හෙන අසාවෙන් බලපු එකක් එත්
ඉතින් එයා බිසී ඇතිනේ ඒ නිසා සබ් දෙනකල් මන් නම් බලාගෙන ඉන්නවා
ඕක කවදා හරි දෙන්නේ නැතෙයි
dumindu kasun
සබට ස්තුතියි...
Udara Damith B/K
බොහෝම ස්තුතියි
ලැබුවාවූ අළුත් අවුරුද්ද සුභම සුභ අළුත් අවුරුද්දක් වේවාසචින් කෙවින්
බොහොම ස්තුතියි සහෝ උපසිරසට. ඉල්ලීමක් තියෙනවා අයියේ. අයියේ ඔයාට පුලුවන් නම් ස්කෝපියන් එක කරන්නකො ඒකෙ අන්තිම ටික යන්නෙත් මේ කාලෙ. දේවක ලොක්කාට කෙල්ලෙක්වත් සෙට් වෙලාද මංදා උපසිරස දැන් වෙලාවට ලැබෙන්නේ නෑ. අනික 2000ට වඩා ඩවුන්ලෝඩ්ස් තියෙන එකක් ඒක. කාටහරි කියලා හරි දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් :) :) :) :) ජය.
Suu
thank u
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ks
s2s
piyumal sanjeewa
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..
Eranga Sandaruwan
එනකල් බලන් උන්නා සෑහෙන්න කල්....
උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ.
ජය වේවා...shan
සබ් එකට බොහොම ස්තුතියි කවිඳු සහෝ..
හැබැයි මෙච්චර ඉක්මනින් දෙයි කියලනම් හිතුවෙම නෑ. :)
එහෙනම් ඉතින් ඉදිරි කොටස් ටිකත් මේ වගේම ඉක්මනටම දෙන්න ලැබේවා කියලා හදවතින්ම සුභපතනවා. ;)
ජයවේවා!!Madura Priyadarshana
Thanks bn
Nuwan Thushara
Apu gaman sub dunnata tnx ......digatama yamu jaya wewa ...
Janith
Marama speed ekk bro.. bohoma sthuthi saho
KAVINDA GAMAGE
බොහොම ස්තුතියි කවිඳු සහෝ..
Nirodha uthpala
Oya theyenne obata jaya bro digatama denna labeva keya hadavatinma partana karanava
Gihan Iddamalgoda
thanks 4 sub.
Danushka
Supiri.....
Sineth
thankz bro
Kasun Widusha
Tnx bro
Lakshan
Thanks Bro.
Tharindu Madhuranga
Thanks bro !!!
Bhagya madushan
thanks
එල්.සී. දමැල්
Thanks
off peak වලින් හරි බානව ඔන්නKasun
බොහොම ස්තූතියි සහෝ......
Manoj
tnx bro. mala penala hitiye me kathawa napu nisa masayakma..... :P
Zeal
____________________$$$$$$$$$$$
__________________$$$$$$$$$$$$$$
_________$$$$$$$$$$$$$$$$$$$$$$$
_____$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$$$
____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
___$$$_$$_$$$$$$$$$$$$$$$$$$$$$$
__$$$$$_$$$$$$$$$$$$$$$$$$$$$$
__$$$_$$_$$$$$$$$$$$$$$$$$_$$$
__$$$_$$_$$$$$$$$___________$$$$
_$$$$$_$$$$$$$$$$$___________$$$
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$$
$_$$$$$$__$$$$$$$$$
$_$$$$$$___$$$$$$$$
_$$$$$$$$$__$$$$$$$
$_$$$$$$$$___$$$$$$
$$_$$$$$$$$___$$$$$
$$$_$$$$$$$$__$$$$$$
_$$$_$$$$$$$$$_$$$$$
$$$$$ __$$$$$$$$_$$$$
$$$$$$$ __$$$$$$$$$__$
$_$_$$$$$__$$$$$$$$$_$$$$
$$$__$$$$$__$$_$$$$$$$_$$$$
$$$$$$_$$__$$$$$$$$$$$$$$$
_$$$$$$$__$$$$$$$$$$$$$$$$
__$$$$$__$$$$$$$$$$$$$$$$$$
$__$$$__$$$$$$$$$$$$$$$$$$$$$
$____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
$____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
$__________$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
$____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
$______________$$$$$¦¦ZEAL¦¦$$$$$$$
$_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
$_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
$____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
__________$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$_______$$$$$¦$$$$
_$$$__$$_$$________$$$$¦¦Z¦¦$$
_$$$$|$_____________$$$¦¦E¦¦$$
_$$_$|$______________$$$¦¦A¦¦$$
___$$$_______________$$$¦¦L¦¦$$
_$$$$________________$$$$¦$$$$
__$$$________________$$$$$$$$$
$_____________________$$$$$$$$
$____________________$$$$$$$$$
$____________________$$$$$$$$$
$____________________$$$$$$$$$__$$$$$
$___________________$$$$$$$$$$$$$$$$$$
$____________________$$$$$__$$$$$$$$§$Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියී....
Heshara
Thanks bro
thisura godage
thada thada kavindu ayya.
PDROX
Tanx bro sub ekata Niyama patta wadak :D
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----D J Ushan Remixer
elrzz
sdk
hamme ikmanatama deela neh. tanku wewa tanku wewa !
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
Nuwan
thanks mchn
Viraj
sub ekata thanks saho..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dinuwantha
can't download .why??????????????/
Mahesh
Sub ekata thanx
තුසිත හෙට්ටිආරච්චි
සබ් එකට ස්තූතියි!!!
damien
Niyamai
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks for the sub........Good Luck.....!!!