ඔන්න 13වැනි කොටස.ගිය කොටසේ අන්තිමට කිව්වා වගේම මේ කොටසේ ඉන්නේ කිඹුලෙක්.බැට්මෑන් කතාමාලාව බලන අය නම් දන්නවා ඇතිනේ කවුද කිඹුලා කියලා.ඒ තමයි කිලර් ක්‍රොග්.The Batman, Beware the Batman බලපු අය නම් එයා ගැන දන්නවා ඇති.මේ කතාව අපි බලපු කතාවලට වඩා වෙනස්.මේකේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ලුත් ඉන්නවා. එහෙනම් කතාව…

ඔන්න 13වැනි කොටස.ගිය කොටසේ අන්තිමට කිව්වා වගේම මේ කොටසේ ඉන්නේ කිඹුලෙක්.බැට්මෑන් කතාමාලාව බලන අය නම් දන්නවා ඇතිනේ කවුද කිඹුලා කියලා.ඒ තමයි කිලර් ක්‍රොග්.The Batman, Beware the Batman බලපු අය නම් එයා ගැන දන්නවා ඇති.මේ කතාව අපි බලපු කතාවලට වඩා වෙනස්.මේකේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ලුත් ඉන්නවා. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ.

කතාවේ මුලින්ම අපිට හම්බෙනවා බේබි බෝනික්කා කියලා චරිතයක්.මෙයා වයසට ගියාට මෙයා වැඩෙන්නේ නෑ.තාම පොඩි එකෙක් වගේ තමයි පෙනුම.මේකේ එක තැනක කියන විදිහට එහෙම වෙන්නේ බැට්මෑනුත් සම්බන්ධයක් තියෙනවා.මෙයා වෙනස් කෙනෙක් කියලා ඔයාලට පේනවනේ.ඔය අතරේ ක්‍රොක් මිනීමැරුම් නඩුවකට උසාවියට ගිහින් ඉන්නේ.එයත් ඉතින් කිඹුලෙක් වුණ මිනිහෙක්නේ.ඉතින් එයත් වෙනස් කෙනෙක්නේ.ක්‍රොක් කියපු එයාට සිද්ධවුණ වෙනස්කම් ගැන බේබි බෝනික්කාගේ හිතට වදිනවා.මෙයා යනවා ක්‍රොක්ව හම්බෙන්න.පස්සේ එතන වෙච්ච කතාබහෙන් පස්සේ දෙන්නා තවත් ළංවෙනවා.ඊට පස්සේ ක්‍රොක්ව ආර්කම් ඉඳලා වෙන තැනකට ගෙනියන අතර මඟදී  බේබි එයාව බේරගන්නවා.ඉතින් ඊට පස්සේ දෙන්නා මංකොල්ලකෑම්වල නියැලෙනවා.මෙයාලා මොන වගේ දේවල් කරයිද? බැට්මෑන් මෙයාලව කොහොම නවත්වයිද? කියලා බලන්න නම් මේක බලන්නම වෙනවා.

එහෙනම් මම දැන් ගිහින් ඊළඟ කොටස අරන් එන්නම්.වෙනදා කියනවා වගේම ඔයාලගේ ප්‍රතිචාර අමතක කරන්න එපා.ඔබට ජය!

The New Batman Adventures on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.

23 downloadsDownload The-New-Batman-Adventures-13.zip11 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

23 downloadsDownload Subtitles11 KB

7 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  2. Udara Damith B/K

    ස්තූතියි
    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
    ස්තූතියි

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. එල්.සී. දමැල්

    තෑන්ක්ස්

  5. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  6. Chalana

    thnx bro...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P