Watch Trailer

The Flash [S03 : E22] with Sinhala Subtitles | වීදිය.[සිංහල උපසිරැසි සමඟ]

සැවටාර් කවුද කියලා කියලා දැනගෙන ෆ්ලෑෂ් එයාව හම්බවෙන්න ගියානේ. ඒ වෙලාවේ සැවටාර් එයාගේ ඇදුම ගලවලා එලියට ආවා. ඒ වෙන කවුරුත් නෙවෙයි බෙරීමයි. හැබැයි එයා අනාගතයෙන්. ඒ විතරක් නෙවෙයි එයා කාල අවශේෂයක්. ඉතින් මේ වැඩේ සැවටාර් සැලසුම් කරලා කරපු දෙයක්. මොකද සැවටාර් ඇතිවෙන්න නම් ඇත්ත බෙරී තනිකමෙන් ඉදලා එයාට හැමද…

සැවටාර් කවුද කියලා කියලා දැනගෙන ෆ්ලෑෂ් එයාව හම්බවෙන්න ගියානේ. ඒ වෙලාවේ සැවටාර් එයාගේ ඇදුම ගලවලා එලියට ආවා. ඒ වෙන කවුරුත් නෙවෙයි බෙරීමයි. හැබැයි එයා අනාගතයෙන්. ඒ විතරක් නෙවෙයි එයා කාල අවශේෂයක්. ඉතින් මේ වැඩේ සැවටාර් සැලසුම් කරලා කරපු දෙයක්. මොකද සැවටාර් ඇතිවෙන්න නම් ඇත්ත බෙරී තනිකමෙන් ඉදලා එයාට හැමදෙයක්ම එපා වෙන්න ඕනි. ඉතින් ඒ නිසයි මේ කාල අවශේෂය අයරිස්ව මරන්න හදන්නේ. කොහොම හරි බෙරී මෙයාට පහර දෙන්න හදනවා. ඒත් එයාගේ අර සූට් එක නිකන්ම පහර දිලා එතනින් පැනලා යනවා.

මේ හැමදේම අතරේ ට්‍රේසි අර ස්පීඩ් ෆෝර්ස් උගුල හදන වැඩේ කරගෙන යනවා. හැබැයි ඉතින් ඒක වෙන්නේ ගොඩක් හිමින්. ඒ වුනත් H.R නිසා එයාට ගොඩක් උදව් ලැබෙනවා අලුත් දේවල් හිතන්න. ඒ වගේම පේන විදියට එයාලා දෙන්නා ආදරයෙන් ඉන්නෙ වගේ. දැන් ඉතින් සැවටාර් කියන්නේ කවුද කියලා මෙයාලාට දැනගන්න ලැබුනා. හැබැයි ඉතින් එයාව නවත්වන්න නම් එච්චර ලේසි වෙන්නෙ නෑ කියලා ටීම් එකටම තේරෙනවා. ඒ මොකද සැවටාර් කියන්නේ බෙරීගේ අනාගතයේ කොපියක්. ඒ කියන්නේ මේ වර්ථමානයේ ෆ්ලෑෂ් කරන කියන හැමදෙයක්ම එයා දන්නවා. ඒ නිසා මෙයාලා මොනවා කලත් සැවටාර්ට ඒ හැමදේම මතකයි. ඉතින් එහෙම තියෙද්දි මෙයාලා කොහොමද සැවටාර්ව නවත්වන්නේ?

ඒ වෙලාවේ තමයි සිස්කෝට අදහසක් එන්නේ. වෙන මොකුත් නෙවෙයි බෙරීගේ මතකය නැති කරලා දාන්න. සම්පුර්ණයෙන්ම නෙවෙයි. දැන් වෙන දේවල් ස්ථිර මතකයට යන්නෙ නැති වෙන්න. මේ වැඩේට කේට්ලන් තමයි හොදම කෙනා වෙන්නේ. ඒ වුනත් එයා නැති නිසා සිස්කෝ ඒ වැඩේ කරනවා. ඉතින් සුපුරුදු පරිදි වැඩේ වරදින එක තමයි වෙන්නේ. බෙරීගේ දැන් මතකය විතරක් නෙවෙයි ඉස්සර මතකයත් සම්පුර්ණයෙන්ම නැති වෙනවා. එයාගේ නම පවා අමතක වෙනවා. කොහොම හරි බෙරීගේ පරණ පිංතුර පෙන්නලා එයාව සංසුන් කරනවා. මේ වෙලාවේ තමයි ටිම් එක කබලෙන් ලිපට වැටෙන්නේ. බෙරී ඉස්සර වැඩ කරපු කේස් එකක නඩුවක සාක්ෂි දෙන්න වෙලා තියෙනවා. හැබැයි හරියට සාක්ෂි දුන්නේ නැත්නම් කූලේජ් කියන දරුණු අපරාධකාරයා නිදහස් වෙනවා. සාක්ෂි දෙන එක කොහොම හරි කරගෙන යන්න මෙයාලා පටන් ගන්නවා. හැබැයි ඉතින් මගදි සාක්ෂි දෙන එක අවුල් යනවා. ඒ නිසා කූලේජ් එතනින් නිදහස් වෙනවා. ඒ වෙනුවෙන් බෙරීටවත් ටීම් එකටවත් කරන්න කිසිම දෙයක් නැති වෙනවා.

ඔය අතරේ බෙරීගෙයි අයරිස්ගෙ ආදරය තව තව දළු දානවා. මොකද බෙරීට එයාගෙ හිතේ තිබුන කිසිම බරක් මතක නැති නිසා එයා ගොඩක් සතුටින් ඉන්නවා. එයාලා දෙන්නා විහිලු කරනවා. ඒ වගේම ආදරය කරනවා. ඉතින් මේ වෙනසට අයරිස් ගොඩක් කැමති වෙනවා. එයා බෙරීව ආපහු හිටපු තත්වයට පත් කරන්නත් කැමති වෙන්නේ නෑ. ඔය වෙලාවේ තමයි මේ බෙරී එයාට බලයක් තියෙනවා කියලා දැනගන්නේ. මොකද එයාට මේ වෙනකන් ඒක අමතක වෙලා තිබුනේ. මේ වෙලාවේ ඒක කියන්න ලැබ් එකට එද්දි තමයි කේට්ලන් නැත්නම් කිලර් ෆ්‍රොස්ට් ලැබ් එකට එන්නේ. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි බෙරීගේ මතකය නැති වුන නිසා සැවටාර්ගෙත් මතකය නැති වෙලා. ඒ නිසා වොලිගේ මතකයත් නැති වෙලා. මොකද සැවටාර්නෙ වොලිට බලය දුන්නේ. ඒ නිසා කේට්ලන් ටිම් එකත් එක්ක එකතු වෙලා බෙරීගේ මතකය ආපහු දෙන්න වැඩ කරන්නයි යන්නේ.

කේට්ලන් අතේ දුරින් වැඩ කරන්න හැදුවත් සිස්කෝ එයාට පරණ දේවල් මතක් කරලා පරණ කේට්ලන්ව ආපහු මතු කරගන්න බලනවා. හැබැයි ඉතින් ඒක හරියන්නේ නම් නෑ. ඔය අතරේ තමයි නඩුවෙන් බේරුන කූලේජ් ආයෙමත් පිස්සු නටන්න පටන්ගන්නවා. එයා බිල්ඩින් ගිනි තියන්න පටන් ගන්නවා. බෙරීට මතකය නැති නිසා එයාට පරණ ෆ්ලෑෂ් විදියට වැඩ කරන්න වෙන්නේ නෑ. ඒත් එයා ඒ තැනට යනවා. ඒ වෙලාවේ තමයි කේට්ලන්ට එයාගේ මතකය ගන්න විදිය මතක් වෙන්නේ. ඉතින් කොහොම හරි බෙරීට ආයෙමත් මතකය ලැබෙනවා වගේම එයා කූලේජ්ව කොටු කරලා මිනිස්සුන්ව බේරාගන්නවා. ඉතින් බෙරීට මතකය එන නිසා සැවටාර්ටත් ආයෙමත් එයා කවුද කියන එක මතක් වෙනවා. ඉතින් දේවල් ආයෙමත් තිබුන විදියටම පත් වෙනවා.

මේ දේවල් වෙලා ඉවර වෙද්දි ට්‍රේසිත් අර ස්පීඩ් ෆෝර්ස් උගුල හදනවා. ඒකට එයාලා කියන්නේ ස්පීඩ් ෆෝර්ස් බසූකා කියලයි. ඒක හැදුවත් වැඩ කරන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඒක වැඩ කරන්න නම් ඉරෙන් එන බලයට වඩා බලයක් ඕනි කරන එක. ඉතින් මෙයාලට මේ තරම් බලයක් දෙන දෙයක් හොයාගන්න පුලුවන් වෙයිද? නැත්නම් ඉතින් වැඩේ මෙතනින් අතැරලා දාන්න වෙයිද? ඒ ගැන දැනගන්න මේ සතියේ කොටස බලමු… . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

 

NEW

 

The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The.Flash.2014.S03E22.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

23,907 downloadsDownload The-Flash-2014-S03E22.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

23,907 downloadsDownload Subtitles29 KB

121 comments

  1. Lucky

    Thanx macho

  2. Kasun Widusha

    Tnx mchoo senika dunnata

  3. Lahiru Ruwanga

    ela ela bro anikath ikmnta denna thnx..

  4. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  5. kavinda

    බොහොම ස්තුතියි සහෝ

  6. Kaviya

    tq bro✌✌✌

  7. Nishan

    Supiri.ada nam quicke ne..

  8. Bhanuka

    Ado mechchara ikmanata sub denna epa...,;-) thama episode ekawath bawe na ...,Thanx for sub mc...,

  9. Thiwanka

    Eala ela bn.ada nam ikamantama daala
    Tnx bro

  10. DOOMS DAY

    සුපිරි අ තැන්කු වෙන්නෙ ඔනි

  11. Flash 22

    Thqnkui ayye umma කලින්ම දුන්නට ගොඩ්ඩ්ඩ්ඩාඩාඩාක් පින්.උම්මා..

  12. Sumudu Nuwan

    ela

  13. එල්.සී. දමැල්

    Thanks aa wedi wage sub..

  14. hiran

    parakku nokara dunnata thxxx

  15. Nuwan

    Patta bn thx

  16. නිලංක

    එල මචං...සබට තෑන්ක්ස්

  17. akiyaa

    thanq thanq ada kalinma!!

  18. Isuru Dhananjana

    thank y sahooo kalinma dunnata,,,bohooooma pin,,,me vade digatama karagena yanna,,jayen jaya

  19. Ãshañ Šhäñäkã

    sub thnx shaoo

  20. Chalana

    thnx bro...

  21. Nirodha uthpala

    Thx bro obata jaya digatama sub denna labeva keya hadavatinma partana karanava bro

  22. Viraj

    sub ekata thanks saho..

  23. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි....
    ජය වේවා...

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. athula priyadarshana

      mata download karanna bane.hash eka na

  25. Dilruk

    elz mcn digatama sub demu.......

    .......

  26. Lushan

    Sub ekata thanks bro.

  27. Nishshankamal

    Thank saho sub ekaka.............

  28. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    බයිස්කෝප් ෆෑල්ශ් ඊස් බැක්..
    ~~බුදුසරණයි..ජය වේවා~~

  29. Flash

    Tnx aa gooodddk kalin dunnata ......niyamai aaa

  30. Salinda

    elama

  31. hasitha cool

    me para ikmnata awa .tnx bro...................

  32. Asiri

    elma bro

  33. Tharindu Madhuranga

    Thanks for subtitle! !!!

  34. ඉෂාන් උදයංග

    මෙන්න මේ වගේ ඉක්මනට sub දෙනවනම් ..ගොඩක් වටිනවා ...මෙහෙම වෙනකොට තව තව baiscopelk එකට එන්න හිතෙනවා....බොහොම ස්තුති sub එකට ....

  35. Suneth Ashen Weerasinghe

    thank you bro

  36. kevin D...

    thank..you

  37. Deshan

    බොහෝම ස්තුතියි උපසිරැසට

  38. Dulan randika

    බොහෝම ස්තුතියි උපසිරැසට”’

  39. tharusha rupasinghe

    Thanks machn sub ekata

  40. Janith.K.B.

    බොහෝම ස්තුතියි සහෝ

  41. Chathuranga

    Tanz macho

  42. මේනක

    ikmanata dunnata thank 4 sub

  43. chathuramadu

    thnx broo

  44. Lakshan

    Thanks Bro.

  45. srkpoorna

    thanx macho ikmanin sub dunnata

  46. sankalpa

    ElaZ

    Thanks Bro,,,,,,,,,,,,,

  47. Ahosi

    pattaa ahhhh

  48. Thilina Nuwan

    thanks bro

  49. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  50. KAwIyAhA

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

Load more comments