Watch Trailer

The Flash [S04 : E07] Sinhala Subtitles | ඩෙවෝයිගේ කතන්දරේ… [සිංහල උපසිරැසි සමඟ]

අදත් ඔන්න පාන්දර 1යි මේක එවනකොට. දවල්ට කරගන්න වෙලාවක් නැති නිසා රෑ වෙනකන් ඉඳලා හරි කොහොමහරි කරලා දැම්මා. අපි එහෙනම් සුපුරුදු විදියට කලින් සතිය ගැන මුලින් මතක් කරගෙන ඉඳිමු. රැල්ෆ් එක්ක බෙරි ගියා කෝපි එකක් බොන්න. එතන ඉඳලා ආපහු එනකොට මේ දෙන්නාව මංකොල්ලකාරයෙක්ට අහුවුනා. එයා තුවක්කුවක් දික් කරලා දෙන්නාග…

අදත් ඔන්න පාන්දර 1යි මේක එවනකොට. දවල්ට කරගන්න වෙලාවක් නැති නිසා රෑ වෙනකන් ඉඳලා හරි කොහොමහරි කරලා දැම්මා. අපි එහෙනම් සුපුරුදු විදියට කලින් සතිය ගැන මුලින් මතක් කරගෙන ඉඳිමු.

රැල්ෆ් එක්ක බෙරි ගියා කෝපි එකක් බොන්න. එතන ඉඳලා ආපහු එනකොට මේ දෙන්නාව මංකොල්ලකාරයෙක්ට අහුවුනා. එයා තුවක්කුවක් දික් කරලා දෙන්නාගේම සල්ලි ඉල්ලනවා. හිනා යනවා ඉතින්, මොනවා උනත් මේ දෙන්නා සුපිරි වීරයෝ බව හොරා දන්නේ නැහැනේ. ඉතින් රැල්ෆ් මේ ටිකේ ඉන්නේ පුහුණුවීම් අතරතුරේ. තුවක්කුව දික්කරගෙන ඉන්න හොරාව පැත්තකින් තියලා රැල්ෆ් බෙරි එක්ක සාක්ච්ඡාව හොරා නවත්තන විදිය ගැන. 😀 හොරා රැල්ෆ්ට වෙඩි තියනවා. කවුද දන්නේ ඉතින් මෙයා රබර් වගේ පොරක් කියලා. උණ්ඩය ආපහු ඇවිත් හොරාගේම ඇඟේ වදිනවා. තව එකක් තියනවා. ඒකත් හොරාගේම ඇඟේ වදිනවා. ඊටපස්සේ බෙරී ඉදිරිපත් වෙලා හොරාව ඉස්පිරිතාලෙට අරගෙන ගියා.

සිස්කෝ,කේට්ලන් සහ හැරි තුන්දෙනා ස්ටාර් ලැබ් එකේ ඉඳන් බෙරිගේ ලොකුම හතුරා ඩෙවෝයි ගැන නිදිවරාගෙන හොයනවා. වැඩිපුරම හැරි තමයි මහන්සි වෙන්නේ. ඉතින් මේ වැඩේ අමාරු දෙයක්. හැරි තීරණය කරනවා එයාගේ අනික් ලෝක වල ඉන්න යාළුවන්ගේ සහය පතන්න. කවුද ඉතින් මේ යාළුවෝ. ඒ තමයි අනික් ලෝක වල ඉන්න හැරි වගේ අනික් අය. “හැරිගේ යාළුවෝ ? :O ” ෆ්රෑෂ් ටීම් එකේ කට්ටියට ඒක අදහාගන්න බැරි උනා. මොකද හැරි කියන්නේ යාළුවෝ ආශ්‍රය කරන කෙනෙක් නෙමෙයි නිසා.

තවමත් බස් මෙටාලා හොයාගන්න වැඩේ ඉතිරියි. කේට්ලන් යෝජනා කරනවා රැල්ෆ්ව මෝහනය කරන්න. ඉතින් බෙරි සහ අයිරිස් එක්ක රැල්ෆ් යනවා මෝහනය කරන වෛද්‍යවරියක් ලඟට. එතනදිත් වෙනදා වගේම රැල්ෆ් කට කැඩිච්ච කතාවක් කියනවා. මිනිහා පම්පෝරි ගැහුවාට ලේසියෙන්ම මෝහනය වෙනවා. එතකොට මෙයාලා දැනගන්නවා මෙටා බස් එකේ හිටපු තව කෙනෙක් ගැන. හැබැයි රැල්ෆ් මෝහනයේදී දකින දර්ශනයෙන් ඒ කෙනාව දකින්නේ පිටිපස්සෙන්. එයාගේ කහපාට ජැකට් එකේ පිටිපස්සේ ගෝනෙක්ගේ මූණක් තියනවා. අපි ඒකට කිව්වේ බ්ලැක් බයිසන් කෙනෙක් ඉන්න කියලා. ඉතින් කට්ටිය බ්ලැක් බයිසන් ඔස්සේ විස්තර හොයන්න ගන්නවා.

ඊට පස්සේ දවසේ රෑ තව අත්භූත මිනීමැරුමක් සිද්ධවෙනවා. මනුස්සයෙක් මැරිලා. එයාගේ අතක් නෑ. අතේ තිබුන බ්‍රීෆ්කේස් එකත් අතුරුදහන්. බෙරි කියනවා ඒ මනුස්සයාගේ අත ගලවගෙන තිබුන විදියට, සාමාන්‍ය කෙනෙක් මේක කලා වෙන්න බෑ දැවැන්ත සතෙක් කරපු දෙයක් වෙන්න ඕන කියලා. ඉතින් වටපිටාව බලද්දී කොටියෙක්ගේ ගල් පිලිමයක් තියනවා. බෙරි කෝකටත් කියලා ඒ කොටියාගේ කට පරීක්ෂා කරලා බලද්දි ලේ තියනවා කියලා හොයාගන්නවා. ඒ කියන්නේ මේ කොටියාට පණ ඇවිත්. කවුරුහරි කොටියාට පණ දීලා. කොටියාට පණ දුන්නේ කවුරුවත් නෙමෙයි තවත් බස් මෙටා කෙනෙක්.

ස්ටාර් ලැබ් එකේ හැරි සූදානම් වෙනවා එයාගේ යාළුවෝ ටික සිස්කෝට හඳුන්වලා දෙන්න. හැරිගේ යාළුවෝ කිව්වාම කට්ටිය මුලින් පුදුම උනානේ. යාළුවෝ කිව්වාම කවුරුවත් හිතුවේ නෑ හැරි යාළු කරන් ඉන්නේ අනික් ලෝක වල ඉන්න හැරිසන්ලාව කියලා. ඉතින් සිස්කෝට හැරි හඳුන්වලා දෙන්නේ අනික් ලෝක වල ඉන්න හැරිලාව. හැරිසන් වුල්ෆ්ගැන්ග්, ලොතාරියෝ වෙල්ස් සහ සයිබෝග් වෙල්ස්. සිස්කෝ මේ අයට නම දානවා වෙල්ස් කවුන්සිලය කියලා. මේ හැරිලා නම් එකිනෙකාට සම්පූර්ණයෙන්ම වෙනස් අය. ඔයාලා ඒක කලින් කොටසේ දකින්න ඇති.

බෙරි අර කොටි පිලිමයෙන් හොයාගත්තු ලේ සම්පල් කේට්ලන් පරීක්ෂා කරලා බලනවා. එතකොට එයා හොයාගන්නවා ඒ ලේ වල ඩාර්ක් මැටර් අංශු අඩංගු වෙනවා කියලා. කේට්ලන් කියනවා මේ මෙටා පුද්ගලයාට ජීවය නොමැති වස්තුන් වලට ජීවය දෙන්න පුලුවන් හැකියාවක් තියනවා කියලා. ඇත්තටම එයා කාන්තාවක්. එයාගේ නම තමයි බ්ලැක් බයිසන්. එයා යන්නේ එයාගේ මුතුන් මිත්තන්ට අයිති දේවල් හොයාගෙන. ඒ දේවල් නිකන් ගන්නවා නම් කමක් නෑ, එයා යන තැනක මරණයක් සිද්ධකරලාමයි එන්නේ. ඉතින් මේ බයිසන් භයානක කෙනෙක්.

ඉතින් වෙල්ස් කවුන්සිලය එක්ක මුල් පරිශ්‍රමය අසාර්ථක උනත් දෙවෙනි වතාවේ හැරි එයාලා එක්ක එකතු වෙලා ඩිවෝයි ගැන තොරතුරක් හොයාගන්නවා. කතාවේ අවසානයේ කට්ටියම යනවා ඩෙවෝයි ඉන්න තැනට. හැබැයි එයා හිටපු තත්වය දැක්කාම බෙරිට සහ ජෝට හිතාගන්න බැරිවෙනවා. මොකද එයා හිටියේ රෝද පුටුවක. එතකොට මේ ඩෙවෝයි කියන්නේ අර මොලකාරයා. මෙටා බස් එක පිටිපස්සේ ඉන්න කෙනා. ඉදිරියට ගොඩාක් දේවල් සිද්ධවෙයි. එහෙනම් අපි ටිකක් අලුත් කොටස ගැන පොඩි ආරම්භයක් ගනිමු.

ඉතින් මේ සතියේ කොටසින් කියවෙන්නේ ඩෙවෝයි මේ තත්වයට පත්වුනු විදිය ගැන තමයි. කතාවේ පුරාවටම ඒ ගැන බලාගන්න පුලුවන්. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕන ලබන සතියේ ක්‍රොස් ඕවර් එකක් තියනවා. ඒ කියන්නේ ඔයාලාට සුපර් ගර්ල්, ෆ්ලෑෂ්, ඇරෝ, ලෙජන්ඩ්ස් සියල්ලන්ගේම එකතුවීමක් බලාගන්න පුලුවන්වෙයි. හමුවෙමු එහෙනම් ඊලඟ සතියේ බෙරි ඇලන් සහ අයිරිස් වෙස්ට්ගේ විවාහ මංගල්‍යය සමගින්. ජය!!!

ඊලඟ සතියේ ක්‍රොස් ඕවර් එක නිසා ඔයාලාට මේ පිළිවෙලට කතා ටික බලාගෙන යන්න වෙනවා. 1. Super Girl 2.Arrow 3. The Flash 4. Legends of Tomorrow

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

20,486 downloadsDownload the-Flash-S04E07.zip77 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/14064263_1355179454494066_9080.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

20,486 downloadsDownload Subtitles77 KB

67 comments

  1. deema

    thnxxx bro

  2. Lushan

    Subata godakma thanks bro...

  3. oshanda

    sab ekata godak sthuthi.........sahoo

  4. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  5. Akram

    thanx mchn....

  6. malshan

    Sub ekata tnx broo... elama...

  7. Prasad randunu

    Bohooooma Thuthi Sahooooo... Nxt week Ikmanatama denna Subs.. Jaya !

  8. Meran Mihimitha

    Sub ekata tnx broh..
    1.Super girl
    2.Arrow
    3.Flash
    4.Legends of tomorrow
    ක්‍රොස් ඕවර් එකේ පිලිවෙල ඔහොම නෙහ් බන්

    1. සනිඳු ලක්ඛිත

      නෑ මචං. නුවන්ත සහෝ කියලා තියෙන විදියට තමයි යන්නේ. තව විදියකට කියුවොත් CW එකේ මේ කතා 4 විකාශය වෙන අනුපිලිවෙලට තමයි යන්නේ..

    2. Anonymous

      Jjgh

    3. Nüwäñthå Dúlån

      මම මුලින් දාපු විදිය වැරදියි.
      දැන් හරි විදියට අප්ඩේට් කලා.
      meran කියපු විදියට තමයි ලබන සතියේ එපි ටික එන්නේ.

      1.Super girl
      2.Arrow
      3.Flash
      4.Legends of tomorrow

    4. Meran Mihimitha

      Ela

  9. chamil fernando

    Thanks bro.. machan umbata lucifer වැහෙන්න epa kiyala mama ප්‍රාර්තනා karanawa..

  10. Bhanuka

    නොමිලේම කරන මේ සේවයට බොහොමත්ම ස්තුතියි ..!!

  11. D J Ushan Remixer

    thnx mcn :-*

  12. nisha

    sub Akaka thanks

  13. shehan

    thanks

  14. Lakshan

    Thanks Bro.

  15. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට....ජය...!!!

  16. Kantha_DLA

    ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.......

  17. Sameera Indeewara

    බොහෝම ස්තුතියි

  18. Pavan

    Sub akata thanks brother

  19. sameera Dananjaya

    ela//thx machan

  20. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  21. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! ක්‍රොස් ඕවර් එක එනකම් තමයි දැන් මේ බලගෙන ඉන්නේ. එහෙනම් ඒකෙන් හමුවෙමු සහෝ.බුදුසරණයි..ජය වේවා!

  22. kevin D...

    thanks...

  23. lahiru sandaruwan

    thank you so much brother

  24. Ashan Chathuranga

    ගොඩක් ස්තුතියි බ්‍රෝ

  25. Bhagya

    Thanks

  26. tharangani

    thanx

  27. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සබ් එකනක් හිටියේ.....

  28. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. charith

    tnx bn sub ekata

  30. mindika

    Thanks !!!!!!!!!!!!!

  31. Sanjaya

    බොහොම ස්තූතියි. ☺☺☺
    ජය වේවා..!!

  32. D.Chamara

    bohoma sthuthi sahooo jaya ... thanks

  33. piyumal sanjeewa

    බොහොම ස්තූතියි.

  34. Gihan Iddamalgoda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.

  35. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  36. janitha

    thank you

  37. Uditha

    Niyamai
    Thnx sub ekata.............

  38. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!

  39. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  40. lahiru

    thanks machn...

  41. sdp

    episode 8 sub eka dammd bn

  42. Chamod sasitha

    8 parakkui wage. Awlk ne ikmanatama daanna bro

  43. Pasan

    8 වෙනි එපිය Crossover එක නේ.. එකේ සබ් එක පරක්කු කරන්නේ නැතුව දීපංකෝ බං.. arrow එක ත් තාමත් නෑ.. ඉක්මනට දෙන්න බලපං බං.. එහෙන් මෙහෙන් ස්පොයිල් උනාම බලන්නත් එපා වෙනවා..

  44. Eshan Aseniya

    Man mara gamak dila crossover eke kata tika ganata hoyala balala download kara gatte pissu haduna aulak ne kohoma hari ikmanata sub tika dendaa......

  45. Madhuranga Dassanayake

    8 episode eke crossover nisa thama Arrow , Flash , Dcs Legends Of Tomorrow wala sub nane. super girl eke kathawa amathaka wend kalin sub ewandako. Kohoma hari ikmanata ewnda.

    1. kanesh

      Ow ane super girl dc legend of tomorrow ewa wala e episode wla link eka dannako dowlod karaganna nethnam flash arrow episode 8 wala kisi gelapumak ne

  46. menuka

    epi 8,9 eke sub denna

  47. Dananjaya Chathuranga

    උම්මා. එල . සබ් එනකං හිටියේ

  48. Çhâthü Rângâ Çk

    uba nattam me site eka bankooth ban

  49. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  50. Dasu

    උපසිරැසියට බොහෝම ස්තුතියි........

Load more comments