” කාලය තුල මම අතරමං උනා, මගේ මිත්‍රයන් ඔවුන්ගේ ශක්තියෙන් කල හැකි සෑම දෙයක්ම කළා මාව නැවත රැගෙන එන්න, ඒකෙන් අපේ ලෝකය තවත් අනතුරු වලට විවෘත උනා, මම තමයි ඒ දේවල් නතර කරන්න අවශ්‍ය වේගයක් තියෙන එකම කෙනා. මම තමයි ෆ්ලෑෂ් ” නෑ නෑ මම නෙමෙයි ෆ්ලෑෂ්, බෙරි ඇලන් 😀 කතාව බලන අයට ඉතින් ඔය […]

” කාලය තුල මම අතරමං උනා, මගේ මිත්‍රයන් ඔවුන්ගේ ශක්තියෙන් කල හැකි සෑම දෙයක්ම කළා මාව නැවත රැගෙන එන්න, ඒකෙන් අපේ ලෝකය තවත් අනතුරු වලට විවෘත උනා, මම තමයි ඒ දේවල් නතර කරන්න අවශ්‍ය වේගයක් තියෙන එකම කෙනා. මම තමයි ෆ්ලෑෂ් ” නෑ නෑ මම නෙමෙයි ෆ්ලෑෂ්, බෙරි ඇලන් 😀 කතාව බලන අයට ඉතින් ඔය ටික කටපාඩම් ඇතිනේ. කතාවත් ඔය දෙබස් ටිකෙන් පටන් ගන්න එකේ මට හිතුනා වෙනසකටත් එක්ක ලිපියේ මුලින්ම ඒ ටික දාන්න. ඉතින් පහුගිය සතියේ මොකද උනේ ?
ඉතින් බෙරි හිරේ ඉඳලා එලියට ආවේ ටික කාලෙකට පස්සේ. බෙරි වෙනදා වගේම වැඩට ගියත් එයාට පොඩි අමුත්තක් තේරුණා. කට්ටිය එයා දිහා අමුතුවෙන් බලනවා. හැමෝම එයා දිහා බලන්නේ මිනීමරුවෙක් විදියට. හරි සිද්ධිය ඉතින් කවුරුවත් දන්න එකක්යැ. ඉතින් ඒකෙන් මේකෙන් බෙරිට ජොබ් එකත් කරන්න නෑ. රැල්ෆ් ඩිබ්නිත් අර බස් මෙටාලාගෙන් කෙනෙක් නිසා ෆ්ලෑෂ් ටීම් එක මිතුරු හවුල කියලා දෙයක් හදාගෙන මාරුවෙන් මාරුවට රැල්ෆ් ගැන හොයලා බලනවා. ඩෙවෝයි තාම එයාට අත තිබ්බේ නම් නෑ. ඩෙවෝයිට රැල්ෆ්ව අල්ලගන්න ඕන උනා නම් ගොඩ කාලෙකට කලින් ඒක කරලා. කලින් සතියේ වෙනදා වගේම, අනික් බස් මෙටාව හොයාගන්න ෆ්ලෑෂ් ටීම් එකට පුලුවන් උනා. හැබැයි ඩෙවෝයිට කලින්. එයා සංගීතය සම්බන්ධයෙන් වාදනය ගායනය කරන කෙනෙක්. එයාගේ නම තමයි ඉසී බොවින්. එයාට තියන මෙටා හැකියාව තමයි ශබ්ද තරංග පාලනය කිරීමේ හැකියාව. ඒ බලයෙන් මුලින්ම මට්ටු උනේ බෙරි ඩිබ්නි දෙන්නා 😀 ඉසී ටිකක් හිතුවක්කාර චරිතයක්. ඉතින් ඩෙවෝයිගේ ඊලඟ ඉලක්කය උනේ ඉසී බොවින්. හැබැයි ඩෙවෝයි හිතපු විදියට නම් ඉසීව අල්ලගන්න හැකියාවක් ලැබුනේ නෑ. මුල් වතාවට මෙටා කෙනෙක් ඩෙවෝයිට හානියක් කරනවා.
එතනින් පස්සේ වදෙන් පොරෙන් බෙරි ඩිබ්නි දෙන්නා ඉසීට තත්වය ගැන පැහැදිලි කරලා දීලා එයාව ස්ටාර් ලැබ් එකට එක්කගෙන එනවා. ඒ එක්කගෙන එන්නේ ඉසීව පුහුණු කරන්න. බෙරිටත් ඉතින් හරි කලබලේ. එයාට ඕන ඉක්මණටම ඩෙවෝයිව පරද්දන්න. ඔය අතරවාරයේ සෙසිල්ට නින්ද යන්නේ නැති ප්‍රශ්නයට විසඳුමක් විදියට හැරි පොඩි ගැජට් එකක් සෙසිල්ට හදලා දෙනවා. හැබැයි පොඩි කිව්වාට ඒක පොඩි නැති එක සෙසිල්ට ලොකු ප්‍රශ්නයක් උනා. ඒ උපකරණය තමයි මානසික ක්‍රියාකාරිත්ව අවහිරකය. ඉංග්‍රීසි වචන කෙලින්ම සිංහලට හැරෙව්වාම පොඩි පොඩි අවුල් තියෙනවා වගේ දැනෙනවා. ඒත් ඉතින් සමහර වචන වලට එහෙම නොදාත් බැරි අවස්ථා හමුවෙනවා. ඉතින් කොහොමහරි අන්තිමේ හැරි ඒක පොඩි කරලා සෙසිල්ට අන්තිමේ හදලා දුන්නා.
ඉතින් අර හිතුවක්කාර ඉසී ස්ටාර් ලැබ් එකෙන් යනවා ඩෙවෝයිගෙන් ගේම ඉල්ලන්න. එයා ඩෙවෝයිගේ බලය ගැන දන්නේ නෑ. එක බලයක් නෙමෙයිනේ. බලයන් කිහිපයක්ම දැන් ඩෙවෝයි ලඟ තියනවා. ඒවා එක්ක ෆ්ලෑෂ් ටීම් එකටවත් හැරෙන්න බෑ. කොහොමහරි ඉතින් බෙරි සහ රැල්ෆ්ගේ ඇස් ඉදිරිපිටම ඩෙවෝයි ඉසීගේ බලයත් උරාගන්නවා. එයාලාට කරන්න කිසිමදෙයක් තිබුනේ නෑ බලන් ඉන්න එක හැරෙන්න. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ රැල්ෆ් ටිකක් අප්සට් යනවා. ඒ එයා ඉසීට ටිකක් ලංවෙලා හිටපු නිසා.
ඉතින් හැමදාම මෙටා කෙනෙක් මතුවෙනවා, එයාව අල්ලනවා, ආයෙත් එනවා, අල්ලනවා, ඕකමනේ හැමදාම වෙන්නේ. ඉතින් ඒකාකාරී බවෙන් මිදිලා මේ සතියේ කතාව මෙටා පුද්ගලයින්ගෙන් වෙන පැත්තකට යොමුකරලා තියනවා. ඒ කියන්නේ අද කතාව දිවෙන්නේ න්‍යෂ්ටික බෝම්බයක් එක්ක. ෆ්ලෑෂ්ට මේපාර හැප්පෙන්න වෙන්නේ න්‍යෂ්ටික බෝම්බයක් එක්ක. ඉතින් සෙල්ලම් නෑ. තවදෙයක් කියන්න ඕන, කලින් සතියේ ඔයාලාට මතක රෙමෝන් පොඩි දෙයක් ගැන කිව්වා. ඩෙවෝයි යම්කිසි මානයකට යන එන එක ගැන. ඒ විදියට තමයි එයා අතුරුදහන් වෙන්නේ. ඉතින් ඒක අල්ලගන්නත් සිස්කෝ ඔන්න ගැටයක් ගහලා තියනවා. අද කොටසෙත් ගොඩාක් දේවල් සිද්ධවෙනවා. එහෙනම් කතාව බලන්න ඔයාලාට බාරයි. ඊලඟ සතියේ 16 වෙනි කොටස සමඟ මුණගැහෙමු.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
17,356 downloadsDownload The-Flash-S04E15-1.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
116 comments
Chamod_Sasitha
jb9_house
good arrow ake sub danne nadda
pasindu vidusara
Thanks bro
Dileeshana
thankz sahoo
roxxpissa
Tnx sahooo elama.....
තරිඳු පෙරේරා
නියමයි සහෝ අද ඉක්මනට දීලා බොහොම ස්තුති උපසිරසයට
tv malli
tnx bro sub ekata
එල්.සී. දමැල්
ස්තුතියි සබ් ඒකට
Abhaya
උපසිරසයට ස්තූතියි සහෝදරයා
Dasun Chathuranga
උපසිරැසට බොහොම ස්තුතියි සහෝ……….
Nipuna Fernando
Thank brow....
Nipuna Fernando
Arrow ekath puluwannam Denna. Lucifer sub nawaththalada dan???
WM sithmaka
Niyamai GOOD Job Bro..mewagema ikmanata sub eka genna saho...api balan innawa
nirodha uthpala
Hambe hart attack hadavanne natuwa ikmanata deepu eaka gana mage uttamacharaya bro thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....
anuka
Arrow sub naddda bro...
shalithadeshan
ARROW SUB NADDA BRO?
Nipun Tharuka
බොහෝම ස්තූති වේවා සබ් එක ඉතාම ඉක්මණින් ලබා දුන්නට...
Chathusanka
Tnx bro...budusaranai
aks
thanks... elama...
akilaishanmeegoda
Thanks.bro.ikmanata sub dunnata.jayen jaya.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතිය සහෝ උපසිරසට. ලබන සතියේ නෙහ් අයරිස් කෙලී දුවන්න ගන්නේ.
Lahiru_lakmal
thanks for sub.. ada sub eka ikmanata dilane.. ela ela.. arrow ekath oya wage denna balamu.. thanks
Gishan Kaushalya
Tnz sub ekata...Black Lightining eketh sub eka denna puluwannam.
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
navodya
Sub එකට tnq..arrow සබ් තාම නැද්ද
Shehan Pramuditha
බොහොම ස්තූතියි සහෝ!!! Sub එකට
krishanmadusanka
elama bro
M.D.P.Fernando
THANKS Bro
Recon
බොහොම ස්තූතියි සහෝ……
Damitha Ranasinghe
ස්තූතියි සහෝ
Lushan Tharinda
Subata thanks bro...
Arrow 14 epiyath dennako...Kushan Charuka
Thanks bro සබ් වලට... ජය වේවා.
Yasas Indrakantha
Thanks Bro Sub Ekata :)
sachintha
Sub ekata thanks sahoo
futureomega
thanks for the sub
Madushanka
Thanks Saho
CMRanga
Thanku wewa....
RKO
Thanks bro
Thamira
Sub ekata thanks
Arrow ekatath kauruhari sub denonam godak pinGayan_madushanka_
Thanks bro. Arrow ekath denna
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nimesh sasanka
niyamai machn..ikmanata sub eka denwa..mehema demu digtama..thanx saho..
Shiran Dhanushka
Sub ekata thanks sahoo
PRABODHwickramasinghe123
Elma sahoooooooo
Mahesh ruwan
බොහොම ස්තුතිය
Priyankaharshana
Godak thanks
Ashan Maduranga
sub ekata thanks brother good luck baiscope team ekatama keep it up guys
Nuwandika Dil
Elah
Sanath Indika
thx broo
sankajf
thanx broo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Td td bro