ඉතින් මිත්‍රවරුනි සති කිහිපයකින් පස්සේ තමයි ඔයාලාට ෆ්ලෑෂ් උපසිරැසිය අරගෙන ආවේ. මිඩ් සීසන් බ්‍රේක් නිසා ෆ්ලෑෂ් 13 වෙනි කොටසින් පස්සේ ඊයේ 28 වෙනිදා තමයි 14 වෙනි කොටස ආවේ. කලින් කොටසේ ලිපියෙන් මට කියන්න අමතක උනා 14 වෙනි කොටස එන්න පරක්කු වෙනවා කියලා. ඉතින් ඒකට සමාවෙන්න ඕන. කලින් කොටස ගැන ටිකක් මතක් කරග…

ඉතින් මිත්‍රවරුනි සති කිහිපයකින් පස්සේ තමයි ඔයාලාට ෆ්ලෑෂ් උපසිරැසිය අරගෙන ආවේ. මිඩ් සීසන් බ්‍රේක් නිසා ෆ්ලෑෂ් 13 වෙනි කොටසින් පස්සේ ඊයේ 28 වෙනිදා තමයි 14 වෙනි කොටස ආවේ. කලින් කොටසේ ලිපියෙන් මට කියන්න අමතක උනා 14 වෙනි කොටස එන්න පරක්කු වෙනවා කියලා. ඉතින් ඒකට සමාවෙන්න ඕන. කලින් කොටස ගැන ටිකක් මතක් කරගෙනම අලුත් කොටස ගැන බලමු.
කලින් කොටසේ ගොඩාක් දේවල් සිද්ධවුනා. මෙච්චර කාලයක් බෙරි හිටියේ අයන් හයිට්ස් සිර ගෙදර. ඒත් එහේ හිටියා කියලා එයා බලය පාවිච්චි කරන එක නැවැත්තුවේ නෑ. ඒත් අවාසනාවකට එයා ගැන කෙනෙක් ඇහැගහගෙන හිටියා. එයා තමයි වුල්ෆ් කියන බන්ධනාගාර ප්‍රධානියා. එයා ෆ්ලෑෂ්ව සහ අනික් මෙටා පුද්ගලයන්ව බන්ධනාගාරයේ වෙනම තැනක හිර කලා. ඒ හිර කලේ මෙයාලාව ඇමියුනට් බ්ලැක්ට විකුණලා සල්ලි හොයාගන්න. බෙරි එක්ක මෙටා හිරකුටියේ තව මෙටාලා කිහිපදෙනෙක් හිටියා. කිල්ගෝර්, රන්ඩීන්, බෙකී සහ බ්ලැක් බයිසන්. ඉතින් බෙරි එයාගේ මොලේ පාවිච්චි කරලා අනික් මෙටාලා එක්ක මේ මෙටා හිරකුටියෙන් පැනගන්නවා. ඒ පැනගත්තත් අන්තිමේ වුල්ෆ් එයාලාව කොටු කරගත්තා. කොහොමින් කොහොමහරි අන්තිමේ ඩෙවෝයි එයාගේ ඉලක්කය සපුරගන්න එතනට එනවා.
ඩෙවෝයි ඇවිත් බෙරි එක්ක හිටපු හැම බස් මෙටා කෙනෙක්ගේම බලය ඇදලා ගන්නවා. ඒ කියන්නේ ඒ මෙටාලා මැරෙනවා කියන එක. කොහොමහරි අන්තිමේ ඩෙවෝයි එයාගේ සිරුර ආපහු මාරු කරනවා. ඒ බෙකීගේ සිරුරට. එතනින් පස්සේ ඩෙවෝයිට මෙටා පුද්ගලයින් හයදෙනෙක්ගේ බලයන් එයා සතුව තියනවා. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකට එයා ලේසිපහසු කෙනෙක් වෙන්නේ නම් නෑ. කොහොමහරි බෙරිගේ ඇස් ඉදිරිපිටම මේ මෙටා හතරදෙනාගේ ජීවිතය අහිමිවෙනවා. ඒත් බෙරිට මුකුත් කරන්න ලැබුනේ නෑ. කොහොමහරි රැල්ෆිගේ හැකියාවෙන් බෙරි හිරෙන් නිදහස් කරගන්න ලැබුනා. රැල්ෆිට ඕනම කෙනෙක්ගේ ස්වරූපයට මාරුවෙන්න පුලුවන් කියලා කලින් කොටසේදී හොයාගත්තා. ඉතින් එයා ඩෙවෝයි වගේ ස්වරූපය වෙනස් කරගෙන බෙරිගේ අභියාචනය විභාග වෙන වෙලාවේ උසාවියට යනවා. කාටවත් හිතාගන්න බෑ ඉතින් මේ සිදුවීම. කොහොමහරි ඒකෙන් බෙරි නිදහස් වෙනවා.
ඉතින් දැනට බස් මෙටාලා අට දෙනෙක්ව හොයාගෙන තියෙනවා. දැන් ඉන්නේ නමවෙනියා. ඔයාලා දන්න විදියට මේ හැම මෙටා කෙනෙක්ටම තියෙන්නේ එකිනෙකට වෙනස් බලයන්. ඉතින් මේ සතියේ මුණගැහෙන බස් මෙටාට තියෙන්නේ තවත් විදියක බලයක්. හැබැයි ඒක විශේෂ බලයක් කියලා කියන්න පුලුවන් වෙනවා මොකද කලින් මෙටාලාට බැරිවුනු දෙයක් මෙයා සිද්ධ කරන නිසා. ඒක ඔයාලාට කතාව බැලුවාම තේරෙයි.
එතකොට ඔයාලාට මතක ඇති සෙසිල්ගේ සිත් කියවීමේ හැකියාව ගැන. ඉතින් එයාට දැන් මේ හැකියාව ඇත්තටම කරදරයක් වෙලා. එයා හැරිව හොයාගෙන එනවා මේකට පිලියමක් ඉල්ලගන්න. හැරි ඒකට දෙන පිලියම අන්තිමේ ඩෙවෝයිට එරෙහිවත් යොදාගන්න මෙයාලාට හැකිවෙනවා. හැබැයි ඒක සාර්ථක වෙයිද කියලා බලන්න ඔයාලාට බාරයි. ඉතින් නමවෙනි බස් මෙටාගෙන් පස්සේ තව තුන්දෙනයි ඉතුරු වෙන්නේ. ඊලඟ කොටස් වලින් අපිට ඒ අය කවුද කියලා බලාගන්න පුලුවන් වෙයි. හමුවෙමු එහෙනම් ඊලඟ සතියේත්. ගිහින් එන්නම්.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
16,092 downloadsDownload The-Flash-S04E14.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
90 comments
ChithRaka
ChithRaka
Elaz. Thanks 4 Sub.
kavika supun
Thanks saho
monster_lion
උපසිරසි වලට ගොඩක් ස්තුති සහෝදරයා.
Lushan Tharinda
Thanks for the sub...
Legends of tomorrow ekath ikmanata denna bro.Sanath Indika
thx broo
subodha
Thanks
Kavinda7344
ela,puluwan nm 'The Good Doctor' ekatath sub eka dannako.......
aks
thanks...
dush135
ela
sachintha
Sub ekta thanks sahoo...
Izombie season 4 sub dennawada sahoo....
shanakam
sub ekata godak thanks...broo...danakm iwasum natuwa hitiye thankssss..goaddk
Sahan Sulakkhana
ela bro
Shehan Pramuditha
Sub ekata thanks bro✌
Sahan Sulakkhana
legends of tommorow eke sub nadda bro
Chamod_Sasitha
Td td
Thankx lot sahoodisna_kavindi
tq godaak kalin dunnata ferinand ekth denna
එල්.සී. දමැල්
ස්තුතියි සහෝ උපසිරසියට
nimanaka
thanks brother. good
shan179
sub ekata thanks bro.
IshaN22
ela
geeganagamage
උපසිරැසියට බොහොම ස්තූති සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Gayan_madushanka_
Thanks bro
pamudujayasinha
Thanks bro
lahiru sadaruvan
Thank you so much broooo.........
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතිය සහෝ උපසිරසට..!
Nilush Angana
Sub ekata thanx
Abhaya
Thanjs bro
kanchana777
llucifer sub denne ndda
Nipun Tharuka
Thanks mchn Sub ekata.
clock4
Mee sub wala loku aulk.
Phone eken download karanna baaa...
Lap,computer walin puluwanKasunRe
බොහොම ස්තූතියි සහෝ......
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
tv malli
tnx bn sub ekata
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි..
ජය වේවා!..Nimesh sasanka
Ikmanata sub eka genalla...thanx saho..lusifer eke sub th one..
Mahesh ruwan
බොහොම ස්තුතිය
IreshSampath
thanks
JL Fernando.
Thanks Bro.
Naveen Rangana
උපසිරැසියට බොහෝම ස්තූතියි..........................
100
Sub eakata thanx
macrocomlk
Thanks Dulan...!!
#maduOnlinecrk
thanks sub ekata....
piumal_sahan
supiri
gayan215
bohoma sthuthi saho digatama sub denna..
Chamodsathsara
Thqq very much sahooo.mechchra ikmnt sub dunnta ummh15 t ikmnt dagamu awma
Chathusanka
Tnx bro...budusaranai
Nuwan_mendis
Tanks bro...
pathum herath
thank
Advertisement




Ela. Thanks 4 Sub.