The Flash [S04 : E19] Sinhala Subtitles | හිත් තැවුල්, ලතැවුල්, නිම් නැති කඳුලැලි [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් මේ සූදානම 19 වෙනි කොටසට කලින් පෙර කොටස ගැන මතක් කරගෙන ඉන්න. බෙරි සහ රැල්ෆ් පිටත්වෙනවා අන්තිම බස් මෙටාව හොයන්න. එයාලා හදන්නේ ඒ බස් එකට ඇවිත් අන්තිම මෙටා ගැන මොකක්හරි හෝඩුවාවක් හොයාගන්න. කොහොමහරි රැල්ෆ්ගේ විහිළු තහළු මැද්දේ අන්තිමේ ඒ මෙටා ගැන දෙයක් හොයාගන්න මේ දෙන්නාට පුලුවන් උනා. අනික් කාරණය තමයි රැල්ෆ් හැමවෙලේම විහිළුවක් කරගෙන ඉන්නවා. බෙරි නම් එහෙම නෑ. හෙන සීරියස් පොර 😀
ඔය අතරේ හැරි ටීම් එක ස්ටාර් ලැබ් එකට කැඳවනවා එයාගේ නව නිර්මාණය ගැන පෙන්වන්න. ඒක තමයි සොනික් සෙප්ටර් එක. ඒක සරසුලක්. ඒකෙන් ඇතිකරන කම්පන වලට පුලුවන් ඩෙවෝයිට බලපෑම් කරන්න. ඔන්න ඉතින් ටීම් එකට ලොකු බලාපොරොත්තුවක්. ඉතින් හැරි මේ සේරම කරන්නේ එයාගේ මතක වර්ධක හිස්වැස්මේ ආධාරයෙන්. ඉතින් මේ සෙප්ටර් එක තිබුනාට ඩෙවෝයිව කොහෙන්ද හොයාගන්නේ ? එයාව හොයාගන්න පුලුවන් අර කුඩා මාන ක්‍රියාකාරකම් ගැන හොයන ප්‍රෙඩික්ටර් එකට. එකපාරම කුඩා මානයක් විවෘත වෙනවා. ෆ්ලෑෂ් ටීම් එක එතනට යනවා ඩෙවෝයිව අල්ලගන්න සූදානමෙන්. හැබැයි කුඩා මානයෙන් එලියට ආවේ වෙන කෙනෙක්. එයා තමයි එඩ්වින් ගවුස්. බස් මෙටා සෙට් එකේ අන්තිම මෙටා.
ඉතින් ආපහු හැරිගේ උදව්වෙන්ම කුඩා මාන ප්‍රෙඩික්ටර් එකේ වැඩිදියුණු කිරීම් කරලා එඩ්වින්ගේ කුඩා මාන ක්‍රියාකාරකම් සිද්ධවෙන තැන් ටික ටීම් එක හොයාගන්නවා. ඊට පස්සේ කට්ටිය බෙදිලා යනවා ගවුස්ව හොයන්න. ඔය අතරේ ජෝගේ පොලිස් ඇසට දෙයක් පේනවා. හැරි අර හිස්වැස්ම බිමින් තියන්නේම නෑ. ඒක අතේමයි. එයා සිස්කෝගෙන් පවා ඒ ගැන අහනවා. ජෝට තේරුණා හැරි ඒකට ඇබ්බැහිවෙලා වගේ ඉන්නේ කියලා. අන්තිමේ උන දේ ඔයාලා දකින්න ඇතිනේ.
ඉතින් ගවුස්ව හොයාගෙන ගියපු ගමනේ ටීම් එක එයාව හොයාගන්නවා. ඒ වෙලාවේ කේට්ලන්ට තුවාල වෙනවා ඩෙවෝයිගේ අර සමුරොයිඩ් කෙනෙක්ගේ අතින්. ඒ කියන්නේ ඩෙවෝයි මේ වෙන දේවල් දන්නවා කියන එකනේ. ඉතින් ගවුස්ට ඩෙවෝයි ගැන විස්තරේ කියපුවාම එයා කැමති වෙනවා ස්ටාර් ලැබ් එකේ ආරක්ෂාව යටතේ ඉන්න. ඔය ඉන්න අතරේ එයා රැල්ෆ් එක්ක කියනවා ඩෙවෝයි ඉන්න කුඩා මානය එයා දැක්කා කියලා. ඒවගේම එයාට එතනට යන්න පුලුවන් කියලත්. කොහොමහරි ගවුස්ගේ ඒ හැකියාව ප්‍රයෝජනයට අරගෙන ෆ්ලෑෂ් යනවා අර සෙප්ටර් උපකරණයත් අරගෙන ඩෙවෝයිව අල්ලගන්න. හැබැයි ඒ මොහොතේම ඩෙවෝයි අනික් පැත්තෙන් ස්ටාර් ලැබ් එකට එනවා. ඒ ගැන කවුරුවත් දැනන් හිටියේ නෑ. එතනින් පස්සේ සිද්ධවුනු දේවල් ඉතින් ඔයාලාට මතක ඇතිනේ. අන්තිමේදී ගවුස්ට ජීවිතේ අහිමි උනා. ඒවගේම ඩෙවෝයි රැල්ෆ්ව එයාගේ ධාරකයා බවට පත් කරගත්තා.
රැල්ෆ්ගේ අහිමිවීම ටීම් එකේ අයට දරාගන්න ගොඩාක් අමාරු දෙයක් උනා. බෙරි පවා ලොකු අවුලෙන් හිටියත් එයා ඒක යටපත් කරගෙන හිටියේ. අනික් කාරණය තමයි ඩෙවෝයි එක්ක කිලර් ෆ්රොස්ට් සටනට ගියපු වෙලාවේ ඩෙවෝයි එයාට මොකක්හරි කරනවා. එතනින් පස්සේ කිලර් ෆ්රොස්ට් නෑ. ෆ්ලෑෂ් ටීම් එකේ අහිමිවීම් අස්සේ ඩෙවෝයි සහා එයාගේ බිරිඳ එයාලාගේ ජයග්‍රහණය සැමරුවා. ඒත් මෙටා 12 අල්ලගන්න එක විතරක් නෙමෙයි ඩෙවෝයිගේ සැලසුම උනේ. එයාගේ සැලසුමේ කොටස් තවමත් ඉතිරියි. ඉතින් අද කොටසින් එයාගේ ඉතිරි සැලසුම් ගැන අපිට ටිකක් බලාගන්න පුලුවන් වෙයි. අපි එහෙනම් 20 වෙනි කොටසින් ඊලඟ සතියේ මුණගැහෙමු.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14255 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Thanks for the sub
thanks machan
Thanks….
Thanksss
THANKS FOR SUB
meka download karanna bene bn..page not found kiyala enoo
Ela bro
අයියෝ බන් episode 20,21,22ත් සබ් ටික දියන්කෝ බන් ඉක්මනට ඇරෝත් complete මේකෙ විතරයි සබ් නැත්තෙ plz bn ikmanata
mekanam niyamai…ETH MEKE EPISOD20 KAWADADA ENEEEE
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
ජය වේවා !!!!
thanks
aiyo bro dan season eka complete welath iwarai thama episode 20 sub dala nane ikmanata dapanko machanla
Tz sub ekata….
Thanx සහො,ithuru tikk ikmnt denn,✌
Epi 20 21 22 sub nedda bro thama……
thanks brother
thanx
Episode 20 sub ikmanata dannakoo
Thanks bro
20 sub eka ikmanata denna bro
THANKS BRO
19 sub ekt tnx………Ane bro කතාවේ awasane inne…. me ep2ka ,3wath ekmnt dennako…. muladi nam ep awith dawas2n sub eka dunna, dan ep awith week ekakka balan inna one sub eka ganna…..
20th daaandoo ikmanata
Me sub ekta wena kenek danda berida…….meya hari slow
bro ta puluwan ikmnata eelaga suh ekath denawada bro
Plz. Kathawe anthim kotastika nisa balannama oone bro. Ninda yanne wage
Plz bro
Plz
20 dennad da appa oya nm harima slow.
oya broge sub eka parakkuine bro ikmanata dennako
20 onee bro ……thanx 19 epi
puluwn ikmnt 20t denna bro
Flash eke subtitles ikmanata dapnko bn
304
20 එපියත් දෙන්ඩ සහෝ
403
20th danna bro
403 🙁
Godak thanks ayye..
Ikmnta 20th dannakoo..
Good luck..
Thanks !!!!!!!!!!!
elama mcn thanx sub ekata
sub ekata thanks. 20tath denawada?
macho..
episode baana site eka kyhnkoo..
mn banne showsindex eken,,
Limetorrent
20th oni bro ikmnta
Episode 20 awa baiscopedownloads.com eke episode eka thiyenawa eth sub eka naa
20th awith, puluwan nam ikmanata danna saho…
බොහොම ස්තූති සහෝ උපසිරසට..!
Waiting for 19@
Anyway thx brother¥¥
එළම තමා බ්‍රෝ…ඔබට ජය
bohoma sthuthi sahoooo
thanks sub ekata bro 🙂
sub eka download karanna ba
thank you
thanks saho…
thanks
thanks bro sub ekata
thanks machn…
Thank You..
එල නුවා.ජය
බොහොම ස්තුතියි සහෝ
Thanks bro
උපසිරසියට බොහොම
ARROW එකේ SUB එකත් දෙන්න BRO ඉක්මනටම
THANKS FOR SUB TITTIES ❤️
බොහොම ස්තූතියි සහෝ……
ape sathuta wenuwen oyage kalaya wen kalaata bohoma pin thanks
Thanks bro oya naththan apita sinhala sub denne kawda? Digatama sub hadanna..flash eka aniwaryayenma one.
apee suba pathum broooo thanks again.
ඇරෝ එකේ සබ් එකත් දෙන්නකෝ,
මේ දවස් ටිකේම නින්ද නෑ ඒක නොබලා. දැං පාරෙ යන්න බැ නිදි කිරා වැටෙනවා.
thanx machan
SUB EKATA THANKS SAHO.. JAYA WEWA!!
thnks mcn sub ekata.jayawewa…..
elazzzx thank bro
thanks for the sub bro keep it up good luck baiscope team ekatama
den nam kalinta wada story eka yanawa.
Thanks for the sub.
Thanx bro.flash athaarinna epa
Thank you so much bro…. Godbless you
Thax for the sub
Amma..ela..Thanks bro..
බොහොම ස්තුතියි සහෝ සබ් එකට….දිගටම කරගෙන යන්න…තෙරුවන් සරණයි!…
thx broo
Ela ela aah..?? Enakamna balan htye..thnx ahh
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks bro
thanx bro…..
Thnx bro
Thanks Bro
SUb ekata thanx
Thanks bro
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ස්තූතියි සිංහල උපසිරැසියට
බොහොම ස්තුතියි bro
Thanks brooo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks…
ela
tnz sub ekata. ela
SUb eka maru
Tns sub ekata
Thanks bro sub ekt…
Thanks bro
thanks
Sub eakata thanx
thanx for subtitle
Thanks to sub
Thanks to the sub…!!!
Sub ekata thanks bro
Digatama sub dennaa
සිංහල උපසිරැසියට ස්තූතියි…ජයවේවා…………!!!!!!!!!!!!
sub ekata thanks
Thanks. Bro ✌
Sub ekata thanx
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanks Bro.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
thanks macho
Thanks saho
Meka ada danava kiyala mama danagena unna bro ..eath velavak kalavak adalama nathi thiyena vada okkoma paalu karagena sub eakak hadala dana eakama kiyanna barry pinak bro ..thx for sub digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya