MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නුවන්ත දුලාන්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S05 : E01] Sinhala Subtitles | මම තමයි XS [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 71 votes.
Please wait...

ඉතින් මිත්‍රවරුනි කොහොමද? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අපි අන්තිමටම ෆ්ලෑෂ් කතාවෙන් මුණගැහුනේ මේ අවුරුද්දේ මැයි මාසයේ. මාස හතරකටත් වැඩි කාලයක් දන්නේම නැතුව ගෙවිලා ගිහින්. අපි ආයෙත් මේ සූදානම් වෙන්නේ පස්වෙනි කතා මාලාව සමඟ එකතුවෙන්න. එහෙනම් අපි හතරවෙනි කතා මාලාව පොඩ්ඩක් මතක් කරගෙනම අලුත් කතාව පැත්තට හැරෙමු. දැන් අමතකත් ඇතිනේ මොකද උනේ කියලා 🙂

කලින් කතාමාලාවේ ලොකුම මාතෘකාව තමයි ඩෙවෝයි එහෙම නැත්නම් තින්කර්. එයාට වඩා වැඩ්ඩෙක් හිටියේ නැහැනේ. ෆ්ලෑෂ් එයා ඉදිරියේ අනන්ත වාරයක් පැරදුනා. මෙටා විශාලා ප්‍රමාණයක් එයාට බිලිවුනා. ඉතින් ඩෙවෝයිට ඕන උනේ මුළු ලෝකයේම ඉන්න අයගේ මේ මතකය මකලා දාලා එයාට ඕන විදියට හදන්න. ඉතින් ඒකට එයා කරපු වැඩේ ඔයාලා දකින්න ඇතිනේ. මොන ජගතාට උනත් වරදින වෙලාවක් එනවා. ඉතින් ඩෙවෝයි අන්තිමේ ෆ්ලෑෂ්ට පැරදුනා. අනික් මෙටාලාට බේරෙන්න බැරි උනත් රැල්ෆ්ට නම් අන්තිමේ බේරෙන්න පුලුවන් උනා.

ඉතින් ඊලඟ කාරණය තමයි ඩෙවෝයිගේ අවබෝධත්වය කරන වෙලාවේ සැටලයිට් විනාස කරන්න ෆ්ලෑෂ් ගියපු වෙලාවේ එයා කිව්වා ඒක කලේ තනියම නෙමෙයි කියලා. ඒකතමයි එතන එයාගේ උදව්වට තව ස්පීඩ්ස්ටර් කෙනෙක් හිටියා. මේ කෙනා බෙරිගේ කසාදය උන දවසේ ඉඳන්ම එහෙන් මෙහෙන් පේන්න හිටියා. එයා තමයි නෝරා. හතරවෙනි කතාමාලාව අවසානයේ නෝරා ඇවිත් සේරම විස්තරේ කියනවා. ඉතින් බලන් ගියාම නෝරා කියන්නේ බෙරි සහ අයිරිස්ගේ දුව. එයා අනාගතේ ඉඳන් ඇවිත් තියෙන්නේ.

ඉතින් මේ නෝරා අනාගතේ ඉඳන් ඇවිත් තියෙන්නේ මොකටද? ෆ්ලෑෂ්ට ඩෙවෝයි පරද්දන්න උදව් කරන්නද? ෆ්ලෑෂ්ට උදව් නම් කලා, ඒත් ඊටපස්සේ මොකද වෙන්නේ? එයා අනාගතේ ඉඳන් ආපු එකෙන් කාල රාමුවට හානියක් වෙන්නේ නැද්ද? ඒක අන්තිමේ ලොකු ප්‍රශ්නයක් වෙයිද කලින් ෆ්ලෑෂ්ට උනා වගේ? මේවා දැවෙන ප්‍රශ්න 😀 ඔය සේරටම උත්තර අද කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන්. එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13514 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

121 thoughts on “The Flash [S05 : E01] Sinhala Subtitles | මම තමයි XS [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    thanks ……………

    Reply
  • Lahiru Lakshan

    thanks machn..

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • Thank you so much bro

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kasun tharuka

    BRo 2nd epi eke sub banna bane..error 1k enawa page not found kiyala..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • futureomega

    sub ekata thanks..good luck

    Reply
  • rahul_gandi

    the flash s5 e2 sub eka kavadada danne

    Reply
  • Flash s05e02 sub ekath ikmanta dendooooo

    Reply
  • Episode 2 eke sub ekath ikmanata ona bro

    Reply
  • Jeevan Suraj

    Thanks for the sub

    Reply
  • kalekata passe neh aith kattiya set wenne enakan macho balan htye me season ekat wade digatama karan yamu thanks bro ubla nisa tamai katawa pehediliwa balanne api thanks a lot…..

    Reply
  • Amila...ushan

    ස්තුතිය බන් උනු කැවුමි වගේ සබි එක දුන්නට

    Reply
  • ravidu ishan

    Tnx saho sub ekata

    Reply
  • Nuwan_mendis

    Sub 1ta thanks brooooo

    Reply
  • Lahiru Kekulandara

    thanks bro.digathama ohoma yan

    Reply
  • ThusharaIndunilRathnayaka

    Sub ekata thankss……..!

    Reply
    • Amila...ushan

      Baiscope download වෙිබි එකට පලයන් වස්තු එකෙන් බාගන්න පුලුවන්

      Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • ruwanpremachandra

    thanks sub ekata

    Reply
  • kalana prabod

    thnx bokka sub ekata

    Reply
  • Amal_indika

    thank you bro….
    fattyaaaa….

    Reply
  • Dinujaya456

    Thanks bn episode apu gaman sub oneeewww

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro.suba anakan bln hitiye

    Reply
  • Shehan Pramuditha

    ඉක්මනට sub එක දුන්නට thanks බන් ✌️✌️✌️✌️✌️✌️

    Reply
  • sayuru_tharanga

    Thank you saho sub ekata

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

    Reply
  • thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

    Reply
  • ඉස්සර ෆ්ලෑශ්.. දැන් මල් ෆ්ලෑශ්.. බලන්නෙම නෑ කියලා හිටියට බලන්න හිතෙනවනේ..

    Reply
  • හම්මට උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා..

    Reply
  • Udara Damith Dissanayaka

    Berii karaya dewoi nawaththanda thaniyama ynakota merenawa athi enisa eyage duu podda anagathe idala enawa athi eya beraganda

    Reply
  • sub ekata tnz… digatama demu me wage… api balan innawa

    Reply
  • Haritha245

    Niyamai. thank you

    Reply
  • Tharaka Kulathilaka

    bohoma sthuthi..
    jaya weewa..

    Reply
  • Eranda Malith 2.0

    Thanks mcn sub ekta

    Reply
  • niyamai sahoo niyamaia . bohoma sthuthi sahooo

    Reply
  • kaweesha kalyana

    ela ma bro kochara dawasak balan hituyada!

    Reply
  • Nirodhya Dilshan

    thanks for sub……

    Reply
  • ජනිත් කහගල්ල

    thanks bro

    Reply
  • Thanks for subtitles brother
    ජය වේවා…..!

    Reply
  • උපසිරසට බොහෝම ස්තූතියි………. ජයවේවා……….!!!!!!!!!!!!!

    Reply
  • Sahan Sulakkhana

    sub ekata thanaks bro

    Reply
  • Thanks bro…..

    Good JOB……

    Reply
  • Paniya2244

    Ikmnt sub eka dunnat aiyat pin

    Reply
  • Thx bokk digtm sub oon

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි.
    ජය වෙිවා !!!

    Reply
  • Umba dannavada bro mama davas dekak tissera it and page eaka refresh karanava …ade ada dala but mama meka kalin baluwa apahu balanava thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • TharakaWAS

    ela..ela…
    Subata thanks…
    Jaya wewa…!!!

    Reply
  • heshan.anupama

    ස්තුතියි සහෝදරයා ❤

    Reply
  • Dileepa77

    මේක දෙනකම් මඟ බලන් උන්නේ.. ස්තූතියි දුලාන් සහෝ..

    පුලුවන්නම් ” Black lightning” Tv Series එකටත් සබ් දෙන්නකෝ.

    Reply
  • sasinduweerasinghe

    bohoma sthuthiy sub ekata, jaya wewa………

    Reply
  • nkrtharinda95

    එළම බොක්ක හිමි ස්තූතියි Sub එකට

    Reply
  • බොරු කියන්න ඕන නෑ ෆ්ලෑශ් සීරියස් එක බලන්නෙ නෑමයි කියල නවත්තල දාන්න හිතන් හිටියෙ..ඔන්න ඔහෙ ආයෙ බලනව එලම තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • Ayesh Prashan

    Suba Denakan Balan Hitiye Ude Idan. Thank You

    Reply
  • අම්මෝ sub එක දෙනකන් හිටියේ…
    Thankz සහෝ

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Mohomed_Ismath

    ස්තූතියි සහෝදරයා..!!

    Reply
  • Tharaka mihiranga

    hamme bohoma sthuthiy saho

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • Chamod_Sasitha

    Supiri. Mn thamai 1 ❤️

    Reply

Leave a Reply to Naveendra_rox Cancel reply

Your email address will not be published. Required fields are marked *