Watch Trailer

The Flash [S05 : E02] Sinhala Subtitles | බ්ලොක් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුණි අපි මේ සතියේ අපි එකතුවෙන්න සූදානම් වෙන්නේ පස්වෙනි කතා මාලාවේ දෙවෙනි කොටස එක්ක. ෆ්ලෑෂ්ගේ දුව ගැන කතන්දරේ අපි කලින් සතියේ කොටසින් දැක්කනේ. එතනින් ගියාම වෙනදා වගේම අලුතෙන් එන මෙටාලා. ෆ්ලෑෂ්ගේ ලොකුම හතුරා. දේවල් කිහිපයක්ම අපි මුල් කොටසින් දැක්කා. ගිය සතියේ හම්බවුනු මෙටා ඒ කියන්නේ ග්‍ර…

ඉතින් මිත්‍රවරුණි අපි මේ සතියේ අපි එකතුවෙන්න සූදානම් වෙන්නේ පස්වෙනි කතා මාලාවේ දෙවෙනි කොටස එක්ක. ෆ්ලෑෂ්ගේ දුව ගැන කතන්දරේ අපි කලින් සතියේ කොටසින් දැක්කනේ. එතනින් ගියාම වෙනදා වගේම අලුතෙන් එන මෙටාලා. ෆ්ලෑෂ්ගේ ලොකුම හතුරා. දේවල් කිහිපයක්ම අපි මුල් කොටසින් දැක්කා.

ගිය සතියේ හම්බවුනු මෙටා ඒ කියන්නේ ග්‍රිඩ්ලොක් කියන කෙනා අයන් හයිට්ස් වලට අරගෙන යනකොට එයාට කෙනෙක් පහරදුන්නා. එයාව මැරුවා. පේනවිදියට නම් ලොකු බලයක් තියන කෙනෙක්. මෙටාලා මරන්නේ නිකන් කජු කනවා වගේ. ග්‍රිඩ්ලොක්ව මරපු හැටි දැක්කානේ. ඉතින් බෙරිගේ දුව දිහාවට හැරුනොත් එයා අතීතයට ඇවිත් ඉන්න හේතුව ඔයාලා දන්නවා. කොහොමහරි ඒ වැඩෙන් බෙරි එයාව ආපහු අනාගතයට නොයවා එයාව නවත්තගෙන හැමදේම පුහුණු කරන්න තමයි තීරණය කලේ. ඒ මොකද පොඩි පොඩි දේවල් වලින් කාලරාමුවට ලොකු බලපෑමක් වෙන්නේ නැති බව එයාලා තහවුරු කරගත්තු නිසා.

ඉතින් ග්‍රිඩ්ලොක්ව අර අමුතු හාදයා මරලා දැම්මා. කවුරුවත් මුකුත් දන්නේ නෑ. ඉතින් අයිරිස්ට ඕක ප්‍රශ්නයක්. එයා ඒ සිද්ධිය වෙලාවේ හිටපු පොලිස් නිලධාරින් හොයාගෙන යනවා මේ ගැන හොයන්න. කිසි කෙනෙක්ගෙන් හරියට දෙයක් දැනගන්න නම් ලැබෙන්නේ නෑ. එතකොට අද කොටසින් ඔයාලාට තව මෙටා කෙනෙක් බලාගන්න පුලුවන්. එයා තමයි වැනේසා. එයාට තියන බලය ඉතින් මම කියන්න යන්නේ නෑ ඔයාලාම බලන්න.

එතනින් ගියාම අන්තිමේ ඔන්න ෆ්ලෑෂ්ට අර ග්‍රිඩ්ලොක්ව මරපු හාදයාව මුණගැහෙනවා. සෙල්ලම් පොරක් නම් නෙමෙයි. මිනිහාට තියන බලයේ විදියට එයාට පුලුවන් මෙටා මිනිස්සුන්ගේ බලය ඇදලා අරගන්න. ෆ්ලෑෂ්ගෙත් බලය එයා ඇදලා අරගන්නවා. එතනින් එහාට මොකක් වෙයිද ? ග්‍රිඩ්ලොක් වගේ ෆ්ලෑෂ්ටත් මෙයා කරදරයක් කරයිද ? ඒ ටික බලන්න ඔයාලාට බාරයි. එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

15,497 downloadsDownload Flash-S05E02.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

15,497 downloadsDownload Subtitles29 KB

84 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Naveendra_rox

    Thanks

  3. Udara shamintha5

    Thanks

  4. Eranda Malith 2.0

    Thanks mcn sub ekta

  5. IshaN22

    thanks machan

  6. RKO

    Thanks bro

  7. Mahesh Perera

    Sub ekata thanks bro

  8. Uvindu Dilshan

    Sub ekata thankx mchn

  9. Kulanjana Maduranga

    subata thanks...

  10. Milind@

    Thanks saho

  11. Madushanka

    Thanks. :-) :-) :-)

  12. Nirodhya Dilshan

    thanks for sub

  13. Iroshan Kumar

    THANKS BRO

  14. Nuwan_Hero

    thanks
    The Haunting of Hill House tv Series Eke Sub Denna Bro Pulwannnam

  15. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  16. Hasindu Devinda

    නියමයි bro

  17. sasala

    bohoma thanks

  18. ktu

    Thank ela

  19. nike_11

    Tnx bokk

  20. තඩියා

    patta

  21. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්.

  22. DILEKA

    Thanks for sub

  23. gayan215

    bohoma sthuthi saho...

  24. Denis Maneesha

    Thanks bro sub ekata

  25. Gayan_madushanka_

    Thanks bro

  26. rahul_gandi

    tnx bro

  27. malinda ruwan

    thanks...

  28. YasasPerera

    thanks bro

  29. sajith

    thanks bro

  30. Shehan Pramuditha

    THANKS broh❤️

  31. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  32. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා..........

  33. SupunTharaka

    Thanks

  34. Pramodha

    Thanx

  35. 100

    Sub eakata thanx

  36. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි.............. ජයවේවා.......!!!!!!!!!!!!

  37. Chamliy1

    thanks broo elamaaa...

  38. Gayandushanka

    Thanks You..

  39. sameeramadusanka

    Flash rasikayo.. jaya wewa

  40. aks

    Thanks...

  41. dil_shan

    tnz sub ekata.. digatama me wage demu..

  42. oshanda

    thanx sahoo..

  43. tharidu sagara

    බොහොම ස්තූති සහෝ උපසිරසට..
    ජය වේවා!!!

  44. Sameerasathjaya

    Thankz bokkaaaaa....................✌️

  45. Mr.pamz

    Thanks brother

  46. Sherlock holmes

    Thanks ..

  47. chathurangachathuranga

    Ela Ela brooo
    Sub thanks

  48. S.P.Prashath Madushanka

    Tanks a lot bro

  49. Janitha Udayanga

    Thanks a lot

  50. Ashan Maduranga

    thanks brother jaya wewa keep it up machan

Load more comments