හොඳයි මිත්‍රවරුනි, ඉතාම කාර්යබහුල සතියක් තමයි ගෙවිලා ගියේ, හිතුවාට වඩා සෑහෙන පරක්කු උනා. ඉතින් මේක කරගන්න වෙලාව හොයාගන්න අපහසු උනා. අද උදේ තමයි ඉවර කරගන්න පුලුවන් උනේ. අපි එහෙනම් කලින් සතිය ගැන මතක් කරගමු. කලින් සතියේ ෆ්ලෑෂ් ටීම් එකට ලොකු කර්තව්‍යයක් කරන්න සිද්ධවුනා. වෙනදාට එයාලාට වෙන්නේ මෙටා එක්කෙ…

හොඳයි මිත්‍රවරුනි, ඉතාම කාර්යබහුල සතියක් තමයි ගෙවිලා ගියේ, හිතුවාට වඩා සෑහෙන පරක්කු උනා. ඉතින් මේක කරගන්න වෙලාව හොයාගන්න අපහසු උනා. අද උදේ තමයි ඉවර කරගන්න පුලුවන් උනේ. අපි එහෙනම් කලින් සතිය ගැන මතක් කරගමු.
කලින් සතියේ ෆ්ලෑෂ් ටීම් එකට ලොකු කර්තව්‍යයක් කරන්න සිද්ධවුනා. වෙනදාට එයාලාට වෙන්නේ මෙටා එක්කෙනෙක් දෙන්නෙක් මෙල්ල කරගන්න. ඒත් එදා සිද්ධවුනේ මෙටා කෙනෙක්ව මෙල්ල කරගන්න නම් නෙමෙයි. මෙටා තොගයකට උදව් කරන්න. ඒකට හේතුව තමයි සිකේඩාගේ අතට හැම මෙටා කෙනෙක්ගේම ලැයිස්තුවක් ගියපු නිසා. එයා ඒ ලැයිස්තුවේ පිළිවෙලට මෙටාලාව මරාගෙන යන්න පටන් ගත්තා. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකට මෙටාලා අල්ලනවා වෙනුවට මේකට මැදිහත් වෙන්න සිද්ධවුනා. සිකේඩා නෝරාගේ කොන්ද කැඩුවා. ඒ තරහට තව ටිකෙන් ෆ්ලෑෂ් සිකේඩාව මරනවා. ඒකත් නැවතුනේ යන්තම් නෝරා එතනට ආපු නිසා. එතනින් ගියාම සිස්කෝ මෙටා බෙහෙත හදන වැඩේ ගැන බලාගෙන යනවා.
ඉතින් මේ සතිය ගැන ටිකක් කිව්වොත්, කලින් සතියේ අන්තිමටම ෆ්ලෑෂ් ටීම් එක කතා උනේ සිකේඩාගේ හිත වෙනස් කරන්න නම් ග්‍රේස්ව සනීප කරගන්න ඕන කියන එක. ඉතින් එයා කොමා එකක ඉන්න නිසා ෆ්ලෑෂ් ටීම් එකට සිද්ධවෙනවා එයාගේ මතකයන් ඇතුලට යන්න. ඉතින් ඒ වැඩේට මතක මැෂින් එකක් කියලා දෙයක් ෂර්ලොක් අරගෙන එනවා. ඉතින් මේ කොටසම දිවෙන්නේ ග්‍රේස්ගේ සහ නෝරාගේ මතකයන් ඇතුලේ තමයි. ඉතින් තව ගොඩාක් දේවල් සිද්ධවෙන්න නියමිතයි. මේ කොටස බලන්න ඔයාලාට බාරයි. ගිහින් එන්නම්.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
12,701 downloadsDownload The-Flash-S05-E12.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
69 comments
Chamiya_A.S.K
shanw1680
Thanks mcn sub ekata. Parakku une ay bn. Anyway thanks. 1st download
Kanchana
Thanx sahooo
DILEKA
Thanks for the sub
Kavishka1234
Thanks
Dil sun ju
Thanks bro hariyata ninda giyeth na sub eka nathuwa
Chathusanka
Tnx bro..budusaranai!
Thrishala95
Thanks for sub
Rasindu Perera
නියමයි.... සබ් එකට තැන්ක්ස්...
Haritha245
Thank you...!!!!!!
thilina sampath
Niyamai bro.. Tnx
sashan
thanks bro
Lahiru Lakshan
thanks mchn...
ak
Sb ekata thanks.
shevin
Thanks saho
AshanChathuranga1997
Thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Dodanchama
thanks machan sub ekata.
Sahan Sulakkhana
thanks saho sub ekata
Amila89
Thanks
Nuwandika Dil
Tnks
Janitha Udayanga
Thaks
ravidu ishan
Tnx mchn sub ekata ..!!
aks
Thanks...
Saman sanjaya
thnq machan .. adarei ah
gayan215
bohoma sththi saho...
lahiru sadaruvan
thank you so much brother
Kingdomd
Thanks bro sub ekata
sanukrish
meke episode ekath baganna kramayak kiyahanko
Nilush Angana
Sub ekata thanx
Thiwanka Mahesh Madusanka
ammmo enakan balagena hitiye jaya wewa saho sabata............
100
Sub eakata thanks
ThusharaIndunilRathnayaka
sub ekata thanks...!
Deshani
thank you
Panduka_Athawudha
The Flash සබ් එකට තෑන්ක්ස් සහෝ...බුදුසරණයි!
Shehan Pramuditha
Thanks broh❤️
Eranda Malith 2.0
Thanks mcn
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
Nadeesha rox alahakoon
Tnx bro
Mr.pamz
thanks bro
Kulanjana Maduranga
subata thanks
jayan.vaishu
සබ් එකට ගොඩාක ස්තුති.ජය් වේවා
Milind@
Thanks saho
Assident
Thanks bro!
D.Chamara
bohoma sthuthi sahooo
s.s.m
tz sub ekata..
sahin a. srilal
THnkz bro
hasinthadinushani
Tnx sub ekata
Amal_indika
thank you bro...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




එලම සහෝ.