මං හිතන්නේ බිලී ඩ්න්ට දීලා තිබුණු දේ ගිය සතියෙ කොටසින් හොදාකාරවම දකින්න ඇති. ඩ්න්ගේ හැම මරණයක්ම එකම විදිහට ඉවර වෙද්දී එකම එකක් නොවෙන්සම තිබිලා තියෙනවා. අන්න ඒ විදිහ තිබුණු සටහන තමයි එයාට බිලී දුන්නේ. ඉතින් සැලසුමට අනුව ඩ්න්ට සිද්දවෙනවා ලොකු (මිනි) පෙට්ටියක් ඇතුලට බහින්න. මේක ඇතුලට ගිහින් පෙට්ටිය ලො…

මං හිතන්නේ බිලී ඩ්න්ට දීලා තිබුණු දේ ගිය සතියෙ කොටසින් හොදාකාරවම දකින්න ඇති. ඩ්න්ගේ හැම මරණයක්ම එකම විදිහට ඉවර වෙද්දී එකම එකක් නොවෙන්සම තිබිලා තියෙනවා. අන්න ඒ විදිහ තිබුණු සටහන තමයි එයාට බිලී දුන්නේ. ඉතින් සැලසුමට අනුව ඩ්න්ට සිද්දවෙනවා ලොකු (මිනි) පෙට්ටියක් ඇතුලට බහින්න. මේක ඇතුලට ගිහින් පෙට්ටිය ලොක් කලාට පස්සේ ඩ්න්ටවත් ඒකඇතුලේ එයා එක්ක හිරවෙන මයිකල්ටවත් එලියට එන්න බැහැ. මේක ඩ්න් හදන්නේ මේ අයගේ බංකරේ තිබුණු බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පොතක සදහන් වෙන විදිහටයි. මෙයා මේ දේවල් හදන්න කියලා හිතාගෙන යන්නේ ඩෝනාගේ කැබින් එකේ නැවතිලා ඉන්න එයාගේ අම්මා ලගට. යන්න කලින් එයා සෑම්ට වගේම ඩෝනාටත් ලොකු හග් දීලා සමුදීලයි යන්න ගියෙ. මේ අතරේ නික් එයාගේ පවුල මරපු ඩීමන්ව හොය හොයා ඉබාගාතේ යද්දී එයාට දැනගන්න ලැබෙනවා ඔය කියන ඩීමන්ව මේරි හිර කලා කියලා. පස්සේ නික් මේරිගේ පස්සෙනුත් එලවන්න පටන් අරන් එයාව පැහැරගෙන ගිහින් එයාගේ පවුල මැරුවට ඒ ඩීමන්ව මරලා පලි අරගත්තා. ඩීන් හොර රහසේම හදන් ගිය පෙට්ටිය ගැන මේරි, වගේම සෑම් එහෙමත් දැනගන්නවා. පස්සේ අන්තිමේදී සෑම් පවා කැමති වෙනවා ඩීන්ට තියෙන අන්තිම විකල්පය වෙනුවෙන් උදව් කරන්න.
මං ගිහින් එන්නම් එහෙනම්. ජය!!
——
අද කතාවේ නම “Prophet and Loss”
අධ්‍යක්ෂණය: Thomas J. Wright
ලිව්වේ: – Brad Buckner & Eugenie Ross-Leming
විකාශනය වුනේ: 2019 ජනවාරි 31
මීලග කොටසින්: “Lebanon” | 2019 පෙබරවාරි 07
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,512 downloadsDownload Supernatural-S14E12.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
30 comments
Supunkb
NuwandiSM
බොහොම ස්තූතියි මේ කරන සේවයට සහෝ
naveendya
Sub ekata thakz...dan nam kathawa epa wenawa...dean okenuth bereyi ithin...
Rumesh Asanka
thank you
ravidu ishan
Tnx mchn sub ekata ..!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයNiroshani maduka
Sab ekata thank you dr..iye idan balagena hitiye..
Eranda Malith 2.0
Thanks mcn
YasasPerera
thank you
Kulanjana Maduranga
subata thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් බලන් හිටියේ....luon95
Thank you!!!
Pramukmili
thanxx bro......
gayan215
sthuthi saho..
D.Chamara
bohoma sthuthi sahooo
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
suranuwan
thanks bro...
Ayesh Prashan
Thank You
sanjeewakbg
Thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahq
ane 13 epiyata sub eka hadannakoooo
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
Malisharavindu
Niyamai mcn.. supiriyata wade karanewa.. ohoma digatama karagena yamu.
kent parker
thanks
dhanu94
සබ් එකට ගොඩක් ස්තුතියි මචෝ. එළ ආ
Amila Mudalige
Sub ekta Thanks
Sajithlakshan
thanks .....................
Sajithlakshan
thanks ..............
Sandarunimsara
Sub ekata tnx bro
Anonymous
ලිපියටත් උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ.... ජය වේවා....❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S14 : E12] Sinhala Subtitles | මිනීමරු දිවැසිවරයා.. . [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/Supernatural-S14.jpg)


තෑන්ක්ස් බ්‍රෝ සබට...