MENU

AllDC ComicsFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නුවන්ත දුලාන්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S05 : E14] Sinhala Subtitles | අපි දෙවිවරු නෙමෙයි, නෝරා! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 49 votes.
Please wait...

කලින් සතිය ගැන ටිකක් මතක් කලොත්, ෂර්ලොක් එන්න එන්නම නෝරාට හිසරදයක් වීගෙන එනවා. එයා තෝන් එක්ක රහසේ කරන වැඩේ ගැන ෂර්ලොක් දාගෙන හොයනවා. ඉතින් මේකට මොකද කරන්නේ කියලා තෝන් නෝරාට කියලා දෙනවා. ඒ ෂර්ලොක්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරන එක. ඒ තමයි එයාගේ ලොකුම දුර්වලතාවය. ආදරය. ඉතින් ගිය සතියේ අපිට බලාගන්න පුලුවන් උනා ෂර්ලොක් කියපු අර බිරින්ඳෑවරු ටික. බැලින්නම් මේ එකම කෙනා තමයි වෙන වෙන පෘථිවි වලින් මෙයා හොයාගෙන විවාහවෙලා තියෙන්නේ.

සිස්කෝ සහ ෆ්ලෑෂ් ටීම් එක මෙටා හියුමන් බෙහෙතේ වැඩ දැන් ගොඩාක් දුරට ඉවරයි. ඉතින් එයාලාගේ ප්‍රධාන ඉලක්කය මේක සිකේඩාට එරෙහිව පාවිච්චි කරන එක. හැබැයි ඒක පාවිච්චි කරන්න නම් ඒක එන්නත් කරලා විනාඩියක කාලයක් අදාල කෙනාව නිශ්චල කරලා තියන්න ඕන. ඒක කරන්න ඕන උපකරණයක් හොයන්න රැල්ෆ් එක්ක බෙරි යනවා ගෝල්ඩ්ෆේස් ලඟට. එතනදී මේ දෙන්නාට ලොකු අකරතැබ්බ වලට මුහුණදෙන්න සිද්ධවුනා.

මේ සතියේ කොටසෙත් ඔන්න ෆ්ලෑෂ්ට ස්පීඩ් ෆෝර්ස් එක ඇතුලට යන්න සිද්ධවෙනවා. එතකොට නගරය බලාගන්න වගකීම පැටවෙන්නේ XS ට තමයි. ඉතින් සිකේඩා කොයිවෙලේ කඩන්පාත් වෙයිද කියලා දන්නේ නෑ. නෝරා ඒ ගැන බයටම ෆ්ලෑෂ්ගේ ගමන යන්න එපා කියලත් කියනවා. කිව්වා වගේම සිකේඩා එනවා අයිරිස්ව හොයාගෙන. එයා අයිරිස්ව අල්ලගන්නවා. එයාගේ ඉලක්කය තමයි අයිරිස් මාර්ගයෙන් අනික් අයව එතනට ගෙන්නගන්න එක. ඉතින් බලමු සිකේඩාගෙන් මේ වතාවේ ෆ්ලෑෂ් ටීම් එක බේරෙන්නේ කොහොමද කියලා. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB/HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11949 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

88 thoughts on “The Flash [S05 : E14] Sinhala Subtitles | අපි දෙවිවරු නෙමෙයි, නෝරා! [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    thanks ……………

    Reply
  • Ep15 sub නෑනේ

    Reply
  • man beluwa ekata nam sub awulak giye nehe. The.Flash.2014.S05E14.HDTV.x264-SVA[eztv] eka awulak ne. den nam update karala kiyala dala thibba. sub 1 hadala thiyena video 1ma gatta nam ohoma awulak wenne nehe katawath. s05e15 epi relese wena date 1k thiyeda. thama hoya ganna nehe ne.

    Reply
    • Nuwantha Dulan

      අද දෙනවා

      Reply
  • bohoma sthuthi sahooo jaya …

    Reply
  • Chamarapriyashantha

    Thanks saho.e 15 danma nne nadda bro

    Reply
    • Nuwantha Dulan

      අද දෙනවා

      Reply
  • Sub ekee awlak thibba kollo… eeth eeka hadagena baluwa….. thankx kolla..

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

    Reply
  • ThusharaIndunilRathnayaka

    Sub Ekata thanks……….!

    Reply
  • Anushka617

    ko appa 15 kotasa. arrow and supergirl deka nam welawata enawa meka thama parakku tikak ikman karannako

    Reply
    • Nuwantha Dulan

      15 වෙනි කොටස එන්න කලින් දෙන්න බෑනේ. ඒක ආවේ ඊයේ, අද දෙනවා. හිතලා පරක්කු කරන්නේ නෑ, පුලුවන් ඉක්මණට දෙනවා.

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Nuwantha Dulan

    සබ් එක අප්ඩේට් කරලා තියෙන්නේ විනාඩි 41 කොපි එකට 🙂

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා……….!

    Reply
  • Ayya the flash s05e14 .madin (6 min and 46 sec ) aduy puluvannam hadala danna.

    Reply
  • sub eka aul poddak balanna mada hariyedi wenas wenawa hadagannath bh

    Reply
  • Amal_indika

    thank you machn…

    Reply
  • Spjayasanka

    meke sub eka dala thiyenne 34 min walataine… ep eka 41 min thiynwa.. hada gannth bee eka nisa… medden sub eka adui wage..

    Reply
    • Hadanna puluvan 406 sec madadi adjust subtitle sync karannna. Hariyatama (35 min 03 sec ) valadi kalanam hari

      Reply
  • RAVINDUrd1997

    awlak thiye machan sub eke.hdtv copiyak thamai gatte

    Reply
  • Nuwantha Dulan

    The.Flash.2014.S05E14.720p.HDTV.x265
    මම සබ් එක හැදුවේ මේ කොපියට,
    කට්ටිය ඇයි මේ සබ් එක අවුල් කියන්නේ ?

    Reply
    • Spjayasanka

      sub eka hadala thiyenne 34 min walata witharai.. ep eka 41 min thiyenwa

      Reply
  • සබ් එක අවුල් මචෝ

    Reply
    • Nuwantha Dulan

      ටයිම් ලයින් අවුලක්ද තියෙන්නේ ?
      ගත්ත වීඩියෝ කොපිය මොකක්ද ?

      Reply
      • The.Flash.2014.S05E14.480p mage thiyenne me copy eka. magadi sub eka aul yanawa godak

        Reply
  • Anuradha1996

    machan puluwannam sub eka apahu hadala danna

    Reply
  • Anuradha1996

    sub eke awlak thiyanawa ne

    Reply
  • Pradeep Pasqual

    Thanks for the sub…

    Reply
  • roshand113

    Pls, aith sub eka hadala Danna,bro

    Reply
  • Eranda Malith 2.0

    Thank you bro

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ !!!

    ජය වේවා…….

    Reply
  • Sub එකේ අවුලක් තියෙයි..time අවුල්

    Reply
  • Samitha gayan

    Magadi sub godaaak aul yanawa bro.

    Reply
  • sanjuMadhu

    sub eka aul mchan.

    Reply
  • shadow_11448

    මචෝ සබ් එකෙ පොඩි අවුලක් වගේ නැත්තන් මගෙ විතරද????

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි.

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Gayan ranga

    සබ් එකට බොහොම ස්තුතියි…

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • Dodanchama

    thanks machan sub ekata……

    Reply
  • Sahan Sulakkhana

    sub එකට ස්තුතියි සහෝ.

    Reply
  • ravidu ishan

    Tnx mchn ,,sub ekata

    Reply
  • kavindu_sandesh

    math baluwa sub eka mokada parakku kiyala barima thana english walin baluwa… eth sinhala dala apahu balanawa…..aye parakku karanna epa bro (-_-)

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Chathu_dhana

    sub ekt thnkz bro… sub supiriytm tynw❤

    Reply
  • harsha prabath jaythilaka

    මේකෙ සිසන් එක ඩවුනලොට් කර ගන්න ලික් එකක් දෙනවද

    Reply
  • Chathusanka

    TNKZ BRO!!BUDUSARANAI !!

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • මචං හරියට sync වෙන්නේ නැහැ HDTV එක තමයි download කලේ..

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • Chamiya_A.S.K

    මේක පරක්කු වුන එකට කලින් බැන්නා තමා.ඒ උනාට උබ පරක්කු වෙලා හරි සබ දුන්නේ නැත්තන් මේක බලන්න වෙන්නේ නිකන්.සබට තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • Ela dirgayusha labewa

    Reply
  • Prabath_Kaushalya

    sub ekata thanks bro….jaya wewa….!!!

    Reply

Leave a Reply to Pradeep Pasqual Cancel reply

Your email address will not be published. Required fields are marked *