The Flash [S05 : E15] Sinhala Subtitles |කින්ග් ෂාර්ක්ට එදිරිව ගෝරිල්ලා ග්‍රොඩ්! [සිංහල උපසිරැසි සමඟ]
14 වෙනි කොටසින් පස්සේ අපි අද තමයි ඔන්න මුණගැහෙන්නේ. සති දෙක තුනක පොඩි නිවාඩුවකින් පස්සේ 15 වෙනි කොටස ඊයේ දවසේ තමයි ආවේ. කලින් කොටසේ පොඩි අවුල් වගයකුත් සිද්ධවුනානේ. මොකද මම අරගෙන තිබුනේ විනාඩි 4 ක් අඩුවෙන් තියෙන කොපියක්. වෙලාව කියන්නේ මං අරගත්තු ඉංග්‍රීසි සබ් එකත් ඒකටම ගැලපෙන එකක්. සබ් එක හරි පොඩි වෙනසක් දැක්කා නම් අනිවාරෙන්ම එහෙම අවුලක් වෙන්නේ නෑ. ඉතින් කොහොමහරි කොපි දෙකටම සබ් එක හදලා දුන්නානේ. අපි එහෙනම් කලින් කොටස ගැන මතක් කරගෙන අද කොටස ගැන බලමු.
ගිය සතියේ කොටස මැද හරියෙන් බලන්න පටන් ගත්තා නම් පිස්සු හැදිලා තමයි නතර වෙන්නේ 😀 ඇයි ඉතින් නෝරාගේ වැඩේ අතීතයට දුවන එක.ඉතින් ඒකට හේතුව උනේ සිකේඩා තමයි. මෙටා බෙහෙත ස්පීඩ් ෆෝර්ස් එක ඇතුලට අරගෙන යන්න සිද්ධවුනු නිසා ෆ්ලෑෂ් නගරයෙන් ටික වෙලාවකට යනවා. ඉතින් නෝරාට හැමදේම බාරදීලා තමයි ගියේ. ඒත් අයිරිස් සිකේඩාගේ ගෙදරට හොරෙන් ඇතුල්වෙලා සිකේඩාට අහුවෙනවා. අයිරිස්ව බේරගන්න නෝරා කාලය ආපස්සට හරවනවා. ඊටපස්සේ අයිරිස්ව නැවැත්තුවාම තව කෙනෙක් සිකේඩාට බිලි වෙනවා. ඔහොම ඔහොම දිගටම 52 වතාවක් නෝරා කාලය ආපස්සට හරවනවා සිකේඩාගෙන් කට්ටියව බේරගන්න. අන්තිමේ කොහොමහරි එයා වැඩේ සාර්ථක කරගත්තා.
ඉතින් ඔන්න මෙටා බෙහෙත ලෑස්තියි. දැන් තියෙන්නේ පරීක්ෂා කරලා බලන්න. හැබැයි ඒක කාටවත් බලෙන් දෙන්නේ නෑ කියන එකඟත්වය ෆ්ලෑෂ් ටීම් එකේ අය අතර තියනවා. ඉතින් ඔය අතරේ දෙවෙනි පෘථිවියේ කින්ග් ෂාර්ක් එක්ක ටානියා කියන විද්‍යාඥවරිය පරීක්ෂණ කරනවා. එයාගේ පරීක්ෂණය තමයි කින්ග් ෂාර්ක් එක්ක කතා කරන උපකරණයක් හදන එක. ඉතින් ෆ්ලෑෂ් ටීම් එක යනවා එයාව මුනගැහිලා කින්ග් ෂාර්ක්ගෙන් මේ බෙහෙත ගන්න කැමතියිද කියලා අහන්න. එතනින් එහාට කතාව බලන්න ඔයාලාට බාරයි. අපි ඊලඟ කොටසින් මුණගැහෙමු.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB/HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12191 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks ……………..
Thanks for Sub!
උපසිරැසියට බොහෝම සතුතියි සහෝ……
ජය වේවා !!!!!!!
Thanks for sub
bro ela
Thanks !!!!!!
Tnx bro subt.
Sub ekata thanks….!
Thanks Bro.
Too late brooo
16 dendo!!
16 දෙන්නකො
bohoma sthuthi sahooo jaya …
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
ko bn 16 sub
අනේ මචං 16 ඉක්මනට දෙන්නෝ.
16 denne naddoooooo……
16 denne kawadda????
Thanks bro
thanks machn….
Thanks You………
ELAAAAAAAAAA
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …
Sub ekata godak sthuthi bro.
ස්තූති සහෝ උපසිරසට
Tnx mchn sub ekata ..!!!
ela
bohoma sthuthi saho…
Thanks Bro!Ilaga 2 th ikamanata demu!
Thanks
Thanks saho
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tz sub ekata…
thank you
thank you machn………..
ela…….
hamadama comment karanna bari unathbalanawa kawda sub eka karala thiyenne kiyala. thank you sub ekata……
subata thanks
Thankuuuuuu ….
thank you do much brother
Thanks saho
thanks
Sub ekata thanx
patta thanks
thanks for sub…
tnz sub ekata
Thanks for the sub.
Me zip eka athile mukut penne nathe mage vitrada.? Empty Zip ekkne…
Godk sththiyi.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
thanks
Thanks bro…..
thanks bro
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා………….!
Sub eakata thanks
tnx bn
thankq broo elamah
thank you !!!!
thank you
thanks saho
Thank You
Thanks bro. Arrow dennedda bro
Thanq machan
බොහොම ස්තූති සහෝ උපසිරසට…බුදුසරණයි..ජය වේවා!
Thanks…
Thanx bro
thanks bro
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
Sub ekata thanks.Ela!
thnkz broo.. sub nm supiriytm tynw
Thanks bro