MENU

AllDC ComicsFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නුවන්ත දුලාන්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S05 : E15] Sinhala Subtitles |කින්ග් ෂාර්ක්ට එදිරිව ගෝරිල්ලා ග්‍රොඩ්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 44 votes.
Please wait...

14 වෙනි කොටසින් පස්සේ අපි අද තමයි ඔන්න මුණගැහෙන්නේ. සති දෙක තුනක පොඩි නිවාඩුවකින් පස්සේ 15 වෙනි කොටස ඊයේ දවසේ තමයි ආවේ. කලින් කොටසේ පොඩි අවුල් වගයකුත් සිද්ධවුනානේ. මොකද මම අරගෙන තිබුනේ විනාඩි 4 ක් අඩුවෙන් තියෙන කොපියක්. වෙලාව කියන්නේ මං අරගත්තු ඉංග්‍රීසි සබ් එකත් ඒකටම ගැලපෙන එකක්. සබ් එක හරි පොඩි වෙනසක් දැක්කා නම් අනිවාරෙන්ම එහෙම අවුලක් වෙන්නේ නෑ. ඉතින් කොහොමහරි කොපි දෙකටම සබ් එක හදලා දුන්නානේ. අපි එහෙනම් කලින් කොටස ගැන මතක් කරගෙන අද කොටස ගැන බලමු.

ගිය සතියේ කොටස මැද හරියෙන් බලන්න පටන් ගත්තා නම් පිස්සු හැදිලා තමයි නතර වෙන්නේ 😀 ඇයි ඉතින් නෝරාගේ වැඩේ අතීතයට දුවන එක.ඉතින් ඒකට හේතුව උනේ සිකේඩා තමයි. මෙටා බෙහෙත ස්පීඩ් ෆෝර්ස් එක ඇතුලට අරගෙන යන්න සිද්ධවුනු නිසා ෆ්ලෑෂ් නගරයෙන් ටික වෙලාවකට යනවා. ඉතින් නෝරාට හැමදේම බාරදීලා තමයි ගියේ. ඒත් අයිරිස් සිකේඩාගේ ගෙදරට හොරෙන් ඇතුල්වෙලා සිකේඩාට අහුවෙනවා. අයිරිස්ව බේරගන්න නෝරා කාලය ආපස්සට හරවනවා. ඊටපස්සේ අයිරිස්ව නැවැත්තුවාම තව කෙනෙක් සිකේඩාට බිලි වෙනවා. ඔහොම ඔහොම දිගටම 52 වතාවක් නෝරා කාලය ආපස්සට හරවනවා සිකේඩාගෙන් කට්ටියව බේරගන්න. අන්තිමේ කොහොමහරි එයා වැඩේ සාර්ථක කරගත්තා.

ඉතින් ඔන්න මෙටා බෙහෙත ලෑස්තියි. දැන් තියෙන්නේ පරීක්ෂා කරලා බලන්න. හැබැයි ඒක කාටවත් බලෙන් දෙන්නේ නෑ කියන එකඟත්වය ෆ්ලෑෂ් ටීම් එකේ අය අතර තියනවා. ඉතින් ඔය අතරේ දෙවෙනි පෘථිවියේ කින්ග් ෂාර්ක් එක්ක ටානියා කියන විද්‍යාඥවරිය පරීක්ෂණ කරනවා. එයාගේ පරීක්ෂණය තමයි කින්ග් ෂාර්ක් එක්ක කතා කරන උපකරණයක් හදන එක. ඉතින් ෆ්ලෑෂ් ටීම් එක යනවා එයාව මුනගැහිලා කින්ග් ෂාර්ක්ගෙන් මේ බෙහෙත ගන්න කැමතියිද කියලා අහන්න. එතනින් එහාට කතාව බලන්න ඔයාලාට බාරයි. අපි ඊලඟ කොටසින් මුණගැහෙමු.

 

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB/HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12193 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

71 thoughts on “The Flash [S05 : E15] Sinhala Subtitles |කින්ග් ෂාර්ක්ට එදිරිව ගෝරිල්ලා ග්‍රොඩ්! [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    thanks ……………..

    Reply
  • උපසිරැසියට බොහෝම සතුතියි සහෝ……

    ජය වේවා !!!!!!!

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt.

    Reply
  • ThusharaIndunilRathnayaka

    Sub ekata thanks….!

    Reply
  • 16 දෙන්නකො

    Reply
  • bohoma sthuthi sahooo jaya …

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • kavindu_sandesh

    අනේ මචං 16 ඉක්මනට දෙන්නෝ.

    Reply
  • 16 denne naddoooooo……

    Reply
  • 16 denne kawadda????

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • Gayandushanka

    Thanks You………

    Reply
  • Udara Damith Dissanayaka

    ELAAAAAAAAAA

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …

    Reply
  • Sub ekata godak sthuthi bro.

    Reply
  • ස්තූති සහෝ උපසිරසට

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata ..!!!

    Reply
  • bohoma sthuthi saho…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Amal_indika

    thank you machn………..
    ela…….

    Reply
  • praneeth01

    hamadama comment karanna bari unathbalanawa kawda sub eka karala thiyenne kiyala. thank you sub ekata……

    Reply
  • Thrishala95

    thanks for sub…

    Reply
  • Me zip eka athile mukut penne nathe mage vitrada.? Empty Zip ekkne…

    Reply
  • ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා………….!

    Reply
  • abcdqwer123

    thankq broo elamah

    Reply
  • Thanks bro. Arrow dennedda bro

    Reply
  • Dinesh_madhu_sanka

    Thanq machan

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට…බුදුසරණයි..ජය වේවා!

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • Chathu_dhana

    thnkz broo.. sub nm supiriytm tynw

    Reply

Leave a Reply to tv malli Cancel reply

Your email address will not be published. Required fields are marked *