මගේ නම බෙරි ඇලන්, මම තමයි ජීවත්ව සිටින වේගවත්ම මිනිසා කියලා එයා කිව්වාට මේකේ සබ් එක කරන්නේ මම නොවැ 😀 මම නම් එච්චර වේගවත් නෑ. දැන් පේනවානේ ඉතින් සබ් එක ගෙනාපු දවස 🙁 ෆ්ලෑෂ් වගේ වේගයෙන් දෙන්න තිබුනා අපිටත් හරිහමන් වෙලාවක් එහෙම තිබුනා නම් ^_^ ඉවසීමෙන් විඳ දරාගෙන ඉන්න ෆ්ලෑෂ් රසිකයන්ට මාගේ ප්‍රණාමය. ඉතින…

මගේ නම බෙරි ඇලන්, මම තමයි ජීවත්ව සිටින වේගවත්ම මිනිසා කියලා එයා කිව්වාට මේකේ සබ් එක කරන්නේ මම නොවැ 😀 මම නම් එච්චර වේගවත් නෑ. දැන් පේනවානේ ඉතින් සබ් එක ගෙනාපු දවස 🙁 ෆ්ලෑෂ් වගේ වේගයෙන් දෙන්න තිබුනා අපිටත් හරිහමන් වෙලාවක් එහෙම තිබුනා නම් ^_^ ඉවසීමෙන් විඳ දරාගෙන ඉන්න ෆ්ලෑෂ් රසිකයන්ට මාගේ ප්‍රණාමය.
ඉතින් ගිය සතියේ කොටසින් තමයි අපිට හරියටම දැනගන්න හැකියාව ලැබුනේ මෙටා හියුමන් බෙහෙත හරියටම වැඩ කරනවාද කියලා. ෆ්ලෑෂ් බෙහෙත බලෙන්ම කින්ග් ෂාර්ක්ට දුන්නා. එයාගේ මෙටා බලයන් නැතිවෙලා ගිහින් ආපහු මනුස්සයෙක් බවට පත්වුනා. ඒත් ඒ වැඩි වෙලාවකට නෙමෙයි. ඒකට හේතුව ඔයාලා දන්නවානේ. අනික ඒ වැඩෙන් බෙරි සහ කණ්ඩායමේ අනික් අය ඒ කිව්වේ සිස්කෝ, කේට්ලන් අතර පොඩි රණ්ඩුවක් ඇතිවුනා. මොකද එයාලා එකඟ උනේ මේ බෙහෙත මෙටා කෙනෙක්ට දෙන්නේ එයා කැමති උනොත් විතරයි කියලා. ඒත් ෆ්ලෑෂ්ට ඒක ෂාර්ක්ට බලෙන්ම දෙන්න සිද්ධවුනා.
ARGUS එකේ හිර කරලා හිටපු ග්‍රොඩ් අවබෝධත්වය දවසේ එතනින් පැනගන්නවා. ඔන්න එයා ආපහු නගරයට එනවා. ඉතින් ග්‍රොඩ්ව නවත්තන්න උදව්වට එන්නේ වෙන කවුරුවත් නෙමෙයි කින්ග් ෂාර්ක්. ග්‍රොඩ්ට ආයේ මදි නොකියන්න නෙලපු හැටි ඔයාලා දකින්න ඇතිනේ 😀 ඉතින් අන්තිමටම බෙරි කියනවා අපි මේ බෙහෙත අරගන්න කියලා සිකේඩා එක්ක කතාබහ කරන්න ඕන කියලා. මිනිහා එක්ක කොහොමද එහෙම දෙයක් කතාබහ කරන්නේ ? ඒක කරන්න බැරි වැඩක් කියලානේ හිතෙන්නේ.
ඉතින් ඒක කරන්න බැරි වැඩක් උනත් අද කොටසේ බෙරි සහ ෆ්ලෑෂ් ටීම් එකේ උත්සාහය තමයි සිකේඩාව බෙහෙත ගන්න කැමති කරවගන්න එක. වෙනදා වගේම අද කොටසින් අලුත් මෙටා කෙනෙක් ඔයාලාට බලාගන්න පුලුවන් වෙනවා. හැබැයි ඒ අන්තිමටම. පේනවිදියට නම් එයා සිකේඩාටත් වඩා අන්ත කෙනෙක්. අපි එහෙනම් බලමු ෆ්ලෑෂ් ටීම් එක සිකේඩාව බෙහෙත අරගන්න කැමති කරගනියිද, බෙහෙත සිකේඩාට දෙයිද, එයාව ඒකෙන් ආපහු මනුස්සයෙක් වෙයිද කියලා. එහෙනම් ඊලඟ සතියේ අපි ආපහු මුණගැහෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
12,358 downloadsDownload The-Flash-S05-E16.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
72 comments
Gayan ranga
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!!
kplrohan16
Kohomada balanne
shevin
Thanks saho
Ravindu rukshantha
sub ekata Thanks අයියේ
banuka_sinhasiri
thanx
Mr.pamz
Thanks bro
Udara shamintha5
Fatta bro
Dinesh_madhu_sanka
Thanq machan
YasasPerera
thanks mchn..
IreshSampath
thanks
Supun_boy
මචන්, ගොඩාක් ස්තුතියි සබ් එක දෙනවට. පරක්කු වුනාට කමක්නෑ කීයට හරි දෙනවනෙ කියලා බලං ඉන්නවා..
Kanchana
Thabx sahoo
sashan
තැන්ක්ස් බ්‍රෝ සබ් එකට ජය වේවා. දිගටම යමු.
maxsachin
Tnx sub eka dunnata,jayawewa
Lgdsrimal
Thanks bro!!!!!
ak
Ela! Ela! Sub ekata thanks saho.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයaks
Thanks...
Chathu_dhana
thnkz Bro sub ekt
Ayesh Prashan
Thank You
dush135
ela
NisalaWila
Sub ekata thanks.
madhubashana bandara
thanks saho
Rumesh Asanka
thank you
IsuruAbeywickrama
Tnx_BrO
Amal_indika
thank you machn..,
ela..,ElaTube
Elama machn thank you
D.Chamara
bohoma sthuthi sahooo jaya
lahiru sadaruvan
thank you so much bro
100
Sub eakata thanks
dil591
thnx bro
hash99
Thank you broooo..♥️
s.s.m
tz sub ekata....
Deshani
thank you
AshanChathuranga1997
Thanks
Haritha245
Thank you bro
sarathprasanna
ikmanata one
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Eranda Malith 2.0
Thanks mcn
upps
Thanks sub akata oyata.hoda wadak bizcop oyalaga.mama kamathi oyalaga site akata godak.oyalaga anith site aka bizcopdownlod aka supernatural aluth epiya video aka phoddak aul pic karala denna plz
ravidu ishan
Tnx mchn sub ekata ..!!
Damith48
thz brooo
Rashiiddamalgoda
Thanx bro... ඉවසීම කියන්නේ තාම supergirl බැලුවෙ නැ.. පුළුවන් නම් ඒකත් දාමු ... බුදු සරණයි ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dil_shan
sub ekata tnz
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
Lakshan
Thanks Bro.
ThusharaIndunilRathnayaka
Sub ekata thanks....!
Gayan_madushanka_
Thanks bro
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...