හම්මේ ඉතින්. කට්ටිය හිතාගෙන හිටියේ ගිය සතියේ වගේම මේ සතියේ කොටසත් ඉරිදා දෙයි කියලාද ? 😀 හෙට වෙනකන් ඉන්න ඕන නෑ ඔන්න අදම දෙවෙනි කොටසත් බලලා ඉවරයක් කරන්න පුලුවන්. ඉතින් වෙනදා වගේම අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. ඒවගේම තමයි ඉවසීමෙන් කතාව බලන්න එකතුවෙලා ඉන්න සැමටම ස්තූතියි ^_^ ඉතින් මිත්‍රවරුනි ග…

හම්මේ ඉතින්. කට්ටිය හිතාගෙන හිටියේ ගිය සතියේ වගේම මේ සතියේ කොටසත් ඉරිදා දෙයි කියලාද ? 😀 හෙට වෙනකන් ඉන්න ඕන නෑ ඔන්න අදම දෙවෙනි කොටසත් බලලා ඉවරයක් කරන්න පුලුවන්. ඉතින් වෙනදා වගේම අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. ඒවගේම තමයි ඉවසීමෙන් කතාව බලන්න එකතුවෙලා ඉන්න සැමටම ස්තූතියි ^_^
ඉතින් මිත්‍රවරුනි ගිය සතියේ ෆ්ලෑෂ් ටීම් එකට ගණුදෙනු කරන්න සිද්ධවුනේ කලු කුහරයක් එක්ක. ඒත් ඒ කළු කුහරය සම්බන්ධ වෙලා තිබුනේ නම් මනුස්සයෙක් එක්ක. එයා තමයි මේක පාලනය කලේ. හැබැයි එයාගේ මනස ඒකත් එක්ක හිරවෙලා තිබුනේ. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකට ලොකු කර්තව්‍යයක් කරන්න සිද්ධවුනා. ඒ තමයි මේ පුද්ගලයාවත් බේරගෙන කළු කුහරය නගරය විනාශ කරන්න කලින් ඒක විනාශ කරලා දාන එක. ඉතින් කොහොමහරි ෆ්ලෑෂ්ගේ කටේ බලෙන් ඒ වැඩේ කොහොමහරි සාර්ථක උනා.
ඉතින් ඔන්න අද කොටසින් ඔයාලාට වෙනදා වගේම මෙටා හියුමන් කෙනෙක්ව දැකගන්න පුලුවන්. එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම. ඉතින් මේ අයට තියෙන්නේ රේඩියෝ තරංග වගේ දේවල් පාලනය කරන්න පුලුවන් හැකියාවක්. එතනින් ගියාම අර ගිය සතියේ ෆ්ලෑෂ්ව මුණගැහෙන්න මොනිටර් ආවා මතක ඇති නේද ? එයා කිව්වා ඉදිරියට එන අවදානම් තත්වයෙන් බේරෙන්න නම් ෆ්ලෑෂ්ට මැරෙන්නම වෙනවා කියලා. ඉතින් ෆ්ලෑෂ් සූදානම් වෙනවා අනාගතයට ගිහින් බලන්න ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා. එහෙනම් කතාව ඉදිරියට බලාගෙන යන්න ඔයාලාට බාරයි. ඊලඟ කොටසින් අපි මුණගැහෙමු!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
12,110 downloadsDownload The-Flash-S06-E02.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
63 comments
Lucky Dhananjaya
deshandulanjana
Thank You bro elama
Opal Pravishka
Flash බලනව නම් Arrow බලන්න ඕනද...නැත්නම් Flash කතාව තේරෙන්නෙ නැද්ද..Flash නම් සෙට්.....ඒත් Arrow නම් එච්චර සෙට් නෑ....බලපු කෙනෙක් කියන්නකො...
සනිඳු ලක්ඛිත
එහෙම එකක් නෑ බන්.මේවත් නිකන් දෙවෙනි ඉනිම වගේ තමා. බලන්නම ඕනි නෑ. අහන් හිටියත් තේරෙනවා Arrow,Falsh දෙන්නම ඉන්න එපිසෝඩ් එකක් හැම සීසන් එකේම යනවා. ඒ එපිසෝඩ් දෙක කතා දෙකේම එකම කතාවක් විදියට යන්නේ. ඒක බලන්නනම් ඉතිං දෙකම බලලා තියෙන්න ඕනි. එහෙම නැත්තම් ඉතිං මේවා වෙන වෙනම බැලුවට අවුලක් නෑ
Gayan_madushanka_
Thanks bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!!!
T.D. Nethan
thanks bro... iwasillak nathuwa hitiye
Rumesh Asanka
thanks you
Rumesh Perera
Thank you brother... Cheers!!
Anushka617
Thanks for your sub
Good luckGayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
roshand113
Thanks bro
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Udara shamintha5
thanks bro
Wishwa1
thank bro.... supergirl, batwoman sub denna plz..
dush135
ela
Isuru_Thivanka
Thanks bro Batwoman ekath puluwannao denno...
Ashan Maduranga
thanks for the sub bro keep it up
Doctor_paradox
ස්තූති සහෝ..
tisal_akesh
Thnx sahoo sub ekata
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Hashan M. Priyadarshana
බොහොම ස්තූතියි සබ් එකට..
Supergil season 05ටත් සබ් දෙන්න බ්රෝ.. :)
ජය වේවා.!Lahiru Kekulandara
aniwa
SUPERGIRL S05tath sub eka denna a
Cavil
Sub ekka thanks. Jaya wewa
Ayesh Prashan
Thank You
ප්‍රශාත් මදුෂංක
Thanks!
4hasitha
Thank you saho, obata jaya. series eka iwara wenakan mehema sub denna. again thanks lot
Kanchana
Thanx saho
Lahiru Lakshan
thanks machn...
Thiwanka12345
Thanks bro
ruchiralakmal
Thanks for the sub!!!!!!!
sithijaya
thanks......
mindika
Thanks !!!!!
salinda yasas
machn 1337x torrent site eke tiyenne 1 weni episode eka withrai ne..2 weni eka mona site ekenda download kara gannda puluwn?
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!sidath_vimu
Thanks bro
shevin
Thanks saho
Lahiru Kekulandara
ela ela
sub ekata thanks bro
jaya wewaRasindu Perera
නියමයි.....සබ් එකට තැන්ක්ස්.....
Dananjaya Madusanka
Sub Ekata Thenks
muditha2000
sub eka extract kranna bane
Chinthaka sugath
tnx bro sub ekat.
kelumtharu
Patta machan digatama karan yamuuu
saliya1991712
Elakiri bro
saliya1991712
Elakiri brooo
Dasun Chathuranga
Thanks for sub bro.....
Lakshan
Thanks Bro.
Gayandushanka
Thank You..!
Gayandushanka
Thank You..!
Harshasamarajith
ane bn super girl season 5 ekatat sub gennakooooo
Nilush Angana
Sub ekata thanx
kavishkajayasinghe
Thanx a lot bro
trish
episode 3 eka naddooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks for the sub... Supergirl ekatah sub denna balanna...crossover ekatawath...