හැමෝටම පිංබර පොහොය දිනයක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාලාට මතක ඇතිනේ ෆ්ලෑෂ් පස්වෙනි කතා මාලාව අවසානයේ මම කිව්වා ආපහු මේක කරන්න වෙන්නේ නෑ කියලා. ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම මත බැරි මරගාතේ ඔන්න මේ හයවෙනි කතා මාලාවත් කරන්න පටන් ගන්න සිද්ධවුනා. බදාදා ආවාට ඔන්න අද තමයි දෙන්න උනේ. ඒක නිසා තමයි මේක න…

හැමෝටම පිංබර පොහොය දිනයක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාලාට මතක ඇතිනේ ෆ්ලෑෂ් පස්වෙනි කතා මාලාව අවසානයේ මම කිව්වා ආපහු මේක කරන්න වෙන්නේ නෑ කියලා. ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම මත බැරි මරගාතේ ඔන්න මේ හයවෙනි කතා මාලාවත් කරන්න පටන් ගන්න සිද්ධවුනා. බදාදා ආවාට ඔන්න අද තමයි දෙන්න උනේ. ඒක නිසා තමයි මේක නොකර ඉන්නත් කලින් තීරණයකට ආවේ. කොහොමහරි කමක් නෑ පරක්කු වෙලා හරි මේ සීසන් එකේ කොටස් ටිකත් ගොඩ දාගන්න බලමු.
ඉතින් පහුගිය කතා මාලාව අවසන් උනේ හැමෝගේම ඇසට කඳුලක් එක් කරමින්. බෙරිට උදව් කරන්න අනාගතයෙන් ආපු නෝරාට සිද්ධවුනා අතීතයට සමුදීලා යන්න. ඉතින් අයිරිස්ටයි බෙරිටයි ඇත්තටම ඒක දරාගන්න බැරි දෙයක් උනා. ඒ කොහොම උනත් මේ හැමෝටම එකට එකතු වෙලා සිකේඩාව පරාද කරන්න පුලුවන් උනා. ඒ වැඩෙන් සිද්ධවුනේ අලුත් කාල රාමුවක් නිර්මාණය උන එක. අපිට මුල ඉඳලාම හිතුනානේ නෝරාට තෝන් මෙච්චර උදව් කරන එකේ මොකක්හරි යටි අරමුණක් ඇති කියන එක. ඒ සේරම එයා කලේ එයාගේ මරණ දඬුවමෙන් ගැලවෙන්න. හැබැයි ඉතින් ඒ අරමුණ නම් ඉෂ්ඨ උනා. ඉතින් කොහොමින් කොහොමහරි මේ සිදුවීම් වලින් පස්සේ අවුරුදු පහක් ඉදිරියේ පැමිණෙන්න තිබුන අවදානම් තත්වය 2019 සිදුවෙන විදියට කාලරාමුව සැකසුනා.
ඉතින් ඔයාලාට හයවෙනි සීසන් එකේ එන ගොඩ්ස්පීඩ් කියලා කෙනෙක් ගැන ආරංචි වෙන්න ඇති. එයා ගැන මේ කොටසේ ටිකක් පෙන්නනවා. හැබැයි ඒ නියම ගොඩ්ස්පීඩ් නෙමෙයි. ඉතින් මේ කොටසේදී ෆ්ලෑෂ් ටීම් එකට ගණුදෙනු කරන්න වෙන්නේ මෙටා කෙනෙක් එක්ක නම් නෙමෙයි. කළු කුහරයක් එක්ක. අපි බලමු එහෙනම් මේ අය කොහොමද කළු කුහරයට මුහුණ දෙන්නේ කියලා. එහෙනම් ඊලඟ කොටසින් අපි මුණගැහෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
13,303 downloadsDownload The-Flash-S06-E01.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
97 comments
Dinindu kalpajee
Abiya123
video eka ganne kohomada
dx12
Thanks saho
Godk pin saho
Good luck Jaya wewaThrishala95
thanks for sub
ynd
thanks brother , sub eka enkn bln hitiye...
sanka1234567890
amme denakan hitiy ela ela
Anushka617
thank you bro
digatama sub denna
flash balanne nathuwa inna bariyoootharukagayashan5
thanks brother..
Rumesh Asanka
thank you
Chathusanka
Tnx bn...kiynn bri satutk bn..tnx
Abiya123
kohomada dawnload karanne
Raw1234
todaytvseries2 eken banna
Raw1234
bohoma sththui sahoo
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!sashan
Thanks u bro
desh_2001
තෑන්ස් බ්‍රෝ පරක්කු උනාට කමක් නෑ සතිය ඇතුලත දාන්න. අපි කොහොම හරි ඉවසන්නම්, good luck....!
Dulan Randika
Thanx බ්‍රෝ පරක්කු උනාට කමක් නෑ සබ් එක දෙන්න .මේ සීසන් එකෙන් ඉවරයිනෙ.
Lahiru Kekulandara
sub ekata thanks a
parakku unata kamak na ithin
puluwan welawaka dennakosachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Jmweerarathna
Thnx bro.....puluwannm supergirl 1th tikak balanna
Kanchana
Thanx saho
saliya1991712
Elz brooo elzzzz jayen jaya
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…...
ටිකක් පරක්කු වුනාට කමක් නැ දිගටම සබ් දෙමු....kalana
ස්තුතියි...පරක්කු උනාට කමක් නෑ දිගටම දෙන්ඩො...........
Supun_boy
සිරාවට පරක්කු වුනාට කමක්නෑ අත ඇරල නැත්තං, ජයවේවා
Nilush Angana
Sub ekata thanx
pamudu_dilshan
Thanks sub ekata
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. පුළුවන් නම් මේ වගේම Supergirl season 05ටත් සබ් දෙනවද බ්‍රෝ :) :)
ජය වේවා.!Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...මේ වගේම supergirl එකත් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. කොච්චර පරක්කු උනත් අවුලක් නෑ සබ් එක දෙනවානම්. දිගටම කරන් යමු. පරක්කු උනාට අවුලක් නෑ. ජය වේවා..බුදුසරණයි..!
Rumesh Perera
කලින් සීසන් එකෙන් නවත්තනව කියා නැවතත් අප වෙනුවෙන් මෙය පටන් ගැනීම වෙනුවෙන් බොහොම ස්තූති. ඒ සම්බන්දයෙන් සතුටු වන මොහොතේ මෙයත් අනිවර්යයෙන් ම ප්‍රකාශ කරන්න කැමතී.. එනම් බයිස්කෝප් අඩවියෙන් ගොඩක්ම නවත්වන්න තීරනේ කරන්නෙ සහ අලුතෙන් නොදෙනේ ගොඩක් ජනාදරයට පත් ටීවී කතා මාලා සහ එහෙමත් නැත්නම් ටීවී කතා මාලා වල අලුත් සීසන්.
උදාහරනයක් විදියට ඩීසී කතා මාලා නවත්වන්න තීරනය කරා හැබැයි ඔබ සියලු දේනාම දකින්න ඇති එහි කලින් සීසන් එකක ක්රොස් ඕවර් එක වෙලාවෙ සබ් දෙන්න උනු ප්‍රමාදයක් නිසා කී දෙනෙක් නම් රන්ඩු කරද බයිස්කෝප් අඩවියට බන්නද?? අන්තිමට සබ් නොදෙන්නම ඔබල තීරනය කරා. හැබැයි බයිස්කෝප් අඩවිය ටීවී කතා මාලා කීයකටනම් සබ් දෙනවද? හැබැයි එවගෙ සබ් පරක්කු උනා කියල අච්චර පිරිසක් එකතු වෙනවද?? සබ් කරන අයට කෑගහනවද?? නෑ... එකෙන්ම තේරෙනවද ඔබලා නවත්වන්න තීරනය කරන්නෙ කීදෙනක් නම් අසාවෙන් ඉන්න කතා මාලාද කියා??
ඒනිසා ගන්න තීරන සම්බන්දයෙන් දෙපාරක් හිතන්න.. ආදරයට පත් වෙච්ච දේවල් එකපාර නැති කරන්න එපා.. බොහොම ස්තුතී. බයිස්කෝප් අඩවියට හැමදාමත් ආදරෙයි.. ජය වෙවා!!
shehan_nonis
Thanx bro
Video eka download karanna link akak dennakoUdara Damith Dissanayaka
eeka aththa
shekoon18
Show box app ekk tynava bro download krnnai balannai dekama puluvn
shevin
Thank you saho
ravi_madu
අනිවා මචන්...
Udara Damith Dissanayaka
ela
Bomilapiyumal
Digatama karan yan
Good luckප්‍රශාත් මදුෂංක
thanks!
Ayesh Prashan
Thank You
Eranga Sandaruwan
පිස්සු කෙලින් නැතුව දිගටම දීපන් බන්..
ආයේ වෙන කවුරුත් නැ ඔය සෙට් එක දෙන්න..උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා...sithijaya
Thanks bro sub ekata.
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
praneeth01
Thank You Machan.......
Chathu_dhana
tnx bro wtinwa sub eka
kprasadms
Thank You
ridmal
Thankz bro...
Piyurini Padmasiri
Thank you sooo much
ravi_madu
මේ season 1ත් කරමු යාලූ...
Harsha Priyanka
Thank you very much. ජයවේවා......... මේ Season එකත් කරගෙන ඉස්සරහට යමු.....
Supergirl s05 eketh sub denawada......plz.....Nuwandika Dil
Thanks. Wasthu
සසිඳු කවීශ ගමපතිරණ
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
xflash
Thankz bro
Deshani
Thank you :)
sidath_vimu
ජය වේවා සහෝ
Dileepa77
බැට් වුමන් එකයි, සුපර්ග්ර්ල් ඒකයිත් සබ් දෙන්නකෝ.. DC සෙට් එකම බලනවා අපි...
Dasun Chathuranga
Thanks for sub brother.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanx bro