The Flash [S06 : E05] Sinhala Subtitles | මම දන්නවා බෙරි ඇලන්ව බේරගන්න විදිය [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් හැමෝගේම හිත් වල තියෙන වේදනාකාරී තිත්ත ඇත්ත තමයි බෙරිගේ මරණය සිද්ධවෙන එක. ඉදිරියට පැමිණීමට නියමිත ව්‍යසනයෙන් බෙරිට ගැලවීමක් නෑ. කාටවත් උදව් කරන්නවත් බෑ. ඒත් කවුද එතකොට මේ උදව් කරන්න හදන කෙනා ?
ඉතින් ඔන්න මේ සතියේත් වෙනදා වගේම පස්වෙනි කොටස අරගෙන ඔයාලාව බලන්න ආවා. කලින් සතියේ කොටස ඔයාලා බලන්න ඇතිනේ. රහසේ තමන්ගේ කටයුතු කරගෙන ගියපු රැම්සි ඔන්න නිල වශයෙන් නරකයෙක් බවට පත්වුනා ගිය සතියේ. ඉතින් රැම්සි තමන්ගේ ජීවිතය සදාකාලික කරගන්න මිනිස්සු මරන්න පටන් ගත්තා. ෆ්ලෑෂ් ටීම් එකට රැම්සිගෙන් ජීවිත හතක් බේරගන්න හැකියාවක් ලැබුනේ නෑ. අපිට මතුවෙන එක ගැටළුවක් තමයි රැම්සි එතකොට මෙටා කෙනෙක්ද නැත්නම් වෙනම කවුරුහරිද ?
ඉතින් මේ සතියේ ඔයාලාට බ්‍රීචර්ව ආපහු දකින්න ලැබෙනවා. එයා එන්නේ නම් එච්චර සුභ ආරංචියක් අරගෙන නෙමෙයි. සිස්කෝගේ කලින් ගෑණු ලමයා, සින්තියා මැරුණා කියන අසුභ ආරංචියත් අරගෙන තමයි එයා එන්නේ. ඉතින් සින්තියාට මොකක් වෙන්න ඇතිද ? එයාව කවුරුහරි මරන්න ඇතිද ? ඒ කවුද ? මේ දේවල් බලාගන්න ඔයාලාට කතාව බලලා ඉන්න වෙනවා.
ගිය සතියේ පොඩි ඉල්ලීමක් කරලා තිබුනා උපසිරැසි ලබාදෙන පිටපත ගැන සඳහනක් කරන්න කියලා. පොඩි වැරදීමක් වෙලා ගිය සතියේ මම WEB පිටපතට අදාල ඉංග්‍රීසි උපසිරැසිය අරගෙන තමයි උපසිරැසිය හදලා තිබුනේ. හැබැයි මම අරගෙන තිබුනේ HDTV පිටපත. ටයිම් ලයින් පවා වෙනස් කරන්න උනා. පිස්සු නෙහ්. 😛 තේරුණේ නෑ වගේද ? 😀 හරි ඒ ගැන හිතන්න එපා. මම උපසිරැසි කරන්නේ HDTV කොපියට. ඔයාලත් HDTV කොපිය බාගන්න. හරිනේ එහෙනම්. අපි ඊලඟ සතියේ මුණගැහෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10690 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks ………….
Thanks for sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Tnx mchn sub ekata ..!!
Thanks bro
eke dala na
ane aiye sub eka dennako pls
Thanks!!!!!!!!!!!!!!!
ලිපියේ සඳහන් කරන්න බැරි උනා.
මීලඟ කොටස විකාශය වෙන්නේ මේ මාසයේ 19 වෙනිදා.
6 eka bro
Ko 6 mcn to lte
වේලනවා බන් හහ
Tnx bro subt.the purge ekt sub eka diynko
Thanks for Subtitle……….
Jayawewa………….!!!!!!!!!!!!
thanks
thank you
thanks bro
elaaaaaaa
thanks for sub…
thanks machn…
Thank You
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා…
Sub ekata thanx
Thanks
Thanx saho
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
Thaks
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Tnx bro subt. Puluwnnum the purge tv series ekatath sub eka diyanki. Nathnum kawa hari set krhnko sub eka denna
thanks
thanks bro sub ekata
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thank you
බොහොම ස්තූති සහෝ උපසිරසට…ඒ වගේ සබ් දෙන පිටපත ගැන කියපු එකටත් ස්තූති…Seedr එකට මේ පාර එක දැම්මා තාම බෑවේ නෑ සබ් එක එනකම් හිටියා..
ජය වේවා…බුදුසරණයි..!
Thank you saho
Thanks bro
Thanks Saho
thanks machn..niyamata wede karanawa
Elama saho
Tanx..ayya…puluwan ikmnta denna blnna
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
උපැසිරසට ස්තූති.
ජය වේවා!
sub ekata thanks bro godak asama kathwak meeka
hammoho thanks saho sub ekata.
Thanks brother ….
download .co eke file Eka nene
Elama bn…thanks
thank you
තෑන්ක්ස්