The Flash [S06 : E04] Sinhala Subtitles | ලේ සහ කඳුළු [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් ඔන්න බයිස්කෝප් රසික රසිකාවියන්ට ෆ්ලෑෂ් ලැබෙන මේ ඉරිදා දවසේ හයවෙනි කතා මාලාවේ හතරවෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. මේ කතා සමයේ මුල ඉඳන්ම පෙන්වන චරිතයක් තමයි රැම්සි රූසෝ. එයාට තියෙන පිළිකා තත්වයට බෙහෙත එයා හොයාගත්තත් ඒකට ඩාර්ක් මැටර් සම්බන්ධ නිසා වැඩේ භයානකයි. ඒත් එයාගේ ඉලක්කය මොන දේ උනත් ජීවත් වෙන එක. අන්තිමේ එයා දැන් මෙටා කෙනෙක් උනා. ඇත්තටම මෙටා කෙනෙක්ද නැත්නම් වෙන කෙනෙක්ද කියලත් වෙලාවකට හිතෙනවා.
ඉතින් මේ සතියේ ඔයාලාට අලුත් මෙටා චරිත මුණගැහෙන්නේ නෑ. රැම්සි තමයි මේ සතියේ ප්‍රධාන චරිතය. ඉතින් ගිය සතියේ ෆ්ලෑෂ් තීරණය කලා ව්‍යසනයෙන් සිද්ධවෙන්න යන දේ සම්බන්ධයෙන් තිත්ත ඇත්ත තමන්ගේ ටීම් එකට කියන්න. ටීම් එකේ අයගේ හිත හදන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. බෙරිට ඉතුරුවෙලා තියෙන්නේ තව සති හයක් විතරයි. ඊට කලින් එයාට කණ්ඩායම සූදානම් කරන්න වෙනවා ව්‍යසනයෙන් පස්සේ ෆ්ලෑෂ් නැති ලෝකයක හැමදේම ඉස්සරහට කරගෙන යන්න.
එතනින් ගියාම අර නෑෂ් වෙල්ස් ඔන්න ස්ටාර් ලැබ් එකට එනවා. සාමාන්‍යයෙන් වෙල්ස් කෙනෙක් මොකක්හරි ලොකු හේතුවක් නැතුව මතුවෙන්නේ නැහැනේ. ඉතින් අපිට තාමත් හිතාගන්න බෑ මෙයා මොකටද ආවේ කියලා. අද කතාවේ අන්තිමට එයා හොයන්නේ කාවද කියලා පොඩි ඉඟියක් දෙනවා. එහෙනම් කතාව බලන්න ඔයාලාට බාරයි. ලබන සතියේ මුණගැහෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9908 downloads
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thanks …………………………..
Thanks brother ffor sub
Thanks for sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks !!!!!!!!!!!
thanks
sub ekata thanx
thanks machn…
Thanks !!!!!!!!!!!!
machan 5th danna
aiye 5eke sub eka dennako
ela
thnx bro sub ekata
elaaaaa
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
Thanks…
ELaaaz
Thanks
Thanks for Subtitle………….
Jayawewa………….!!!!!!!!!!!!!!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
The Flash S6-E5 Sinhala Sub eka meken ganna : ( s l 6 4 7 . b l o g s p o t . c o m )
Thanks Bro
THanks kattiyatama. Api wanuwen sub denawata. Jayen jayama wewa.
Tnx mchn sub ekata ..!!
නියමයි….සබ් එකට තැන්ක්ස්…
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Tanx ayya…parkku unta kmk na…eth puluwn ikmnta denna blnna… බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
Supergirl season 05ටත් සබ් දෙනවද බ්‍රෝ සතියකට එක episode එක වගේනෙ එන්නෙ Flash එකට සබ් දෙනවා වගේ ඒකටත් සබ් දෙන්න මචං.. 🙂
Elzz
බොහොම ස්තූති සහෝ උපසිරසට..මචං පුලුවන්නම් හැමදාම එකම රිප් එකකට සබ් දෙනවද ? පරක්කු උනාට කිසිම අවුලක් නෑ. ගොඩ වෙලාවට මුලින් එන්නෙ HDTV එක නිසා අපි ඩවුන්ලෝඩ් කරන්නෙ ඒක. දිගටම web එකට සබ් දෙන්න පුලුවන්නම් ඒකත් අවුලක් නෑ. පොඩ්ඩක් ඒ ගැන කියනවද ඊලග එපිසෝඩ් එකේ ලිපියෙන්???
ජය වේවා…බුදුසරණයි…!
Thanks Saho
thank you
Thanks bro……waited for the sub…..
thanks, ai bro sub1ka denna parakku une? october 29ne episod 4 1k ave.
Thanks bro
ස්තුතියි
Tnx bro subt
Thanks saho
Thanks bro
sub ekata thank
Jaya Wewa!
Thanks bro sub ekata
Tanx for sub
Thank You
Thanks නුවන්ත