MENU

AllDC ComicsFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නුවන්ත දුලාන්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S06 : E06] Sinhala Subtitles | එලොන්ගේටඩ් මෑන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 25 votes.
Please wait...

මිත්‍රවරුනි, සතියක නිවාඩුවකට පස්සේ අපි ආයෙත් ඔන්න ෆ්ලෑෂ් කතාමාලාව එක්ක එකතුවෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. ගිය සතියේ 6 වෙනි කොටස ආවේ නෑ. ඒ ගැන ඔයාලාට කලින් කියන්න බැරිවුණු නිසා කමෙන්ට් එකකින් තමයි කියන්න උනේ. සමහරු නම් දැනගෙන ඉන්නත් ඇති. ඉතින් අපි කතාව පැත්තට හැරෙමු.

ඉතින් පහුගිය සතියේ කොටසේ කතාව පුරාවටම හිටියේ සිස්කෝ රෙමෝන්. මොකද අවාසනාවන්ත සිදුවීමක් සිද්ධවුනා. එයාගේ කලින් පෙම්වතිය සින්තියා රෙමෝන්ගේ ඩොප්ල්ගැන්ගර් කෙනෙක් අතින් මරණයට පත්වීම. ඒ කෙනත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මිනිහා හොඳ හැකර් කෙනෙක්. තව ටිකක් ගියා නම් ඒ මිනීමැරුමට හිරේට යන්න වෙන්නේ සිස්කෝට. ඉතින් ගිය සතියේ ඔහොම තමයි කතාව ගියේ.

මේ සතියේ සිස්කෝ නම් පේන්න නෑ. මොකද සූ ඩියර්බෝන්ගේ කේස් එකට රැල්ෆ් එක්ක බෙරි යනවා විමර්ශනය කරන්න. එතන වෙන සිදුවීම් තමයි අද කතාවේ ඔයාලාට බලාගන්න පුලුවන් වෙන්නේ. එතකොට චෙස්ටර් අර කුටීරයෙන් එලියට එනවා. එහෙනම් කතාව බලාගෙන යන්න ඔයාලාට ඉතිරි කරන්නම්. ඊලඟ සතියේ මුණගැහෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10627 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

52 thoughts on “The Flash [S06 : E06] Sinhala Subtitles | එලොන්ගේටඩ් මෑන් [සිංහල උපසිරැසි සමඟ]

  • thanks ………………….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata ..!!

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • Gihan_tharaka

    ෆ්ලැශ් වගෙම “බ්ලැක් ලිස්ට්” එකෙත් සබ් එක ඉක්මනටම දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. එපිසොඩ් 8ක්ම ඇවිත් දැන්…

    Reply
  • Nipun Navodya

    Flash S06 E07 eke thama sub nadda bro??

    Reply
  • ගොඩක් අගෙයි , තවත් සබ් දෙන්න .

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • sadeepairoshana191

    Thanks sub ekata bro Supergirl season 5 demuda.

    Reply
  • asela12345

    Thank you sub ekata haya wewa!

    Reply
  • ruchiralakmal

    Thanks for the sub!!!!!

    Reply
  • Udara Damith Dissanayaka

    elaaaaaaaa

    Reply
  • Sandaru Dilshan Maduhansa

    Thanks Brother

    Reply
  • සහන් කෞෂල්‍යය

    ෴ සබ් එකට බොහොම ස්තුතියි ෴

    Reply
  • Lahiru Kekulandara

    උපැසිරසට ස්තූති
    ජය වෙිවා!

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 ..
    Supergirl season 05 එකටත් සබ් දියල්ලකො මචංලා 🙂
    ජය වේවා.!

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt

    Reply
  • suluwannm supergirl eke sub eka dannko

    Reply
  • thanks bro sub ekata godak

    Reply
  • Chinthaka sugath

    thanks machan sub ekat.

    Reply
  • ප්‍රශාත් මදුෂංක

    Thank you brother

    Reply
  • Pasindu16022

    Thanks for the sub..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *