අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේදසන් බුද්ධිකනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Following [ S02 – E08] | ගුරුතුමා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Following 2

අවුරුදු 5ක් තිස්සේ අපේ රසික රසිකාවියන් වෙනුවෙන්, කිසිම ලාභ ප්‍රයෝජනයක් ලබා නොගෙන, අපේ බයිස්කෝප් අඩවිය ආපු මේ ලොකු ගමන ඇත්තටම සමරන්න ඕනේ තරම් දෙයක්… මම මුළු හදවතින්ම සුබ පතනවා බයිස්කෝප් අඩවියට. ජයවේවා…!!!! බයිස්කෝප් එල් කේ….!!!!!

අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු. ඔයාලා දකින්න ඇතිනේ පහුගිය කොටස. අපි ආයෙත් ටිකක් මතක් කරගමු. ජෝ ගියා කෝබන් කියන ඇදහිලි කණ්ඩායම වෙතට. ඇත්තටම එයා ගියේ ලොකු අරමුණක් හිතේ තියාගෙන. ඒ වගේම ලිලී මැක්ස් පැහැරගෙන ගියා. ඒත් කට්ටිය මහන්සි වෙලා එයාව බේරගන්න පුළුවන් උනා. ඒත් ලිලී මයික් ගෙ තාත්තව මැරුවා…

අපි දැන් අද කතාව පැත්තට හැරෙමු.
මයික් ගේ තාත්තගේ අවමංගල්‍ය උත්සවය තියෙන වෙලාවේ FBI අධ්‍යක්ෂක ෆ්‍රැන්ක්ලින් එනවා රයන් හම්බ වෙන්න. ඇවිත් එයාගෙන් උදවුවක් ඉල්ලනවා… මොකක්ද ඒ උදවුව? ඒ වගේම එයා දෙයක් දෙනවා රයන් ට… ඒ දේ ඇතුලේ තියෙනවා ජෝ හොයන්න සම්බන්ධ දෙයක්. මොකක්ද ඒ? ඒ දෙයින් රයන් කෙනෙක් ගැන දැනගන්නවා. ඒ කෙනා තමයි ජෝ ට තුවාල උන වෙලාවේ උදවු කරලා තියෙන්නේ. රයන් යනවා එයාව හොයාගෙන. ඒත් රයන් හිතපු නැති විදියට එයාව අල්ලගන්නවා. ඒ කෙනා රයන් ව මරන්න යන්නේ.. ඇයි ඒ? ඒ වගේම ජෝ විසින් මිකා ව තමන්ගේ ඇදහිල්ලට එක්කහු කරගන්නවා. ඒක කොහොමද වෙන්නේ? ජෝ ව මේ තත්වෙට පත් කෙරුවේ කවුද කියලා අද කතාවෙන් ඔයාලට දැනගන්න පුළුවන්…

එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ. ඒක අපිට ගොඩක් වටිනවා. එහෙනම් ජයවේවා…!!!

The Following (2013) on IMDb

 

 

[button link=”http://j.mp/1d1UJfK” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
6ef28c5c49d65bef3c2256f4e620f6f4dd169663
[button link=”http://j.mp/1d1UBga” type=”icon” “center” newwindow=”yes”] 280 MB කොපිය මෙතනින් බාගන්න[/button]
2434a906c760e1b04bc4dc2122457204db2b6d74
[button link=”http://j.mp/1d1Uscu” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
28693ec524983902bed07e2f61cd493c3e059c86
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                        Next Episode >>

14 thoughts on “The Following [ S02 – E08] | ගුරුතුමා… [සිංහල උපසිරැසි සමඟ]

  • balamu ada mokada wenne kuyala

    Reply
  • නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Tharindu C

    Thank You Bro…mey kathawa nm patta

    Reply
  • bohoma stuti saho……..

    Reply
  • Supun Udayanga

    තෑන්ක්ස් සහෝ..

    Reply
  • Saman Prasad ( Black Panther )

    thanq wewa sahota….

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • බොහොම ස්තුතියි ………………………….

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *