The Following [S03 – E12] | ද්‍රෝහියා .. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ…..!!! ඔන්න එහෙනම් මම දොළොස්වෙනි කොටස අරගෙන ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු..
ජෝ කැරොල් මැරෙන්න කලින් දීපු ඔත්තුවෙන් රයන් සහ පිරිස පරණ මිනීමැරුමක තොරතුරු හොයාගන්නවා වගේම ඒ මනුස්සයාවත් අල්ල ගන්නවා. ඒ වගේම මෑඩ් මෑන් කියන ඒ මනුස්සයා දෙනවා තියෝ ගේ සහෝදරිය ගැන තොරතුරු.. ඒ වගේම ග්වෙන් යනවා රයන් ව දාලා..ඒ වගේම තියෝ ගියා අර හොයාගත්තු ලිපිනයට. එතැනදී එයාට හමු උනා එලයිසා කියලා ගැහැණු කෙනෙක්. එයත් ස්ට්‍රස් ගේ ගෝලයෙක්. ඒ වගේම තමයි ස්ලෝන් දැනගන්නවා ටොම් ගේ රහස. ඒ නිසාම එයාට මැරුම් කන්න සිද්ධ වෙනවා. ඒ ටික තමයි කලින් කොටසේ උනේ..
දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.
එලයිසා එන්න කියනවා තියෝ ට.. එතැනදී නම් වෙන්නේ හිතපු නැති දෙයක්. ඒ වගේම මාර්ක්, ඩේසි, තියෝ සහ පෙනී එකතු වෙනවා.. ඒ වගේම පෙනී ව අහුවෙනවා. ඒ කාටද ? කොහොමද ඒ ? ස්ලෝන් ව මරපු ටොම් ට යහතින ඉන්න ලැබෙයි ද ? එයාව අහු වෙයි ද ? ඒ වගේම තමයි මයික් ව අල්ලගන්නවා මාර්ක් සහ ඩේසි විසින්.ඒ කොහොමද එහෙම වෙන්නේ ?
මේවට උත්තර හොයාගන්න එහෙනම් කතාව බලන්න යාළුවනේ…!!! යන ගමන් කමෙන්ටුවකුත් දාගෙනම යන්න. ජයවේවා….!!!
[button link=”http://tinyw.in/OA5b” type=”icon” “center” newwindow=”yes”] 281 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/2HQS” type=”icon” “center” newwindow=”yes”] 349 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 464 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් මචෝ!
තව තුනායි!
ජයවේවා!
ස්තූති සහෝ!…
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
තව එපි තුනයි..එකත් දෙමු..
ජය වේවා !!!
ස්තූති සහෝ!!!
ජය!!!
thank you for this sub. 4 more episodes keep it up bro…
thankz macho………..