අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේදසන් බුද්ධිකනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Following [S03 – E12] | ද්‍රෝහියා .. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Following SE3-3

කොහොමද යාළුවනේ…..!!! ඔන්න එහෙනම් මම දොළොස්වෙනි කොටස අරගෙන ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු..

ජෝ කැරොල් මැරෙන්න කලින් දීපු ඔත්තුවෙන් රයන් සහ පිරිස පරණ මිනීමැරුමක තොරතුරු හොයාගන්නවා වගේම ඒ මනුස්සයාවත් අල්ල ගන්නවා. ඒ වගේම මෑඩ් මෑන් කියන ඒ මනුස්සයා දෙනවා තියෝ ගේ සහෝදරිය ගැන තොරතුරු.. ඒ වගේම ග්වෙන් යනවා රයන් ව දාලා..ඒ වගේම තියෝ ගියා අර හොයාගත්තු ලිපිනයට. එතැනදී එයාට හමු උනා එලයිසා කියලා ගැහැණු කෙනෙක්. එයත් ස්ට්‍රස් ගේ ගෝලයෙක්. ඒ වගේම තමයි ස්ලෝන් දැනගන්නවා ටොම් ගේ රහස. ඒ නිසාම එයාට මැරුම් කන්න සිද්ධ වෙනවා. ඒ ටික තමයි කලින් කොටසේ උනේ..

දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.

එලයිසා එන්න කියනවා තියෝ ට.. එතැනදී නම් වෙන්නේ හිතපු නැති දෙයක්. ඒ වගේම මාර්ක්, ඩේසි, තියෝ සහ පෙනී එකතු වෙනවා.. ඒ වගේම පෙනී ව අහුවෙනවා. ඒ කාටද ? කොහොමද ඒ ? ස්ලෝන් ව මරපු ටොම් ට යහතින ඉන්න ලැබෙයි ද ? එයාව අහු වෙයි ද ? ඒ වගේම තමයි මයික් ව අල්ලගන්නවා මාර්ක් සහ ඩේසි විසින්.ඒ කොහොමද එහෙම වෙන්නේ ?

මේවට උත්තර හොයාගන්න එහෙනම් කතාව බලන්න යාළුවනේ…!!! යන ගමන් කමෙන්ටුවකුත් දාගෙනම යන්න. ජයවේවා….!!!

The Following (2013) on IMDb

 

[button link=”http://tinyw.in/OA5b” type=”icon” “center” newwindow=”yes”] 281 MB කොපිය මෙතනින් බාගන්න[/button]

24CBB1AFCEDDDB3EABD90199E1BA19ECA10A6665

[button link=”http://tinyw.in/2HQS” type=”icon” “center” newwindow=”yes”] 349 MB කොපිය මෙතනින් බාගන්න[/button]

D11C7E86E1E84090483EB42DFEFDD7D553DD888E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

    <<Previous Episode                    All Episodes                        Next Episode >>

11 thoughts on “The Following [S03 – E12] | ද්‍රෝහියා .. [සිංහල උපසිරැසි සමඟ]

  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    තව තුනායි!
    ජයවේවා!

    Reply
  • ස්තූති සහෝ!…

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    තව එපි තුනයි..එකත් දෙමු..

    ජය වේවා !!!

    Reply
  • ස්තූති සහෝ!!!
    ජය!!!

    Reply
  • Navodya Deshan

    thank you for this sub. 4 more episodes keep it up bro…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *