අතිවිශිෂ්ට දූම්රිය කොල්ලයෙන් පසු සොරුන්ට සිදු වූයේ කුමක්ද? මේක තමයි හැමෝගෙම හිත්වල ඇතිවුනු කුතුහලය මුසු ප්‍රශ්නය. ඉතින් අද මම ආවේ ඔයාලගේ හිතේ තියෙන ඒ ප්‍රශ්නයට පිළිතුරු මගේ සිව්වන උපසිරැසිය තුළින් සිංහලෙන්ම අරගෙන. The Great Train Robbery හි දෙවන ඒ වගේම අවසාන කොටස නම් කර ඇත්තේ A Copper’s Tale ලෙසයි.…

අතිවිශිෂ්ට දූම්රිය කොල්ලයෙන් පසු සොරුන්ට සිදු වූයේ කුමක්ද? මේක තමයි හැමෝගෙම හිත්වල ඇතිවුනු කුතුහලය මුසු ප්‍රශ්නය. ඉතින් අද මම ආවේ ඔයාලගේ හිතේ තියෙන ඒ ප්‍රශ්නයට පිළිතුරු මගේ සිව්වන උපසිරැසිය තුළින් සිංහලෙන්ම අරගෙන.
The Great Train Robbery හි දෙවන ඒ වගේම අවසාන කොටස නම් කර ඇත්තේ A Copper’s Tale ලෙසයි. නම් කර ඇති ආකාරයටම මෙහි කථාව ගොඩනැගෙන්නේ බ්‍රිතාන්‍යය රාජකීය තැපැල් දුම්රිය කොල්ලකෑ සොරුන් ඇල්ලීමට වෙර දරන පොලිස් පරීක්ෂකයෙක් වටාය. ඔහු නමින් Tommy Butler (Jim Broadbent) ය. බෘස් රෙනෝල්ඩ්ස් ප්‍රමුඛ සොරුන් කණ්ඩායම ඇල්ලීමේ භාරදූර කාර්ය මේ නිලධාරියා මත පැටවෙන්නේ රාජකීය නිලධාරීන් මේ සම්බන්ධයෙන් දක්වන දැඩි බලපෑමත් සමගයි. ඔහු මෙම කාර්ය සඳහා විශේෂ නිලධාරීන් කීප දෙනෙක් තෝරාගන්නවා. එයට එම සොරුන් සමග මීට පෙර ගැටුම් ඇති කරගත් ෆ්‍රෑන්ක් විලියම්ස් නිලධාරියාත් ඇතුලත්. කොල්ලයෙන් පසු සොරුන් සැඟවී සිටි ස්ථානයෙන් තම පරීක්ෂණ කටයුතු ආරම්භ කරන මොහු සොරුන්ට වැරදුනු තැන් පසු පස ගොස් ඔවුන් එකා බැගින් අත්අඩංගුවට ගන්නවා. නමුත් තම සහෝදර නිලධාරීන් සමඟ යහපත් සම්බන්ධතාවයක් පවත්වාගන්න මොහු සමත් වෙන්නේ නැහැ. දැඩි තීරණ හා දැඩි කැපවීම මත මොහු සොරකම සිදුවි මාස කීපයක් ඇතුළත බෘස් රෙනෝල්ඩ්ස් හා බස්ටර් එඩ්වර්ඩ්ස් හැර අනෙක් සියලුම ප්‍රධාන සැකකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට සමත් වෙනවා. පොලිස් නිලධාරීන්ගේ දෘෂ්ටිකෝණයෙන් දිග හැරෙන මේ කථාවේ අවසානය ටොමී බට්ලර්ට මෙන්ම අපටත් හිතන්නට වැදගත් යමක් ඉතිරිකරමිනුයි අවසන් වන්නේ. බෘස් රෙනෝල්ඩ්ස්ට හා බස්ටර් එඩ්වර්ඩ්ස්ට සිදු වන්නේ කුමක්ද? ඔවුන් නීතියේ රැහැනට හසු වෙයිද?..ඒක දැනගන්න නම් මේ කථාව නරඹන්නම වෙනවා.
මෙහි ප්‍රධාන චරිතය ඉදිරිපත් කරන Jim Broadbent ගැන යමක් කීවොත් (විකිපීඩියාවෙන් දැනගන්න ලැබුනු කරුණු අනුව) ඔහු Longford රූපවාහිනී චිත්‍රපටය වෙනුවෙන් British Academy Television හා Golden Globe සම්මාන උළෙලවල්වලදී හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබූ අග්‍රගන්‍යය රංගන ශිල්පියෙක්. Harry Potter and the Half-Blood Prince, Harry Potter and the Deathly Hallows-Part 2 හි Horace Slughorn ගේ චරිතයට පණ පෙවූ මොහුව ඔයාලට කොහොමත්ම අමතක වෙන්න විදියක් නැහැ. කථා මාලාවේ මේ කොටස සඳහා ලැබී ඇති IMDb අගය 8.2 ක්. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය James Strong ගෙනි.
අවසාන වශයෙන් යමක් කීවොත් මේ කථා මාලාව අවසානයේ වැදගත් පණිවිඩ කීපයක්ම ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවා. මට හැඟෙන ආකාරයට නම් ටොමී බට්ලර්, බෘස් රෙනෝල්ඩ්ස් හමුවේ දැඩි පරාජයකට පත්වෙනවා. ඔයාලට ඒක විවිධ දෘෂ්ටිකෝණ වලින් බලන්න පුළුවන් වෙයි. එහෙනම් මේ නිර්මාණයත් බලලා ඔයාලගේ වටිනා කමෙන්ට්ස් මගින් අදහස් ප්‍රකාශ කරන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා. ඔයාලට සුභ දවසක්..සියලු දෙනාටම ජයෙන් ජය…!
1a84c3fa91917ef3d80fd81816249eb9e8527eb4 f267cb73a2205baa953bb69089698ed251a3f487 40a8ea683e68e5461ad337cb34b78997e318b4cd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,298 downloadsDownload The.Great_.Train_.Robbery.E02.zip132 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
62 comments
ranga
vee
bohoma pin 1st aka maxxa
shalana
Thanks .....
tharanga
බොහොම පින් සහෝ
quik
thanks
ositha
ela macho
Tharindu
Thank u so much.............................
dinesh
සුපිරි මචං සුපිරි.
dinidu madushanka
ela ela bro jaya wewa
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
“චූටී මල්ලි”
අඩේ පට්ට ඉක්මනට දුන්නා නෙහ්....
සහෝ Mob City කියල TV Show එකක් තියෙ කොටස් 6යි තියෙන්නෙ
ඒකටත් දෙන්නකො හැකිනම්, IMdb අගය 7.7ක් ලැබිලා තියෙ
දෙනවනම් සහෝ තරහා නැතිව ඒකෙ Web Dl කොපි එකටත් එක්කම සබ් දෙන්නකො
සබට තුති
ඔබට ජය......යශෝධ
කමෙන්ටුවට ස්තූතියි සහෝ..... දැන් තව චිත්‍රපට දෙක තුනකට අත ගහලා තියෙන්නේ.. ඒ එක්කම ශීල්ඩ් කථා මාලාවත් කරගෙන යන නිසා පොඩ්ඩක් අමාරුයි මචන් තව එකකට අත ගහන්න.. ඒත් මම උත්සාහ කරන්නම්.. ජයම වේවා....!
sachesc
මාත් ඒකේ එපිසොඩ් 01 බැලුවා... මරු .. පුලුවන්නන් ඒකටත් දියන් මචෝ.
“චූටී මල්ලි”
එල එල
දෙනවනම් සහෝ Web Dl කොපි එකටත් එක්කම සබ් දෙන්න....
Sanka
මේ episode එකත් download කරගන තිබුනේ කලින් එකත් එක්කම. දැන්ම බලන්න ගන්නවා. ස්තුතියි සහෝ!
rosheen
niyamai saho
Danuka
සබට තුති
ඔබට ජය……Download Manager
Thnxs saho
Tharindu
elane ban ela ekenma kolla.jaya wewa machan
Dhanushka
thanksssssssss
නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..yasantha
බොහෝම ස්තූතියි මචං.
ඇත්තටම බයිස්කෝප් එක කියන්නේ ලංකාවේ ලොකු පෙරලියක් කරගෙන යන වෙබ් සයිට් එකක්.ලංකාවේ IMDB එක කියලා කිව්වොත් මේකේ වටිනාකම දන්න හැමෝම එකග වෙයි මම හිතන්නේ.
මේක පිටිපස්සේ තියෙන සංකල්පය ගොඩක් වටිනවා. Wikipedia වලදී වගේ ඕනම කෙනෙකුට තමන්ට හැකියාව තියෙනවා නම් මේකට සබ් එකක් කරල දාන්න පුලුවන්කම දීලා තියෙන එක තමයි මම හිතන්නේ මේක මේ තත්වෙට එන්න ලොකුම හේතුව. ඒක නිසා තමයි සිංහල සබ් දෙන අනන්තවත් වෙබ් අඩවි තිබුනත් සිංහල සබ් කිව්වොත් ඕනැම කෙනෙකුට බයිස්කෝප්.lk මතක් වෙන්නේ.
""...සිංහල සබ් නම් ඉතිං බයිස්කෝප්.lk තමයි...""
ජයම වේවා....!lahiru
sub nam baiscope only
Akalanka
kalin eka supiri!
meka denakam hitiye.
Thnx bro.........ගමයා
එල එල...
බොහොම ස්තුතියිYashoda Hemal
patta
digatama sub denna gd luck broරොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. පලවෙනි කොටස අද තමා බලලා ඉවරකළේ. ඇත්තටම බොහොම පිං මේ වගේ අපූරු සිද්ධියක් මත නිපදවෙච්ච සුපිරි කතාවකට උපසිරසි දාපු එක ගැන. ජය෴෴ :P :P
Yashoda Hemal
Niyamai kollo supirima ekak (y)
romba thanks :Dtharindu
Meka namm suppa sahooo.....thankss sahooo sub ekatahhh.....mekotasath onna bagaththa ehenammm....godak pinnn...
ගයාන් රූකාන්ත
ජය වේවා සහෝ අද තමා කොටස් දෙකම ගත්තේ
සබට තුතිyeshu
TnX
sasanka
tnkx mchn
dev
bohma stuti saho. .
shani
thanks
Malika Vittachchi
Thanks Machan....enjoyed the both episodes...
nalaka
niyama film ekak saho meka..ikmanatama 2ni..ekatath sub dunnata godak sthuthyi..jaya wewa..
නලින්
ශ්‍රීමාල් සහෝ මෙක නම් මැක්ස් කථාව අපරාදේ දෙකන් ඉවර වෙන්නේ
ජය වේවා!
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...harsha
හරි බොහෝම ස්තූතියි. ඔන්න එහෙනම් පටාං ගත්තා
mmkasun
thanx
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P
Jagath
thanks saho.palaweni kotasa baluwa dewani aka denakan hitiye
DushmanthaC
Thanks
kesara
thanks machan.great work!
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල සහෝ එල,ජයවේවා.
DanstM
supiri machan!.me wage honda dewal apita tawat ona.
Danuka
යශොද සහො.. ඉක්මනට මේ කොටසත් දුන්නට බොහොම පින්....මේවගේ තව රොබරි ෆිල්ම් එකකට සබ් දෙන්නකො
Asela
pattaa
J-liza
Fattama Fatta......
Episode 1 baluwa....mekath danma baanawa....thanxxzzzz..ANJANA
thanks...
aruna
thanks brother, good film ekak, stanks so much
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍niva
thankzzz srii
sampath
thanxxxx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thazzzzzz bro