හොදයි, අද කතාවත් ප්‍රධාන තේමා කතාවට කෙලින්ම සම්භන්ධ වෙන එකක්. සෑම්ටයි ඩීන්ටයි දැන ගන්න ලැබෙනවා ඉතාම සාහසික සහ අත්භූත ආකාරයට මරලා දාපු පුද්ගලයන් දෙන්නෙක් ගැන තොරතුරු. ඉතින් මේ ගැන හොයලා බලන්න යන සෑම්ටයි, ඩීන්ටයි දැනගන්න ලැබෙන්නේ මීට කලින් සෑම්ට හම්බවුන මෙග් මේ මිනීමැරුම් කරලා තියෙන බවයි. (හත්වෙනි කත…

හොදයි, අද කතාවත් ප්‍රධාන තේමා කතාවට කෙලින්ම සම්භන්ධ වෙන එකක්. සෑම්ටයි ඩීන්ටයි දැන ගන්න ලැබෙනවා ඉතාම සාහසික සහ අත්භූත ආකාරයට මරලා දාපු පුද්ගලයන් දෙන්නෙක් ගැන තොරතුරු. ඉතින් මේ ගැන හොයලා බලන්න යන සෑම්ටයි, ඩීන්ටයි දැනගන්න ලැබෙන්නේ මීට කලින් සෑම්ට හම්බවුන මෙග් මේ මිනීමැරුම් කරලා තියෙන බවයි. (හත්වෙනි කතාවේ පාරක් අයිනේදී සෑම්ට හම්බවුන මෙග් කතාවේ අවසානෙදි කරපු දේ ඕගොල්ලන්ට තාම මතක ඇති මගේ හිතේ. මෙග් කවුද කියලා අපි දැනන් හිටියත් සෑම් තවම දන්නේ නෑ.)
කොහොම වුනත් කථාව අවසානයේදී අයියා මලෝ දෙන්නට සුවිශේෂී කෙනෙක්ව මුණ ගැහෙනවා. ඒ කවුද? මෙග් මොනවා කරලද අර මිනිස්සුන්ව මැරුවේ? ඒගොල්ලන්ව මැරුවේ මොකටද? කියලා දැනගන්න කථාව බලන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
5,305 downloadsDownload Supernatural.S01E16.zip109 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
49 comments
ositha
asiri
Thanks meyka niyamama kathwak macho
wow
wow,,, maru :D
tharanga
බොහොම තුති සෙට් එකම දෙන්න
ජය!
chami
thnxxxxxxxxxxx
එරංග
එලස් අනිවා බලන කතාවක් මේක දැන්
asiri
supiri kollek machan uba nam
zumo man
elaazzz thnxzz
katha kolla
ade thanks bro danakan balan hitiye meka .... hithapu gaman dala niyamai ...ohoma yan sahoooooo
Ayesh
thank you
Ravindu
Patta machan.supiri.
dilip
mehema sub denawa nam patta ne thnx
Tharindu
Thanx saho.....
Thisara Neo
නියමයි සහෝ.......
ජයවේවා........
උපසිරැසියට තුති..........Sahan
thankz a lot bro...
sarath
thanks mdg
D.Chamara
niyamai digatama yamou jaya ...!
KEVIN
THANX....YOU....SOOOOO MUCH.........!!!
“චූටී මල්ලි”
පට්ට පට්ට
සබට තුති
ඔබට ජය.....නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..buddhika nelum
niyamai bn..ane bn ithuru tikath ikmanata dapankoooo.....meka enakan hitiye,,,
shani
thanks.
dan ikmanatama sub denawani.
hoda welawata s2 download karagena inne.
s3 download karanna patan ganna ona.sachesc
ගොඩක් පින් ... :D
Download Manager
Oya nam niyamai saho!!!
dampataya
ela .ithuru tukath ikmanatadiyan.umbama thama supernathural ake sub walata hariyanne. umbe sub kirillanan niyamai bn.digatama demu.meka magen illagena balana 20k withara innawa.jaya
ඉසුරු Chamal
17 weni එකත් ඉක්මනට දුනොත් මරු සුපිරි වැඩක් බොහොම පින් මේ කරන වැඩේ
ඉසුරු Chamal
මම මේකේ ඔකොම බැවා පුළුවන් නම් සීසන් 2 එකේ හොද ටොරන්ට් එකක් දෙන්නකෝ
khppamu
මාර season ටික මුල් season වල හොද torrent හොයාගන්න නෑ
මේකේ season09 වල 10 තොටස අද ඒකියන්නේ jan 14 වෙනිදා විකාෂය වෙනවාඉසුරු C
Ane puthe මේකේ ඉතුරු එකත් ඔන්න ඔහේ දීලා දීලා දාපන්
ඉසුරු C
මේකේ සීසන් 9 වෙනකන් තියේද අඩේ 9 ම මේ බයිස්කෝප් එකේ දියන් පුතේ බුදු සරණයි මගේ කොල්ලට
ඉසුරු C
පුළුවන් නම් සීසන් 2 .3 හොද ටොරන්ට් එකක් දෙන්නන කෝ ලොකු පිනක් අදම බානවා සිරා
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Rashmika
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි MDG saho.....දිගටම උපසිරැසි ලබාදෙන්න...ජයවේවා!!!!!!:D
nishshanka ruwan
thanks :)
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Suranjaya P
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :) :D :cool:
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….සදීෂ් රවිදු
සුපිරිම කතා මාලාවක්.
සබට තුති සහෝ...!
ජය...!!!kavinda
බොහොම ස්තුතියි සහෝ
Ishan Madusha
ස්තුතියි සහෝ sub එකට
Kaazz_bat
Thanx Bro Sub ekta,.. jayawewaa,.
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks...
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Yasindu Kalana
Thanks
induwara jayanga
me serious ek down krnn widihk ndd
Advertisement
PATTA BRO