MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිකුමුදු මදුරංගකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේවෙනත් භාෂාසිංහල උපසිරැසිහොල්මන්

The Haunted Mansion (2003) | හොල්මන් මන්දිරය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 9 votes.
Please wait...

The Haunted Mansion 2003

කොහොමද යාලුවනේ! මමනං මේ සයිට් එකට අලුත්. මේක මගේ පලවෙනි සබ් එක. හැමදාම ෆිල්ම් බලන එකේ එකක් කරන්නම හිතුනා. මම අද ඔයාලට ගෙනාවේ 2003 ආපු ෆිල්ම් එකක්. එක The Haunted Mansion(හෝලමන් මන්දිරය) මේක family/mystery/horror/comedy යන ගණයට තමයි අයත් වෙන්නේ. මේකේ ප්‍රධාන නළුවා අපි කවුරුත් දන්න Dr.dolittle එකේ හිටපු එක්කෙනා Eddie Murphy. මෙයා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. මෙයාව දැක්කත් හිනා යනවා නේ. ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Rob Minkoff න්. එයා තමයි the lion king, mr.peabody & sherman, stuart little 12 කියන අපි කව්රුත් දන්න ෆිල්ම් හදල තියෙන්නේ. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Walt Disney එකෙන්. ඉතින් මෙයාල කියන විදියට නම් මේ ෆිල්ම් එක හදන්න ඇ.ඩො.ම්. 90 ක් වියදම් වෙලා තියෙනවලු, එකෙන් මෙයාලට ලැබුණු ආදායම ඇ.ඩො.මි 182,290,266 ක් කියල තමයි සදහන් වෙන්නේ. හැබැයි මේකේ imdb අගයනම් 4.9 වගේ තියෙන්නේ. මේ මදැයි ෆිල්ම් එක ගැන කිව්වා අපි කතාව පැත්තට එමු.

මේකේ කතා නායකයා එවර්ස් (Eddie Murphy) කියල එක්කෙනෙක්. මෙයා බෝකර් කෙනෙක් විදියට තමයි වැඩ කරන්නේ. මෙයා ඕනෑම කුණු ගොඩක් කාගෙ හරි කරේ ගහන්න බොහොම දක්ෂයි. ඉතින් දවසක් මෙයා මෙයාගේ නෝනයි ළමයි එක්ක ට්‍රිප් එකක් යනවා. ඒ උනාට මෙයා යන්නේ තව ගෙයක් බලන්න. අන්න එතන ඉදං තමයි කතාවේ හොදම හරිය යන්නේ.

මම තවත් කියන්න යන්නේ නැහැ ඔයාල ෆිල්ම් එක බලලම ඉන්නකෝ, හරි ඉතින් පස්සේ හම්බ වෙමු. ජයවේවා..!

 

The Haunted Mansion (2003) on IMDb

 

 

[button link=”http://tinyw.in/qzt1″ type=”icon” “center” newwindow=”yes”] 696 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

1A7B84B1382365BEAA54B7F9D439408E0EAD79D4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2721 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/kumudu-maduranga.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කුමුදු මදුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

33 thoughts on “The Haunted Mansion (2003) | හොල්මන් මන්දිරය… [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot Maduranga saho sub ekata

    Reply
  • Sahan Gayantha

    thanks a lot Manuranga saho sub ekata

    Reply
  • Sahan Gayantha

    thanks a lot Kumudu saho sub ekata

    Reply
  • Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • supun darshana

    ela ela kumuduwa ohomama thawa film walata sub diyan suba pathum..

    Reply
  • මාලික සුරෝෂන් වනිගපුර

    පළමු සබ් එකට සුබපැතුම්……!

    Reply
  • බොහොම ස්තූතියි කුමුදු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • Yaluwa thanks Sub denna oyat akathu unata…

    Reply
  • නලින්

    ස්තුතියි කුමුදු සහෝ!

    ජය වේවා!

    Reply
  • Srimal Nishan

    ▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓
    ▓▄▄▓▓▓▓▄▄▓▓▄▄▄▓▓▄▄▓▓▓▓▄▄▓
    ▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓
    ▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓
    ▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓▄▄▓
    ▓▄▄▄▓▓▄▄▄▓▄▄▓▄▄▓▄▄▄▓▓▄▄▄▓
    ▓▄▄▓▓▓▓▄▄▓▓▄▄▄▓▓▄▄▓▓▓▓▄▄▓
    ▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓
    ▓▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▄▓
    ▓▄▓▓▓▄▄▄▄▄▄▄▓▓▄▄▄▄▄▄▓▓▓▄▓
    ▓▄▓▓▓▄▄▄▄▄▄▄▄▓▄▄▄▄▄▄▓▓▓▄▓
    ▓▄▓▓▓▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▓▓▓▄▓
    ▓▄▓▓▓▄▄▄▄▄▄▓▄▄▄▄▄▄▄▄▓▓▓▄▓
    ▓▄▓▓▓▄▄▄▄▄▄▓▓▄▄▄▄▄▄▄▓▓▓▄▓
    ▓▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▄▓
    ▓▄▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▄▓
    ▓▄▓▓▓▓▓▓▄▄▄▄▄▄▄▄▄▄▓▓▓▓▓▄▓
    ▓▄▓▓▓▓▓▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▄▓
    ▓▄▓▓▓▓▓▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▄▓
    ▓▄▓▓▓▓▓▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▄▓
    ▓▄▓▓▓▓▓▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▄▓
    ▓▄▓▓▓▓▓▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▄▓
    ▓▄▓▓▓▓▓▓▄▄▄▄▄▄▄▄▄▄▓▓▓▓▓▄▓
    ▓▄▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▄▓
    ▓▄▓▓▓▓▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▓▓▓▓▄▓
    ▓▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▄▓
    ▓▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▓▓▓▓▓▄▓
    ▓▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▓▓▓▓▓▄▓
    ▓▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▓▓▓▓▓▄▓
    ▓▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▓▓▓▓▓▄▓
    ▓▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▄▄▄▄▄▄▓▓▓▄▓
    ▓▄▓▓▓▓▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▓▓▓▓▄▓
    ▓▄▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▄▓
    ▓▄▓▓▓▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▓▓▓▓▄▓
    ▓▄▓▓▓▓▄▄▄▄▄▄▓▓▄▄▄▄▄▄▓▓▓▄▓
    ▓▄▓▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▓▓▓▓▄▓
    ▓▄▓▓▓▓▄▄▄▄▄▄▄▄▄▄▄▓▓▓▓▓▓▄▓
    ▓▄▓▓▓▓▄▄▄▄▄▄▓▓▓▓▓▓▓▓▓▓▓▄▓
    ▓▄▓▓▓▓▄▄▄▄▄▄▓▓▄▄▄▄▄▄▓▓▓▄▓
    ▓▄▓▓▓▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▓▓▓▓▄▓
    ▓▄▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▄▓

    Reply
  • Sthuthi sub 1ta…
    Palamu upasiriyata suba pathum..!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • niyamai sahoo palaweniyamai niyama film ekane karanna aragena thiyane
    degatama me wage karagena yamooo jaya… 😀

    Reply
  • පලවෙඑනි වැඩේට සුබ පැතුම් මචන්.
    දිගටම වැඩේ කරන්න.
    ස්තුතියි සබ් එකට.

    Reply
  • එල එල නලුවා පට්ට කොමඩියක් නිසා අනිවා බානවා තැන්ක්ස් සබට බන් එලස්

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks KUMUDU Saho. Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

    Reply
  • thanx machan…kalin balala tynawa,sub ekka aye blanawa….

    Reply
  • පලවෙනි එකට සුභ පැතුම්!!!!
    සබට තුති සහෝ..
    දිගටම එක්වෙමු බයිස්කෝප් එකත් එක්ක.
    ජය වේවා!!!!

    Reply
  • කැලුම් ගුණසේකර

    පලමු උපසිරැසියට උණුසුම් සුබපැතුම්.

    Reply
  • digatama wade karagena yamu

    Reply
  • නියමයි සහෝ….
    උණුසුම් සුබ පැතුම් පලවෙනි උප්සිරසට…
    වැඩි වැඩියෙන් උපසිරසි හදන්න ශක්තිය ලැබේව කියලා ප්‍රර්ථනා කරනවා… 🙂
    ජය වේවා.. 🙂

    Reply

Leave a Reply to කැලුම් ගුණසේකර Cancel reply

Your email address will not be published. Required fields are marked *