දමිත් තරංග සහෝ ගේ ලිපිය ත්‍රාසජනක හා ක්‍රියාදාමවලින් සපිරි ප්‍රංශ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ දෙවනි එක මීට කලින් මම දුන්නා The Burma Conspiracy (2011) කියන නමින්. ඒක බලපු අය නම් දන්නවා ඇති කොයිතරම් විශිෂ්ඨ ගණයේ නිර්මාණයක්ද කියලා. දැන් තමයි ඔන්න පලවෙනි චිත්‍රපටය ගෙනාවේ. වින්ච් සමූහ ව්‍යාපාරයට අධිපති…
දමිත් තරංග සහෝ ගේ ලිපිය
ත්‍රාසජනක හා ක්‍රියාදාමවලින් සපිරි ප්‍රංශ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ දෙවනි එක මීට කලින් මම දුන්නා The Burma Conspiracy (2011) කියන නමින්. ඒක බලපු අය නම් දන්නවා ඇති කොයිතරම් විශිෂ්ඨ ගණයේ නිර්මාණයක්ද කියලා. දැන් තමයි ඔන්න පලවෙනි චිත්‍රපටය ගෙනාවේ. වින්ච් සමූහ ව්‍යාපාරයට අධිපති වන ලෝකයේ පස්වෙනියට විශාලතම ධනයට හිමිකම් කියන කෙනා මිය යනවා. ඔහුටම කියලා පුතෙක් නැති නමුත් අරන් හදා ගත් පුතෙක් ඈත තැනක ජීවත් වෙනවා. එක පුතෙක් නෙමෙයි. පුත්තු දෙන්නෙක් ඉන්නවා. මේ ව්‍යාපාරිකයා මිය යාමත් එක්කම ඔහුගේ ව්‍යාපාර සමූහයට අයිතිවාසිකම් කීම සඳහා විවිධ ව්‍යාපාරිකයින්, සතුරන් උත්සාහ කරනවා. වින්ච් සමූහය තාවකාලිකව භාර ගන්නා පුද්ගලයාගේ ඉඳන්ම ඇතුලට යනකම්ම දකින්න ලැබෙන්නේ මේ ව්‍යාපාරයට බැල්ම දාගෙන ඉන්න මිනිස්සු. ඒ අතරෙදි මේ හදා ගත් පුතාව ඉස්සරහට ගේන්න වලි කන පිරිසකුත් ඉන්නවා. කවුරු සාර්ථක වෙයිද? මේ ධනවත් ව්‍යාපාරිකයා මිය ගියාද? නැත්නම් බලයට, ධනයට ලෝබයෙන් කවුරුන් විසින් හෝ මරා දැම්මාද? හදා ගත් පුතා ට මොන විදිහේ ජීවිත තර්ජන එල්ල වේවිද?
ලස්සන දර්ශන තියෙන ක්‍රියාදාම එහෙමත් සුපිරියටම අරන් තියෙන චිත්‍රපටයක් කීවොත් නිවැරදියි. ප්‍රංශ චිත්‍රපටයක් නිසා ඉංග්‍රීසි ටයිම් ලයින් එකේ අඩුපාඩුත් තිබුන නිසා ටයිම් ලයින් හදාගෙන ලියන්න සිදු වුන අවස්ථාත් කිහිපයක් තිබුනා. චිත්‍රපටය අන්තිම වන තුරුම කවුද පාවා දෙන්නෝ කවුද හොඳ මිනිස්සු කියලා හොයාගන්නම බෑ. අවසානය වෙනකම්ම හිතා ගන්න අමාරු කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරිම චිත්‍රපටයක් .IMDB දර්ශකයේ දැනට අගය 6.5ක්. ධාවන කාලය පැය එකයි විනාඩි 48ක්. ප්‍රංශ චිත්‍රපටයක්. ලස්සන දර්ශන තලවල රූගත කරලා තියෙනවා. ආදරය, ක්‍රියාදාමයන්, සටන්, ත්‍රාසය, කුතුහලය එකම සලරුවකින් බලන්න.
කැමති නම් ඔන්න බාගන්න.
රවිඳු උදයංග සහෝ ගේ ලිපිය
කොහොමද සහෝලා.මං මේ වැඩේට අලුත්. මේක තමයි මගේ මුල්ම සබ් එක.හැමදාම අනිත් අය දාන සබ් බානවට වඩා මංම එකක් කරොත් නරකද කියල හිතුනා.. ඒකෙ රඟෙත් තේරුනෙ කරනකොට තමයි තේරුනෙ.බාන තරම් ලෙසි නෑ. ඊටත් අමාරු උනා සබ් කරන්න ෆිල්ම් එකක් හොයගන්න එක. මං බලපු හිතට අල්ලපු ගොඩක් ෆිල්ම් වලට සබ් කරල තිබුනා. ඒ අතරෙ තමයි මේක හම්බුනෙ.. මේකත් මං බලපු ෆිල්ම් වලින් සුපිරිම සුපිරි එකක්.. හැබැයි ටිකක් පරණයි.. 2008 දි ආපු එකක්.
නෙරියෝ වින්ච් කියන්නෙ කෝටිපතියෙක්, ඔහු අභිරහස් විදියට දියේ ගිලී මියයනවා.ඔහුට තමයි The W Group කියන කම්පැණියේ අයිතිකාරයා ඔහුට තමයි ඒකෙ 65% කොටස් තියෙන්නෙ. ඔහුට කිසිම පවුලක් හිටියෙ නෑ .ඔහු රහසක් විදියට තියාගත්තු අරන් හදාගත් පුතෙක් හිටියා ලාර්ගෝ කියලා, මීට අවු 30 කට කලින් බොස්නියාවෙ අනාථ නිවසයකින් ගත්ත. මේ බව දැනගන්න කුමන්ත්‍රණකාරයන් ඔහුව (ලාර්ගෝ)මත්ද්‍රවය්‍ය ජාවාරම්කාරයෙක් විදියට පොලීසියට අහුවෙන්න සලස්වලා හිරේ යවනවා.මේ සිදුවීම් අතරෙ කුමන්ත්‍රණකාරයන් The W Group අයිතිකර ගන්න හදනවා. ලාර්ගෝට මේ සියල්ලෙන් බේරී පියාගේ කම්පැණිය බේරා ගන්න පුලුවන් වෙයිද?
imdb එකේ 6.4 ක් රේට් වෙලා තියෙන මේ ප්‍රංශ ෆිල්ම් එක ඔයාලත් බාගෙන බලන්න. හොද නරක අඩු පාඩු තියෙනෙවනම් කියන්න. ඒ හැමදෙයක්ම සතුටෙන් බාර ගන්නවා.

Due to copyright issues, we do not provide any torrent links.
Largo.Winch.FRENCH.SUBFORCED.DVDRiP.XviD-PaGlop
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,595 downloadsDownload The-Heir-Apparent-Largo-Winch-2008.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු උදයංග” හා “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE –
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
68 comments
venura
isuru
SUBA PATHUM!!!! jaya!
kalinga
නියමම ෆිල්ම් එකක් පළමු එකේදිම මේ දීලා තියෙන්නේ එල
ccnp
Thanks
vee
maxxa saho suba pathum palamu akata
shann
එළනේ 2 වෙනි එකත් දෙමු ජය
harsha
digatama denna subs
chamath cafe
බොහොම තුති සහෝ
samith
palamu sub akata suba pathum!
pathum
all the best bro
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...tharindu
ela ela...palaveni vadeta suba pathum sahooo.....meka mn balala thiyenava...sinhala sub eka ekka ai balanna one...
#ChalinduDeshan (කිනා)
එල එල
දිගටම දෙමු එහෙනම්
ජයවේවා!kanthaDLA
http://yify-torrents.com/movie/The_Smurfs_2_2013
mekata sub denna machan...plzzzzzzzzzසාරංග ලියනගම
thanks bro...
Sandun
Thanks saho....
mudiya / මුදියා
පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම් රවිඳුවා.
පට්ට ෆිල්ම් එකක් තමයි පළවෙනියටම ගෙනල්ල තියෙන්නෙ.
දිගටම සබ් දෙන්න කොල්ලො.
ජයවේවා.බොහෝ.................................................................................ම ස්තූතියි...!නලින්
ස්තුතියි රවිදු සහෝ
පළමු සභට සුභ පැතුම්ජය වේවා!
Download Manager
Elakiri :)
Obata jayaNisal Lakshan
jaya wewa..
gayan
palaweni sub ekata jaya
Saman Prasad ( Black Cobra )
ela ela.... palamu sabata suba pathanawa. digatama sub dei kiyala hithanawa.
panduka
thanks broo
siraj
පලමු වැඩේට සුබ පැතුම් සහෝ. සබ් එකට ගොඩාක් ඉස්‍තූතියි සහෝ. දිගටම වැඩේ කරගෙන යමු එහෙනම්.
හර්ෂ ලහිරු
ජයවේවා සහො තව එකක් දෙමු :D
“චූටී මල්ලි”
එල එල
පලමු එකට ජය
සබට තුති
ඔබට ජය.......චතුරංග සුරාජ් පෙරේරා
පලමු නිර්මාණයට සුබ පැතුම් සහෝ දිගටම උපැසිරස දෙන්න කියල කියනවා !!
ජයවේවා!!!
NCJD
බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
Asa
sthuthi saho..aragenama balamu kohomada kiyala..pin ate wedak patan aran tiyenne..
කේ.යූ.ජී. උදාර
මුල්ම වැඩේට සුබ පැතුම් සහෝ...........
දිගටම මේ වැඩේ කරගෙන යමු.සංජය
බොහොම ස්තුතියි සහෝ...
dasun
ෆර්ෆියුම් ෆිල්ම් එක නැද්ද
රොයිලි
බොහොම ස්තූතියි උදයංග සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
රවිදු උදයංග
කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි. ඒවා කියවනකොට හිතට මාර මාර ෆිට් එකක් දැනෙනවා.. බොහොම ස්තූතියි. ජය..!
sp පියමල්
පළමු නිර්මාණයට සුබ පතනවා,කතාව ලස්සන ඇති කියල හිතනවා,බලමුකෝ,thanks සහෝ,දිගටම සබ් දෙන්න
nalaka
සුබ පැතුම් සහෝ දිගට ඇදගෙන යමු අපි ඔබත් සමගයි ජය වේවා
රවිදු උදයංග
කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි. ඒවා කියවනකොට හිතට මාර මාර ෆිට් එකක් දැනෙනවා.. බොහොම ස්තූතියි. ජය..!
zafri
yes bro!!
u did a grate job (Y) olda bst . . . (Y)Chamasrsp
meka patta movie 1k wenna ona.. mama meke part 2 beluwa. eka super!!!! den mekath balanawa. thnks to u machan.. podi suggestion 1k widiyata kiyannada meke part 2 th denna kiyala. eththatama me movies superb....
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු එකට උණුසුම් සුබ පැතුම්, එකෙන්ම සුපිරි කතාවක් එල එල,දිගටම සබ් දෙන්න,ජයවේවා.
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Keshitha
නියමයි සහෝ තව තවත් සබ් කිරිමට ශක්තිය ලෑබේවා
P.K
Congrads for the beginning...Thanx for the sub saho..All the best...
wije
thanks for yr commitment dear however problem in sub time lines do it correctly next time .i appreciate ur effort
supun madushanka
thanks bro sub ekata…digatama sub karanna jaya lebewa…
C. R. ජයලත්
Niyamai Brooo!!!!!
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!අසිත
elama saho thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

plamu wadeyta suba pathum mama issara mey film aka baluwa aye kiyanna deyak na supirima ction film akak balapu aye balanna one subs akka