The Hills Have Eyes 2 (2007) | කවුරුන් හෝ ඔබ දෙස බලා සිටි 2 [සිංහල උපසිරසි සමඟ]
කොහොමද බයිස්කෝප් යාලුවනේ! ඔයාල නම් මාව දන් නෑ, මොකද මේක තමයි මගේ මංගල සබ් එක. මෙච්චර කල් ඉතින් බයිස්කෝප් එකෙන් බෑවා මිසක් මුකුත් දුන්නෙ නෑනෙ, ඔන්න ඒක නිසා මං හිතුව මෙහෙම වැඩක් කරන්න. 🙂 මේක මට හදන්න දවසක් ම ගතවුනත් හදල ඉවර වුනාම මාර සතුටක් ආවේ. 😀 හරි, එහෙනම් අපි වැඩේට බහිමු.
මම මේ වැඩේට හොයාගත්තෙ The Hills Have Eyes 2 (2007) කියන සලරුව. මම මේ සලරුව තෝරගත්තෙ, මේක එතාමත් ජනප්‍රිය වෙච්ච The Hills Have Eyes (2006) චිත්‍රපටයේ අලුත්ම කොටස නිසයි. ඔයාල මෙම චිත්‍ර පටයේ පළමු කොටස බලල නැත්නම්, ඒකත් බලලම එන්න, ඒක තමයි බයිස්කෝප් වල ඉන්න අපේ “හෂාන් ෂන්දික” සොයුරා විසින් සබ්ස් නිර්මාණය කෙරුන The Hills Have Eyes (2006) | කවුරුන් හෝ ඔබ දෙස බලා සිටි! සලරුව.
මේක IMDB අගය 5.1ක් හිමිකරගෙන තියන, thriller ගණයට වැටෙන සලරුවක්. කාන්තාර පෙදෙසක ජීවත්වන විකෘතී මිනී මරු මානව පිරිසක් වටා ගෙතුන කතාවක්. මෙම ප්‍රදේශයේ පරීක්ෂණ කටයුතු කරන කණ්ඩායමකට සහ ඔවුන් ගලවා ගැනීමට එන හමුදා බටයින් පිරිසකට අත්වන භයානක ඉරණම මින් එළිදැක්වෙනවා.මෙය පවුලේ සියල්ලන්ටම බැලීමට ටිකක් අපහසු සලරුවක් කියලයි මට හිතෙන්නෙ, මොකද මෙහි ආරම්භයේ සහ අවසානයේ තියන පුංචි කොටස් දෙකක් නිසා මේක ඒ විදියට වෙන් වෙලා බලන්න ඕන සලරුවක්. හමුදා පිරිසකුත් ඉන්න නිසා පාවිච්චි වෙන වචනත් ටිකක් සැර වැඩියි. 😀
මම ඉතාමත් කැමති සලරුවක් තමයි ඔයාලට මේ සබ්ස් හදල තියෙන්නෙ. ඔයාලත් බලලම තීරණය කරන්න හොඳ නරක. ඉතින් මේ මගේ මංගල නිර්මාණය නිසා ටිකක් සතුට වැඩියි, ඔයාල හොඳට සලකයි කියල හිතනවා.විශේෂ ඉල්ලීම් තියනවනම් ඒවටත් සබ්ස් දාන්න ලෑස්තියි. වැරදි එහෙම තියනවනම් සමාවෙන්න කියල ඉල්ලමින් මම යනව. හැමෝටම සුභ දවසක් වේවා!
[button link=”http://goo.gl/e10kqO” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6661 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/12/නිරංග-Niranga.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිරංග (Niranga)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Film එක ඇවිල්ල අවුරුදු 8 කට පස්සෙ තමයි සබ් හදන්නෙ ඒත් හොද කොපියක් හොයාගෙන සබ් දෙන්න බැරි තරම් ප්‍රාථමිකයි. Dvdrip වලට සබ් දෙනව 2015 film eka 2007 මොනාද බං කර්න වැඩේ හරියට කරපං . එක්කො හොයාගන්න ලේසි කොපියක් දෙන්න ඕන. නැත්තං ලින්ක් එක නෝට් පෑඩ් එකේ දාන්න ඕන
wrong turnma tami bn mekath .thanks bn
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ
Thanks bro
Thanks lot saho good luck
Error 503 Backend fetch failed
Backend fetch failed
Guru Meditation:
XID: 72647157
Varnish cache server
can not download have some errors in this link
බොහොම ස්තූතියි නිරංග සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
බලන එකන්ම් ශුවර් නෑ
එල
සුභ නව වසරක් වේවා
සබට තුති
ඔබට ජය………….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
download karapu kauruth innawada? subs timing ehema hondada? aulak naaneda subs wala?
එල ඈ..
ජය වේවා. !
palamu upasirasata subapathum.. digatama sob denna me wage.. good luck..
Thanks Bro……..
Good Job
ela ela bn ohoma karagena yamu
ela machn tnx
ස්තුතියි නිරංග සහෝ පළමු නිර්මානයට සුභ පතනවා..
පලවෙනි වැඩේට සුබ මචන්.
දිගටම වැඩේ කරගෙන යන්න,
ස්තුතියි සබ් එකට.
ජය.
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks NIRANGA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
එල එල මෙකෙ 1ක බැවා එත් තාම බලන්න බ්රි උනා මෙකත් බාලා දෙකම බලනවා තැන්ක්ස් සබට
pattane.thanks
ඔයාට බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!
පළමු උපසිරැසියට සුබ පැතුම්
ජයෙන් ජයම වේවා
ස්තුතියි නිරංග සහෝ පළමු නිර්මානයට සුභ පතනවා..
සබක් කරලා ඉවර වුනාම දැනේන සතුට නිසා තමයි ගොඩ දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා එ සතුට බෙදාගන්නේ..
දිගටම නිර්මාන කරන්න..
ජය වේවා!
උපසිරැසියට තුති..
ජයම වේවා…!!!
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
pattai hebei biladai
onna mama download kara
thanks yaluwa