ඔන්න 2014 ආව සුපිරිම චිත්‍රපටයක් අරන් ආව ඔයාලට.මේක නිකුත් උනේ මේ අවුරුද්දේ මැයි මාසයෙ නමුත් හොඳ පිටපතක් ආවෙ මේ සතියෙ.ඉතින් මේක මට කරන්න කියල බාරදුන්නෙ සමීර කරුණාරත්න සහෝදරයා.ඒකට ස්තූතිවන්ත වෙන්න ඕන.කතාව පුරාම යන්නෙ ඇමරිකානු සෙබළු ඇෆ්ගනිස්තානයේ කරන මෙහෙයුම් කීපයක් ගැන..ඒ මෙහෙයුම් ප්‍රවීන යුද වාර්තාක…

ඔන්න 2014 ආව සුපිරිම චිත්‍රපටයක් අරන් ආව ඔයාලට.මේක නිකුත් උනේ මේ අවුරුද්දේ මැයි මාසයෙ නමුත් හොඳ පිටපතක් ආවෙ මේ සතියෙ.ඉතින් මේක මට කරන්න කියල බාරදුන්නෙ සමීර කරුණාරත්න සහෝදරයා.ඒකට ස්තූතිවන්ත වෙන්න ඕන.කතාව පුරාම යන්නෙ ඇමරිකානු සෙබළු ඇෆ්ගනිස්තානයේ කරන මෙහෙයුම් කීපයක් ගැන..ඒ මෙහෙයුම් ප්‍රවීන යුද වාර්තාකරුවෙක් වන “මයික් බොචර්ගෙ” ඇසින් දැක්ක හැටි බලන්න පුළුවන් ඔයාලට.
මේකෙ ගොඩක්ම තියෙන දර්ශන ඇත්තම ඒව.එයාල තමන්ගෙ රටවෙනුවෙන් එහෙට ගිහින් ජීවිත ගැන නොසලකා වැඩ කරනව.ඒ අතරෙ මයික් සහ එයාගෙ පුතා කාලොස් එකතුවෙනව හමුදාවත් එක්ක වාර්තාකරණයට. “hurt locker/black hawk down/ lone survivor වගේ චිත්‍රපට ආසවෙන් බැලුවනම් මේකත් ඒ වගේම කතාවක්.ඊටත් වඩා අපේ මිනිස් හැඟීම් එක්ක යන කතාවක්.මාස හතරක් ඇතුලත IMDB රේටින් 7.7ක් ලබාගෙන තියෙනවා මේක.වටිනාම දේ මෙ චිත්‍රපටයේ ඉන්නෙ සැබෑම සොල්දාදුවො…නළුවො නෙමෙයි…
මේකෙ කතාව ගැන ටිකක් කිව්වොත්,මේ තාත්තයි පුතයි හමුදාව යන මෙහෙයුම් වලට ගිහින් ඒව කැමරාගත කරල වාර්තා කරනව ඇමරිකාවට..ඉතින් පළවෙනි මෙහෙයුම් දෙකේම මේ දෙන්න එකටමයි ඉන්නෙ.නමුත් අන්තිම මෙහෙයුමේදි පුතා කාලොස්ට ආපහු ඇමරිකාවට යන්න වෙනව තාත්තව දාල.ඒ අන්තිම මෙහෙයුම තමයි තලේබාන් නායකයගෙ ගෙදර වටලන එක.ඒත් එතනට ගිය මෙයාලට නොසිතූ විදියට ප්‍රහාර වලට ලක්වෙන්න වෙනවා.ඉතින් මේක බලන්නම වෙනව මුලු කතාවම දැනගන්න..
ඔයාලගෙ අදහස් යටින් දාලයන්න..ඒක මේවගේ දේවල් කරන්න ලොකු උදව්වක්..එහෙනම් ROME(2005-007) series එකෙන් හම්බෙමු..ජයවේවා…
700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
77F91BB7B581A769B2F110649CDB14EC894BFCB6842 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
AFBEEA13811E7140FA6BCA4E7776D4C565C0731D1.21 GB (WEB) කොපිය මෙතනින් බාගන්න
A1B2B0C0C2429952CA88A64092C13E4F21414786 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,777 downloadsDownload The-Hornets-Nest-2014.zip122 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/-මලිත්-e1410028638337.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මලිත් (මලියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉෂාන් මලිත්
Subtitles
59 comments
czRGsl
yashan
thanx sahooo..!
sahan
Thanks bro :)
Kulanjana Maduranga
maxxaaaaaa.me wge 1k nobala kohomada.thanks ISHAN sahodigatama demu hode.jaya wewa……….
sanjeewa
niyama ekak ne dela thiyenne
deanuwan
ela ela bro
tharindu
Bohoma sthuthi saho...!!! :-)
Nirash
Yako ubanam budu wenna oni masa 2k tisse net eke assak mullak nara hewwa bn meka....
Thanx machoJack
නියමයි මචෝ.
බලන්නම වටින කතාවක්.
ස්තුතියි සබ් එකට.indika
thnq :)
lilan
mamath onna ba gaththa,, jaya wewa boss,, cheerz,,
Hiran Sharanga
Thanks godak.. jaya wewa.. man wediyenma Asa army misson thiyena film walata..
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ගමයා
අම්මටසිරි මෙන්න අයේමත් මලියගේ item එකක්
උඹ විශ්වාස කරනවනම් විශ්වාස කරපන් මචෝ මම අද (සතියක විතර කාලෙකින්) බාන්න කියලා page එකෙන් නම බලලා විතරක් කියවලා බලන්න තෝරගත්තේ
the hornets nest (2014)
Annapolis (2006) & තව එකක්
බැලින්නම් දෙකක්ම උඹේ නොවැ.
කාලෙකින් boring නැති හොඳ ෆිල්ම් 2ක් බානවාස්තුතීයි මචෝ...
ජය වේවා!me
Thanks
රොයිලි
බොහොම ස්තූතියි ඉෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඔයා ගේන්නෙත් සුපිරිම කතා වගේ. මෙන්න බානවා. ජය෴෴ :P :P
jeewa
Thanks friend....
Chanaka Hasitha Naveendra
එල මචන් මේක සුපිරි අනිවා බානවා ....මේ වාගේ තව දන්න හොදේ
sajeevi
thanks.
rome sub denakam balan inne.දමිත්
නියමයි සහෝ. මේ වගේ ඒවට මමත් කැමතියි.
දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
ජයෙන් ජය..Prasad
oya karana film niyamai ohoma yan
sandaruwan
Thanx maliya...
Sampath
Thanks
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!roshal
thanks
dayarathna
Thank you very much.
prasa
බලන්නම වටින කතාවක්.
ස්තුතියි සබ් එකට.“චූටී මල්ලි”
සබ් මැශිමක පෙර නිමිති.....
එල එල මේඑකෙ br කොපියටත් අප්ඩෙට් කරන්න
ආවාම හොදේ
සබට තුති
ඔබට ජය...........Tharindu Perera
elakiris kollo ahhh...
pattai ahhh....
danma banava mekaaaa...
balanna kamathima type eke evaa....
me vage evama digatama diyan machann....
ara tv series ekath ikmanata diyan machann....
thanks machan sub ekatahh....sanath
එල එල ...........
පට්ට කතාවක් වගේ.................
තුති සිංහල උපසිරස ගැන්වීමට............. ඔන්න මාත් බාන්න දැම්මා හොදේ.......... ;)
එහෙනම් අපි යනෝ..................
ජයෙන් ජය............................ :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)ගයාන් රූකාන්ත (ජෝනා)
එල ෆිලුමක් මලියෝ අද උදේ බැලුවා
සබට තුති ජය.!! :) :)dinesh
supiri macho sub ekata thanks
sameera
thanks
hetti
jawa wewa saho...!!
Naween
පට්ට සහෝ පට්ට…උපසිරැසියට බොහොම තෑන්ක්ස්.ඔබට ජය...!
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
Sanjaya
ස්තුතියි සහො
Sadaru
ela
ඉසු ඩිපි (Isu DP)
නියමයි සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි මලියා (කමක් නැනේ :) )
දිගටම මෙවැනි කථා ගෙන්න ශක්තිය ලැබෙවා!
ජය වේවා!
චන්දිම අමරසිංහ
බොහෝම ස්තූතියි සහෝ…
ROME(2005-007) series ekmanata ona.....දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,ජයවේවා.
Sach
Thanks !
jaya
adena story ekak machan...pattama patta......thanx machan
pasan mihidu
thanks
SoMEOnE
Thanx for sub.. Keep it up.. (Y)
Batta
thank you machoo..
pasan mihidu
නියමයි. aye me wage film ekak balanna labeida manda, adena kathawak,
K.D
thanxxx sahoooo...
shehan
ජය වේවා සහෝ.......................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks....... :) :)