Watch Trailer

The Illusionist (2006) | සුපිරි විජ්ජාකාරයා! [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම “නිමේෂ සිල්වා. මේ මගේ පළවෙනි උපසිරැසියයි. කලින් මේ ගැන හොඳ විස්තරයක් පල කරලා තියෙන නිසා මම වැඩිපුර යමක් ලියන්න ගියේ නැහැ. එහෙනම් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න. මීට කලින් පළකල ලිපිය. මේ කියන්න යන්නෙ IMDB රේටින්ග්ස් හි 7.6/10 ක් ලබාගෙන තිබෙන ප්‍රේක්ෂකයා ඇද බැද තබන්නා චිත්‍රපටයක් ගැනයි..…

The Illusionist (2006)
මගේ නම “නිමේෂ සිල්වා. මේ මගේ පළවෙනි උපසිරැසියයි. කලින් මේ ගැන හොඳ විස්තරයක් පල කරලා තියෙන නිසා මම වැඩිපුර යමක් ලියන්න ගියේ නැහැ. එහෙනම් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න.

මීට කලින් පළකල ලිපිය.

මේ කියන්න යන්නෙ IMDB රේටින්ග්ස් හි 7.6/10  ක් ලබාගෙන තිබෙන ප්‍රේක්ෂකයා ඇද බැද තබන්නා චිත්‍රපටයක් ගැනයි.. ඔස්කාර් සම්මානයකට පවා නිර්දේශ උන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන්ට පණ පොවන්නේ සුපිරි නළු නිළි දෙපලක් වන Edward Norton හා Jessica Biel විසිනුයි..

මේ චිත්‍රපටය අභිරහස්,නාට්‍යමය,ත්‍රාසජනක හා ආදර කතා යන වර්ග හතරටම ඇතුලත් කරන්න පුලුවන්..

මෙහි කතාව කෙටියෙන් කියනව නම්… එක්තරා කුඩා පිරිමි ළමයෙකුට දවසක් දකින්න ලැබෙනව මැජික් කාරයෙක්ව.. ඔහු විසින් තමන්වම අතුරු දහන් කරගෙන පෙන්වීම මේ දර්ශනයේ එක් කොටසක්.. ඒ නිසා මේ කුඩා ළමයට මේක විශ්වාස කරන්නත් බැරි වෙනව.. නමුත් ඔහු උත්සාහ කරල බලනව මහළු මැජික් ශිල්පියා දැකූ හපන්කම් තමන්ටත් පුලුවන්ද කියල.. මේ නිසාම ඔහු අනික් ළමයින්ගෙන් වෙනස් කෙනෙක් විදියට සමාජයේ අය අදුනගන්නව.. කාලය මෙහෙම ගත වෙනකොට දිනක් ඔහුට දකින්නට ලැබෙනව මැජික් වලට ආස කරන ලස්සන ගැහැණු ළමයෙක්… මේ දෙදෙන කෙළිදොලෙන් කාලය ගත කළත් ඇය ඉහළම පෙළපතකින් පැවතෙන තරුණියක් නිසා මේ දෙදෙනාගෙ යාලු මිත්‍රකම නවතිනව.. කාලය තවත් ගත වෙනව.. මොහු දැන් සුපිරිම මැජික් ශිල්පියෙක්.. සංදර්ශන පවත්වමින් ඔහු මිනිසුන් මවිත කරනව.. දිනක් ඔටුන්න හිමි කුමාරයත් මේ සන්දර්ශනයකට සහභාගී වෙනව.. මින් පස්සෙ කතාවෙ තිබෙන නිශ්චල බව බිදෙමින් කතාව වෙනස් මගක් ගන්නව..

හැම දෙනාම ආසාවෙන් රසවිදියි කියල හිතනව මේ අභිරහස් කතාව!

The Illusionist (2006) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

ca2c8e2731f78961f188660dc273cf5944e0be7d

750 MB (BR) කොපිය මෙතනින් බාගන්න

5b674678015d8cd6c4100f41ac72ba39dc7f587d

1.62 GB (BR) කොපිය මෙතනින් බාගන්න

6930a611bd613f8ce3d1603723b5f60f5c3b7ac0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,219 downloadsDownload The-Illusionist-2006.zip106 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිමේෂ සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිමේෂ සිල්වා

Subtitles

4,219 downloadsDownload Subtitles106 KB

85 comments

  1. maneesh

    ada router ekata viwekakyak denna puluwan....
    me film ekata echara asa hitune na....

    1. dila

      Machan mama balala thiyenawa ekai kiyanne patta film ekak balapan meka..

  2. Uraj Deemantha

    හෆ්ෆා ඊයේ ගෙදර හිටියේ නැති නිසා බාන්න දේවල් ගොඩායි..... :D

    බාමි බාමි.... :)

    රවුටරේට දවසකට වඩා නිවාඩු දෙන්න හොද නෑ කියලා, රවුටර් මැනුවල් එකේ තිබුනා.... :D හික්ස්... :P

  3. chathurarcrc

    ආදි කාලේ කතවක් වගේද..??

  4. උදිත ඉසුරංග

    අපොයි බන් මෙහෙම ගියොත් රවුටරේ දිය වෙයි රත් වෙලාම
    බාමි බාමි

  5. බුධාජීව

    බාමි!

  6. රන්දිල් hbkrandil7

    ස්තුතියි....!!

  7. kathu

    Thank you වෙවා..!! ජය

  8. DareDevil87

    බානවා කියලා මෙහෙමත් බාන්න පුලුවන්ද? ඉක්මණින් hard එකයි රවුටරෙයි insurance කරන්න වෙයි වගේ...!

  9. Bassa

    me mama balapu hodama film walin ekak....

  10. ගෝලයා

    කට්ටියගෙ රවුටර් ගැන නම් මට දුකයි. එන සුමානෙ දෙන්න ඉන්න චිත්‍රපටි දිහා බැලුවම, රවුටර් රෝහලක් දාන්න වෙයි වගේ. :D කට්ටියගෙම ප්‍රතිචාර එළ.

    @Uraj Deemantha : අලුත් කොම්පැණියට නමක් දාගන්න, අහුබුදු මහත්තයා ලඟට ගියාද? :)

    @උදිත ඉසුරංග : රවුටරේ උඩින් කේතලයක් තියලා, වතුර එකක් උණු කරගනින් මචෝ.. ;)

    @රොයිලි : උඹ රතු කුරුස සංගමේට බැඳුනවත් ද? :)

  11. ashan

    apith banna danma ehenam.....Grazie ....thankxxxxxx

  12. එච්. මාධව රංග

    පට්ටම ෆිල්ම් එකක්, මේක ආපු කාලෙම තමා බැලුවෙ. මේ වෙනකම් බලල තියෙන ෆිල්ම් වලින් හොඳම එකක් කියල කියන්න පුළුවන්. උපරිමයි.
    කතාවත් ලස්සනයි, ඒ වගේම සිද්දි ටිකත් එලම එල.

  13. Uraj Deemantha

    @ ගෝලයා :-

    අපේ අහුබුදු ලොක්කා ලගට ගියොත් දෙයි ලෝකේ නැති නමක්...... :(

    ගෝලයෝ මගේ රවුටරේට කෙල වුන දවසට, බයිස්කෝප් එක ගානේ, මට රවුටරයක් දෙනවා නේද....? :D

    ගුරා පොරොන්දුත් වුනා එහෙම රවුටරයක් දෙන්නම් කියලා..... :)

  14. Lahiru Randika

    niyamayi kattiya gajaraameta vaeda mata dhaen thamayi poddak vivEkayak hambunE ,
    E nissaa podi comment k dhaalama nidhiyaganna hithunaa..

    thanks weawaa.. mata adanam mE ka baanna wena 1k na.. pasuwata surakimi.

  15. Dhanushka

    මාත් බාන්න දැම්ම ඒත් මගෙ වේගය හරිම අඩුයි. ඒක හින්ද බලන්න වෙන්නෙ ලබන සතියෙ තමයි.

  16. අමිල නිශාන්ත

    නියම movie එකක්. මම බලපු හොදම එක කියන්න පුලුවන්. බොහොම ස්තුතියි. ‍

  17. නිර්ණාමික

    අනිවා, මමත් බලපු හොඳම movie එක.

  18. dk

    Hi Guys,

    menna mcho MOLEN den game walata (Like ocens 11, 12, 13, bank job, italian job) kamathi ayata elamakiri wage mula idan agatama niyametama gindara wage ballanna puluwan movie ekak thama meka EEEEELLLAAAAMMMMAAKIIIIIIIiiIiiIIIRRRRrrrrII

  19. RANUSHKA

    UPDATE KERANNEE

  20. RANUSHKA

    TORRENT EKE UPDATE KERANNE

    1. ගෝලයා

      සබැඳුම යාවත්කාල කලා.

  21. ranwan

    I just watched the movie... what a fascinating story..... great...

  22. Nirmal

    Baawa dan balanna one
    Thanx golaya for this....

  23. පැතුම් අතුකෝරල

    මම බලපු ෆිල්ම් වලින් මැක්සා ම කතාවක් තියෙන ෆිල්ම් එක තමයි මේක. ෆිල්ම් එක ඉවර වෙන වෙලාව වෙනකන් වෙන්නෙ මොකක්ද කියල හිතා ගන්න බෑ. නයිස් ශෙයාර් මචන්..... :)

  24. Anonymous

    patta movi 1 machan.mama meka ballala tiyanava

  25. Thanuja Mudith

    නියම ෆිල්ම් එකක් upload කලාට Thanks

  26. මාරයා...

    මෙකෙත් ටොරන්ට් ෆයිල් එක වැඩ කොරන්නේ නැත...

  27. Janaka

    ගොඩක් කල් පරන 1ක් උනාට බාන්න ඕනෙ.ඒත් dubaiවල link 1ක දීපු site1ක block torrent file1ක එවන්න පුලුවන්ද?
    [email protected]

  28. Shashi Fernando

    meka man gawa tibilat tama baluwe naha, balanna ona ikmaninma hodai kiyana nisa.

  29. halapaya

    wow machan, just watched. magic walatath wada, patta planing 1:)

  30. asanka

    meke sub title neddoooooooooooooooooooooo

  31. tharanga

    පළමු වැඩේට සුභ පැතුම්!

  32. lasidu

    එළනේ බලන්න ඕනේ සබ් දීපු එක පට්ට

  33. ranga

    thanks 1st sub akata

  34. wow

    wow, maru :D

  35. chamath cafe

    ජය වේවා දිගටම දෙන්න

  36. geeth

    elama thama machan

  37. ලසා

    එළ එළ... හෙටම බානවා.

  38. charith

    ස්තුතියි….!!

  39. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P :P ජය

  40. “චූටී මල්ලි”

    එල එල ෆිල්ම් 1 තියෙ
    සබ දෙනකම් උන්නේ.....
    සබට තුති
    ඔබට ජය.....

  41. අසින්ත

    බාමි බාමි

  42. YJ

    බැලුවේ අවුරුදු දෙකකට කලින් බලලා තියෙන හොදම චිත්‍රපට ගනයෙන් එකක් ... නොබලපු කෙනෙක් ඉන්නවා නම් අනිවා බලන්න

    තව එක ඉල්ලිමක් කරන්න කැමති වෙබ් අඩිවියෙන් හොදම චිත්‍රපට පමනක් දෙන්න බලන්න ඔබට ජය

  43. me

    Thanks

  44. NeO

    රවුටර් සරණයි ගච්චාමි .... :(

    1. NeO

      උඹල රවුටර් රවුටර් කිව්වා..මටත් වැරදිලා එකම කිව්වා.. :p
      ඩොන්ගල් සරණං කියල කියන්න හැදුවේ.... :D

  45. Download Manager

    Thanx

  46. sachin kumara liyanage

    sub akata thanks machoooooo
    digatama sub demu hodeeeee

  47. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...

    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  48. mudiya / මුදියා

    අපේ මලය කෙනෙක් මේක දුන්න දවසක් බලපං නියම ෆිල්ම් එක කියල.
    ඒත් බලන්න බැරි වුනා.
    දැන් ඉතිං සිංහලෙන්ම තියෙන නිසා එකෙන්ම බලන්න පුළුවන්.
    පළවෙනි වැඩේට මගේ උණුසුම් සුභ පැතුම් නිමේෂ.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

  49. ශාන් විමුක්ති [විමා]

    පලවෙනියම සුපිරියකට අත ගහලා තියෙන්නේ
    මේක මම බලාපු සුපිරිතම ෆිලුමක්
    නියමයි සහෝසාදරයෙන් පිලිගන්නවා අපේ කණ්ඩායමට
    උපසිරසට බොහොම තුති. ඔයාගේ සබත් එක්ක යේ බලනවා එහනම් වෙලාවක! :D

  50. sp පියමල්

    පළමු නිර්මාණයට සුබ පතනවා,thanks සහෝ

Load more comments