The Innocents [S01 : E01] Sinhala Subtitles | නොසිතු ආරම්භය… [සිංහල උපසිරසි සමඟ]
ඕන්න එහෙනම් මේ සුදානම තවත් අලුත් රූපවාහනි කතමලාවකට උපසිරැස ලබාදීමයි.මෙය විකාශනය ආරම්භ වුණේ ඊයේ. සියලුම කොටස් මේ වෙනකොටත් අන්තර්ජාලය හට නිකුත් ඇත. ඒවගේම තමයි මේක Netflix බ්‍රිතාන්‍ය කතාමලාවක්. රේටින් ගැන කිව්වොත් එහෙම මම මේ ලිපිය ගහනකොටත් IMDb 6.8 ගාණක් වගේම Rotten Tomatoes අගය 80% ප්‍රමාණයක් ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා. ඇත්තම කිව්වොත් රේටින් ටික හරියට හැදෙන්න සතියක වගේ කාලයක් යනවා. මෙම කතාමාලාව කොටස් 8 කින් සමන්විත අතර මෙය කණ්ඩායමක් ක්‍රියාවක්. එහෙනම් ඉතින් අපි කතාව පැත්තට හැරෙමු.
මේ ලෝකේ විවිධාකාර මිනිස්සු සිටිනවා.අපි තවමත් නොදන්නා මිනිසුනුත් විවිධාකාර මිනිස්සු සිටිනවා.එක එක හැකියාවක් පවතින වගේම අස්වාභාවික හැකියාවක් තිබෙන. ඒ වගේ කෙනෙක් තමයි මේ ජූන් කියන්නේත්.හැබැයි තමන්ගේ තාත්තත් එක්ක මහා එපා කරපු ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ කිව්වේ තාත්තගේ පදේට නටන්න ඕන.හැබැයි මේ තාත්තා තමන්ගේ දුවව ආරක්ෂා කරගන්නයි එහෙම දෙයක් කරන්නේ. ඇත්තම ඔහු කරන්න යන්නේ ඇයව කාටවත්ම හොයාගන්න බැරි තැනක හිර කරලා තියන එකයි. නමුත් මැය ඒකට වැඩි කැමැත්තක් නැහැ. ඒවගේම තමයි මැයට ඉස්කෝලේ කොල්ලෙක් සෙට් වෙනවා ඒ තමයි හැරී ඉතින් කාලයත් එක්ක මෙයාලට තේරුම් යනවා දෙදෙනාම ගත කරන්නේ මහා එපා කරපු ජීවිතයක් කියල ඒ නිසාම මෙයාලා තීරණය කරනවා පැනල යන්න. ඉතින් අන්තිමේදී මෙයාලා පැනල යනකොට අමුතුම දෙයක් සිද්ධ වෙනවා.ඒ එක මිනිහෙක් ජූන්ගේ අම්ම ගැන ඇයට පවසනවා. ඕන්න ඔය වෙලවේදී තමයි ජූන් නොහිතපු එයක් සිදු වන්නේ.ඒක කියන්න යන්නේ නැහැ එහෙනම් ඉතින් බලන්නකෝ ඔයාලම මොකක්ද මේ ජූන්ගේ අස්වාභාවික හැකියාව කියලා.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3566 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
හුරේ 800යි
fatta tnx bro
කන්ඩායම් ක්‍රියාවක් කිව්ව එකෙ තෙරුම මොකක්ද
පොඩ්ඩක් පැහැදිලි කරන්න
තනියෙම ඔක්කොම කරන්නෙ නෑ කීප දෙනෙක් එකතු වෙලා දෙනව කියපු එකටයි
good . thankx for da sub
thank you
ස්තුති රවිඳු සහො ……
බොහොම ස්තූති සහෝ උපසිරසට..කට්ටියගෙම වැඩක් නේද..ජය වේවා…බුදුසරණයි…!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරි කතාවක් වගේ…
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…
Aluth ekkak patangattata thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks for sub
sub ekata thanks saho.. jaya wewa!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Netflix nam ithin supiri. Thank You
balan hitiye ela ravidu
thanks sub 1ta….
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
පැයටම 19යි :/
12යි*
heta wenakam imu 1000 pannai naththam 500 hari
sathiyak athulata meka 500 ho 1000 pannuwe naththam mam ask lapan epiyk karla denawa
යකෝ ඒක….
එපා එපා
පැය 6 ටම 81
ඔන්න අපට සැට් වෙන ටොපි. හෙට වෙද්දි 500 වෙනව කිව්ව
good luck bro….jaya wewa
elama..
Thanks for sub..
good Luck..